කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැසිල් කොල කියන්නෙ මොනාද බං. කරපිංචා කොලද, ..... පට්ට මචං... තැන්ක්ස්....
    -ve
    කරපිංච නෙවෙයි.....අර දේශපාළුවත් නෙවෙයි......
    මෙන්න මේවා.........

    images
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නියමයි මචන්.. මටනම් එලවලුද මස්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ උබ මුලින් කියපු කාරනය. ඒකියන්නේ උයන්න..(ඌයන්නත් ඕනේ) ඉගන ගැනීම.. -6k dhunnaa:frown::frown::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුපිරි කෑමක්.මවුන්ට් ලැවිනියා බීච් එකේ මම යන වාඩි හෝටලය මතක් වුනා.ඒකේ ඉන්න චෙෆ් මාමලා තරම් සී ෆුඩ් හදන්න පුලුවන් එවුන් කෙහෙවත් නැතුව ඇති.මම පැස්ටා ජරාවනම් කැමති නෑ.රයිස් එක්ක නැත්නම් චයිනිස් මයිසින් නූඩ්ල්ස් තමයි ගන්නේ.