එක ටීම් එකට මැච් 50ක්? මම මෙහෙම කියන එක හරිද මන්දා. මචන් මේකෙන් ටීම් වලට ගොඩක් අවාසී බන්, මොකද හැමෝටම හැමදාම ප්ලේය් කරන්න වෙන්නෙ නෑ, එතකොට ටීම්වලට තමන්ගෙ කට්ටිය රිප්ලේස් කරන්න වෙනවා.ඒකෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා, ඒනිසා මචන් 3න්2 නොකවුට් සිස්ටම් එකකට යමු. එතකොට සෙනසුරාදා ඉරිදා දවස් දෙකක ටූනමන්ට් එක සම්පූර්නයෙන්ම ඉවරකරන්න පුලුවන්.
ඒකට තියෙනවා පොයින්ට් සිස්ටම් එකකුයි, ලීඩර්ස් ෆයිට් මැච් එකකුයි. ලීඩර්ස් ෆයිට් එකක් කියන්නෙ මච් එකක් ටඉ වෙල ටීම් දෙකම එක ගානෙ වින්කලොත් තමයි ලීඩර්ස් මැච් එක ගහන්න ඕන.ඒක දිනන කස්ටිය ඊලඟ වටයට උඩින්ම,ලොල් තව කියන්න දේවල් තියෙනවා,ඉතුරුවා පස්සෙ
එතකොට ඉතින් ටූනමන්ට් එකක් වෙන්නෙ නෑ නෙ, මැච් 2-3 ගහල කොහොමද බන් රියල් ප්‍රෆෝමන්ස් හොයාගන්නෙ

ගොඩක් සාදාරණ වෙන්න ඕනෙ නිසයි මෙහෙම ලීග් ප්ලේ කරන්නෙ.
අනිව ටයිම් දාද්දි ඔක්කොටම පුළුවන් වෙලාවල් අහල දානව, මේකට සතියකට වඩා ගියත් කමක් නෑ ඔක්කොම සහභාගී කරගෙන ගහන්න තමා බලාපොරොත්තුව.
ලැග් වෙන උන්ගෙත් නීති ටිකක් ලිහිල් කරනව කට්ටිය හලන්න බැරි නිසා
එකෙක්ට හරි එන්න බැරි උනොත් කියල තමා reserve player කන්කෙප්ට් එක ගෙනාවෙත්

කාවවත් හලන්න කිසි උවමනාවක් නෑ
