අර තිරිහන් වෙන්න පතායා ගිය මනුස්සයත් නෑ තාම......
ලංකාවට නම් ගොඩ බැහැලා ඉන්නේ........ 
ඒක අවුලක් නැහැ බන්..ඒත් හිතේ මලක් තියාගෙන ඉන්න උන් එක්ක කොහොමද බන් හිනාවෙලා කතා බහ කරල අපි ඉන්නෙ? ඊට වඩා හොදයි සද්දෙ වහල පැත්තට වෙලා ඉන්න එක.. දැනුවත්වනන් වරදක් කරල නැහැ එලකිරි එකේ කාටවත් මම..
තනියම හොදයි දෙබසින් දුක වැඩි හන්දා.![]()

හදා ගත්ත පැල දාලා කොහේ කියලා යන්නද බං..... මෙන්න මෙහේ හිටු...... 
උඹ දැක්කද එහෙම......??
![]()

ලංකාවට නම් ගොඩ බැහැලා ඉන්නේ........
![]()
පුදුමයි එහෙනං උඹට ඔය රිසල්ට් එක හම්බෙන්න මෙතරම් කල් ගිය ඒකත්........ අපි වැඩි හොඳට කරන දේවල් හැමෝටම දිරවන්නේ නෑ බං....... එනිසා පොදුවේ හැමෝටම අවශ්‍ය දේ විතරක් දියන්.......
අබාන්ස් එකේ ඉන්න කාලේ නම් කිසිම අවුලක් උනේ නෑ....... 
මේකේ ඊට වඩා පත සයිස් වලි යනවනේ බං..... ඒවා ඉතිං අර ප්‍රභාකරන්ගේ තියරිය අනුව තමයි ඊට පස්සේ.......

නැත....... සින්හයලයාට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියන තියරිය.........



අබාන්ස් එකේ ඉන්න කාලේ නම් කිසිම අවුලක් උනේ නෑ.......
![]()

අම්මටසිරි උඹගේ ෂොප් එකටත් බඩු බනිස් නේද මේ ක්‍රමේට...... ගෙවල් වලට වඩා ගණන් වැඩිනේ ශෝප්ස් වලට......![]()
ඔව් බං.... ශොප් වලට ගාණ වැඩි ගෙවල් වලට වඩා...... ජෙනියක් අරන් පාවිච්චි කරන එක ලාභ වෙයිද දන්නේ නෑ මේ යන විදිහට........

ඔව්........ ඇයි කොන්ඩේ කළු සුද්දෝ එහෙම උඹ දැකලම නැද්ද..........?![]()

හප්පේ........ ඇවිල්ලද නැත්නම් එවලද..........?
පතායා වලින් නම් එවලා........

ඔව් බං.... ශොප් වලට ගාණ වැඩි ගෙවල් වලට වඩා...... ජෙනියක් අරන් පාවිච්චි කරන එක ලාභ වෙයිද දන්නේ නෑ මේ යන විදිහට........
![]()
![]()
පතායා වලින් නම් එවලා........
![]()
![]()

කාටද ආඩම්බර....බලපන් බං මුන් කැත නැතිව හිරිකිත නැතුව එක යුනිට එකක් වැඩි වුනත් ඒකට ගණන් අයකරන්න හදන විදිය...... සහගහනවා මුන්ට උන්ගේ දුෂණ නාස්ති නැති කරගන්නවා වෙනුවට දුප්පත් මිනිහවම හුරං කනවා.....
සමස්‌ත පරිභෝජන ඒකක ප්‍රමාණයටම මුදල් අය කෙරේ
සියයට 60ටත් වැඩියෙන් විදුලි බිල නගී
රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණය ගත්තා
- ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා
මුගේ අම්මගේ හුයන්න තමයි ඉතිං......

අනේ දෙයියනේ පුත්‍ර රත්නෙට කොසා මාමාගේ කට නම් පිහිටන්න එපා......![]()

කාටද ආඩම්බර....
ඇමැතියි, නියෝජ්‍ය ඇමැතියි දෙන්නම අපේ පැත්තේ....
උන්ගේ අම්#*%#^*........


උඹ දන්නවද දවසක් උඹලගේ අබාන්ස් එකේ ඔෆිස් ඒකට මම අඳුනන මල්ලි කෙනෙක් ගිහිං ඉන්නකොට කෙල්ලෙක්ගෙ ලැපකට කැස්පා දානවලු..... පැක් එක දාලා ඉවර වෙලා මේ කෙල්ල පැක් එක එතනම දාලා ගිහිං කී ඒකත් එක්කම...... මූ ඒ කී එක අරගෙන එකෙන් උගේ මැෂින් ඒකට කැස්පා දාගෙන මාස 6ක් විතර හිටියලු......![]()
පුදුමයි එහෙම වැඩ කරපු එක...... අහු වෙනවා අප්ඩේට් යනකොට ඕවා......1.6 වෙන්න ඕනි.මිණියෝ ck2 එකේ තියෙන්නේ 1800 එන්ජිමක්ද......? gh නම්බර් සුදු මැනුවල් එකක්, අතට 325000 යි, මාසෙට තුන්දාස් ගානක් (හරියටම මීටර් නෑ ) ගානේ ලිස් තියෙනවා..... අපේ අයියා කෙනෙක් ගත්තා...... ලාභයි නේද භාණ්ඩේ.......?

අපි දැක්කෙත් නෑ, ඇහුනෙත් නෑ දන්නෙත් නෑ.
අර තිරිහන් වෙන්න පතායා ගිය මනුස්සයත් නෑ තාම......

ඕව ගනන්ගන්න එපා...ඒක අවුලක් නැහැ බන්..ඒත් හිතේ මලක් තියාගෙන ඉන්න උන් එක්ක කොහොමද බන් හිනාවෙලා කතා බහ කරල අපි ඉන්නෙ? ඊට වඩා හොදයි සද්දෙ වහල පැත්තට වෙලා ඉන්න එක.. දැනුවත්වනන් වරදක් කරල නැහැ එලකිරි එකේ කාටවත් මම..
තනියම හොදයි දෙබසින් දුක වැඩි හන්දා.![]()
