ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කොහොමත් ඊට වැඩිය දිගට ගහන්නෙ නෑ එක සැරේකට :D
සතියක් වත් ඇදෙයි ටීම් 7ක් අනිත් ටීම් 7 එක්ක එකාට 50 ගානෙ මැච් 300 ගහද්දි
:yes:
11.gif
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට කඹ ඇදිල්ලෙ වලි දැකලා පිස්සු වගේ බන්:rofl:ඔලුවත් රිදෙනව:baffled:
    මම නම් මෙහෙට වෙලා මගේ වැඩක් බලන් ඉන්නව :oo: ගන්න ආතල් එකක් අරන් නිකන් ඉන්නෙ නෑ නෙ වලි දාගන්නෙ :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමත් ඊට වැඩිය දිගට ගහන්නෙ නෑ එක සැරේකට :D
    සතියක් වත් ඇදෙයි ටීම් 7ක් අනිත් ටීම් 7 එක්ක එකාට 50 ගානෙ මැච් 300 ගහද්දි
    :oo:එක ටීම් එකට මැච් 50ක්? මම මෙහෙම කියන එක හරිද මන්දා. මචන් මේකෙන් ටීම් වලට ගොඩක් අවාසී බන්, මොකද හැමෝටම හැමදාම ප්ලේය් කරන්න වෙන්නෙ නෑ, එතකොට ටීම්වලට තමන්ගෙ කට්ටිය රිප්ලේස් කරන්න වෙනවා.ඒකෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා, ඒනිසා මචන් 3න්2 නොකවුට් සිස්ටම් එකකට යමු. එතකොට සෙනසුරාදා ඉරිදා දවස් දෙකක ටූනමන්ට් එක සම්පූර්නයෙන්ම ඉවරකරන්න පුලුවන්.

    ඒකට තියෙනවා පොයින්ට් සිස්ටම් එකකුයි, ලීඩර්ස් ෆයිට් මැච් එකකුයි. ලීඩර්ස් ෆයිට් එකක් කියන්නෙ මච් එකක් ටඉ වෙල ටීම් දෙකම එක ගානෙ වින්කලොත් තමයි ලීඩර්ස් මැච් එක ගහන්න ඕන.ඒක දිනන කස්ටිය ඊලඟ වටයට උඩින්ම,ලොල් තව කියන්න දේවල් තියෙනවා,ඉතුරුවා පස්සෙ

    උඹ කියපු විදියට හදලා බැලුවෙ මැච් කීයක් යනවද කියල? 300ක්? අඩෝ හරි ප්ලෑන් එකට ගැහුවොත් මැච් 21යි යන්නෙ. මෙන්න බලපල්ල

    team1-team2,team3,team4,team5,team6,team7
    team2-team3,team4,team5,team6,team7
    team3-team4,team,5,team6,team7
    team4-team5,team6,team7
    team5-team6,team7
    team6-team7

    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo:එක ටීම් එකට මැච් 50ක්? මම මෙහෙම කියන එක හරිද මන්දා. මචන් මේකෙන් ටීම් වලට ගොඩක් අවාසී බන්, මොකද හැමෝටම හැමදාම ප්ලේය් කරන්න වෙන්නෙ නෑ, එතකොට ටීම්වලට තමන්ගෙ කට්ටිය රිප්ලේස් කරන්න වෙනවා.ඒකෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා, ඒනිසා මචන් 3න්2 නොකවුට් සිස්ටම් එකකට යමු. එතකොට සෙනසුරාදා ඉරිදා දවස් දෙකක ටූනමන්ට් එක සම්පූර්නයෙන්ම ඉවරකරන්න පුලුවන්.

    ඒකට තියෙනවා පොයින්ට් සිස්ටම් එකකුයි, ලීඩර්ස් ෆයිට් මැච් එකකුයි. ලීඩර්ස් ෆයිට් එකක් කියන්නෙ මච් එකක් ටඉ වෙල ටීම් දෙකම එක ගානෙ වින්කලොත් තමයි ලීඩර්ස් මැච් එක ගහන්න ඕන.ඒක දිනන කස්ටිය ඊලඟ වටයට උඩින්ම,ලොල් තව කියන්න දේවල් තියෙනවා,ඉතුරුවා පස්සෙ
    එතකොට ඉතින් ටූනමන්ට් එකක් වෙන්නෙ නෑ නෙ, මැච් 2-3 ගහල කොහොමද බන් රියල් ප්‍රෆෝමන්ස් හොයාගන්නෙ :) ගොඩක් සාදාරණ වෙන්න ඕනෙ නිසයි මෙහෙම ලීග් ප්ලේ කරන්නෙ.

    අනිව ටයිම් දාද්දි ඔක්කොටම පුළුවන් වෙලාවල් අහල දානව, මේකට සතියකට වඩා ගියත් කමක් නෑ ඔක්කොම සහභාගී කරගෙන ගහන්න තමා බලාපොරොත්තුව.

    ලැග් වෙන උන්ගෙත් නීති ටිකක් ලිහිල් කරනව කට්ටිය හලන්න බැරි නිසා :D

    එකෙක්ට හරි එන්න බැරි උනොත් කියල තමා reserve player කන්කෙප්ට් එක ගෙනාවෙත් :) කාවවත් හලන්න කිසි උවමනාවක් නෑ :D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Rule number 9

    * Its strongly recommend to have a reserve player in every squad. If a permanent player failed to show up on given time or kicked out from the tournament for cheating lagging or left the game due to connection failure etc. the leader has the right to call their reserve player to the game.