EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක අවුලක් නැහැ බන්..ඒත් හිතේ මලක් තියාගෙන ඉන්න උන් එක්ක කොහොමද බන් හිනාවෙලා කතා බහ කරල අපි ඉන්නෙ? ඊට වඩා හොදයි සද්දෙ වහල පැත්තට වෙලා ඉන්න එක.. දැනුවත්වනන් වරදක් කරල නැහැ එලකිරි එකේ කාටවත් මම..

    තනියම හොදයි දෙබසින් දුක වැඩි හන්දා.:baffled::baffled:

    :oo::oo: හදා ගත්ත පැල දාලා කොහේ කියලා යන්නද බං..... මෙන්න මෙහේ හිටු...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පුදුමයි එහෙනං උඹට ඔය රිසල්ට් එක හම්බෙන්න මෙතරම් කල් ගිය ඒකත්........ අපි වැඩි හොඳට කරන දේවල් හැමෝටම දිරවන්නේ නෑ බං....... එනිසා පොදුවේ හැමෝටම අවශ්‍ය දේ විතරක් දියන්.......

    :oo: අබාන්ස් එකේ ඉන්න කාලේ නම් කිසිම අවුලක් උනේ නෑ....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකේ ඊට වඩා පත සයිස් වලි යනවනේ බං..... ඒවා ඉතිං අර ප්‍රභාකරන්ගේ තියරිය අනුව තමයි ඊට පස්සේ.......

    :rofl::rofl:

    නැත....... සින්හයලයාට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියන තියරිය.........

    :yes::yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අබාන්ස් එකේ ඉන්න කාලේ නම් කිසිම අවුලක් උනේ නෑ....... :no:

    උඹ දන්නවද දවසක් උඹලගේ අබාන්ස් එකේ ඔෆිස් ඒකට මම අඳුනන මල්ලි කෙනෙක් ගිහිං ඉන්නකොට කෙල්ලෙක්ගෙ ලැපකට කැස්පා දානවලු..... පැක් එක දාලා ඉවර වෙලා මේ කෙල්ල පැක් එක එතනම දාලා ගිහිං කී ඒකත් එක්කම...... මූ ඒ කී එක අරගෙන එකෙන් උගේ මැෂින් ඒකට කැස්පා දාගෙන මාස 6ක් විතර හිටියලු...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි උඹගේ ෂොප් එකටත් බඩු බනිස් නේද මේ ක්‍රමේට...... ගෙවල් වලට වඩා ගණන් වැඩිනේ ශෝප්ස් වලට...... :baffled::baffled:

    :angry: ඔව් බං.... ශොප් වලට ගාණ වැඩි ගෙවල් වලට වඩා...... ජෙනියක් අරන් පාවිච්චි කරන එක ලාභ වෙයිද දන්නේ නෑ මේ යන විදිහට........ :( :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: ඔව් බං.... ශොප් වලට ගාණ වැඩි ගෙවල් වලට වඩා...... ජෙනියක් අරන් පාවිච්චි කරන එක ලාභ වෙයිද දන්නේ නෑ මේ යන විදිහට........ :( :angry:

    පිස්සුද බං මැනා හුස්ම හිර වෙලා මැරෙයි ජෙනියක් දැම්මොත්........ අනික සද්දේයි දෙදරිල්ලයි......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන් බං මුන් කැත නැතිව හිරිකිත නැතුව එක යුනිට‍ එකක් වැඩි වුනත් ඒකට ගණන් අයකරන්න හදන විදිය...... සහගහනවා මුන්ට උන්ගේ දුෂණ නාස්ති නැති කරගන්නවා වෙනුවට දුප්පත් මිනිහවම හුරං කනවා.....

    සමස්‌ත පරිභෝජන ඒකක ප්‍රමාණයටම මුදල් අය කෙරේ
    සියයට 60ටත් වැඩියෙන් විදුලි බිල නගී
    රජයේ ප්‍රතිපත්තියට අනුව අවසන් තීරණය ගත්තා
    - ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා

    මුගේ අම්මගේ හුයන්න තමයි ඉතිං......
    කාටද ආඩම්බර....:baffled:
    ඇමැතියි, නියෝජ්‍ය ඇමැතියි දෙන්නම අපේ පැත්තේ....
    උන්ගේ අම්#*%#^*........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාටද ආඩම්බර....:baffled:
    ඇමැතියි, නියෝජ්‍ය ඇමැතියි දෙන්නම අපේ පැත්තේ....
    උන්ගේ අම්#*%#^*........

    ආඩම්බර නෙවෙයි ලජ්ජා වෙයන් ඔය කාලකන්නි දෙන්න ඉන්න ඔය පැත්තේ වසන්නට වෙච්චි ඒකට....... අර ඇමති ගෑනි හ්ම්ම්ම් කියන්නෙවත් නැති හැටි........ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවද දවසක් උඹලගේ අබාන්ස් එකේ ඔෆිස් ඒකට මම අඳුනන මල්ලි කෙනෙක් ගිහිං ඉන්නකොට කෙල්ලෙක්ගෙ ලැපකට කැස්පා දානවලු..... පැක් එක දාලා ඉවර වෙලා මේ කෙල්ල පැක් එක එතනම දාලා ගිහිං කී ඒකත් එක්කම...... මූ ඒ කී එක අරගෙන එකෙන් උගේ මැෂින් ඒකට කැස්පා දාගෙන මාස 6ක් විතර හිටියලු...... :P

    :frown: පුදුමයි එහෙම වැඩ කරපු එක...... අහු වෙනවා අප්ඩේට් යනකොට ඕවා......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණියෝ ck2 එකේ තියෙන්නේ 1800 එන්ජිමක්ද......? gh නම්බර් සුදු මැනුවල් එකක්, අතට 325000 යි, මාසෙට තුන්දාස් ගානක් (හරියටම මීටර් නෑ ) ගානේ ලිස් තියෙනවා..... අපේ අයියා කෙනෙක් ගත්තා...... ලාභයි නේද භාණ්ඩේ.......?
    1.6 වෙන්න ඕනි.
    තුන්දහස් ගානේ නම් කීයටවත් වෙන්න බෑ. තිස් ගණන් වල වාරික වෙන්න ඇති....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes::yes::yes:

    අර තිරිහන් වෙන්න පතායා ගිය මනුස්සයත් නෑ තාම......
    අපි දැක්කෙත් නෑ, ඇහුනෙත් නෑ දන්නෙත් නෑ.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක අවුලක් නැහැ බන්..ඒත් හිතේ මලක් තියාගෙන ඉන්න උන් එක්ක කොහොමද බන් හිනාවෙලා කතා බහ කරල අපි ඉන්නෙ? ඊට වඩා හොදයි සද්දෙ වහල පැත්තට වෙලා ඉන්න එක.. දැනුවත්වනන් වරදක් කරල නැහැ එලකිරි එකේ කාටවත් මම..

    තනියම හොදයි දෙබසින් දුක වැඩි හන්දා.:baffled::baffled:
    ඕව ගනන්ගන්න එපා...:cool:
     
    Status
    Not open for further replies.