EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා දුටුවේ මුණු පොතේ ඇති පින්තුරේ පමණි...... වෙනත් පින්තුර නොදුටුවෙමි.......
    මූනු පොතේ සබැදිය තමා බං...........:dull::dull::dull:
    දීපංකෝ අපේ සන් කද බලා ගන්න.........:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩුගානේ ඉස්තුති කියලවත් කියහන්කෝ කිඹුලා මාමට පොල්ලෙන් ගැහුවා වගේ එකපාරටම කන්නේ නෑ කියලා නොකියා....... :P

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පතායා ගිහිනුත් කෑවෙ නැද්ද බූවල්ලෙක්..........:oo::oo::dull::rofl::rofl::P

    අපෝ උන්ගේ කෑම ජාති නම මෙලෝ රහක් නෑ බන් .. ගඳේ බෑ වල හැත්ත උන් අර තාරා තෙල් ඉහිනවා හැම ලබ්බටම !! :angry::dull:

    ඉස්සෝ, කකුළුවෝ නම් කෑවා බඩ පැලෙන්න චයිනා ටවුන් ගිහින් :D උන්ගේ කෑම තමා කන්න පුළුවන් හොඳ වෙලාවට මානෙල් ලංකා එක තිබ්බ ලංකේ විදිහට කන්න :D

    25fpt0y.png
     
    Status
    Not open for further replies.