SOLAR,POWER

Ishan256

Member
Apr 13, 2012
115
7
0
දැන් ඉතින් මේ එන විදිහට ටිකක් අමාරුයි වගේ ජීවත් වෙන්න.
කවුරු හරි ඉන්නවද solar power system එකක් පාවිච්චි කරන.
එක පාවිච්චි කරන එක ලාබයිද නැද්ද? දන්න එකේ කියපන්කො, system එක ගන්න නම් ටිකක් ගානක් යනව කියල දන්නවා,

solar panel system ekath hari giye naththan pannanawa current eka,හිරේ ගියත් කමක් නෑ :oo::baffled::rofl::rofl:
 
  • Like
Reactions: PMUB

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
It doesn't work,solar panels doesn't give so much energy to power up your house.If you replaced your home roof entirely by solar panels you may be able to power up TV and few bulbs..
 

Ishan256

Member
Apr 13, 2012
115
7
0

එහෙම තම බන්, ගෙදර තියෙන ඔක්කම නෙමයි, අඩුම ගානේ light ටිකවත් එහෙම සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
එත් තේරුමක් නැති වෙයි ද?
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0

එහෙම තම බන්, ගෙදර තියෙන ඔක්කම නෙමයි, අඩුම ගානේ light ටිකවත් එහෙම සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
එත් තේරුමක් නැති වෙයි ද?

ne mchn terumak ne..solar panel 1 meter ekak witara 1 lax witara wenawa...ube room eka witarak nan ohoma ekak karaganna puluwan....but okata yana cost ekakth ekka baladdi uba current bill eka gewanawata wada eka padui....
 

Ishan256

Member
Apr 13, 2012
115
7
0
එකත් එහෙමද. මොනවා කරන්න ද, ඊට පස්සේ කියපු එක තම කරන්න වෙන්නේ hayyooo
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware

    එහෙම තම බන්, ගෙදර තියෙන ඔක්කම නෙමයි, අඩුම ගානේ light ටිකවත් එහෙම සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
    එත් තේරුමක් නැති වෙයි ද?
    මචන් ඔය වැඩේ එච්චර තෙරුමක් නැ, පොඩි එකකින් 12V බැටරි එකක් charge කරලා 12V tube lite වලට නම් හොදයි.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මාත් පහු ගිය ටිකේම ඕක ගැන හෙව්වා .එතරම් ලාබයක් නම් නෑ .උබට මාසෙකට යුනිට් 120 එහා යනවා නම් පොඩි සොලර් එකක් අරගන්න .යුනිට් 20 විතර වගේ විදුලිය ඉතිරි කරගන්න පුළුවන් .
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යුනිට් 200 කියන්නෙ හෙන පොඩි usage එකක් බන් ඒකට ලක්ෂ ගානක් වියදම් කරල solar panel system එකක් හයි කරන එක බොරු වැඩක් ... උඹට ඒකේ cost එක recover කරගන්නත් අවුරුදු 10 ක් විතර යයි ... එතකොට 11 වෙනි අවුරුද්දෙ ඉඳල තමයි ඒකෙ ප්‍රතිලාබ ලැබෙන්න පටන් ගන්නෙ :rofll: ... solar panel එකක life span එක 20 years වගෙ

    net metering කියල system එකක් තියෙනව පොඩ්ඩක් හොයල බලපන් ... දවල්ට ගෙදර solar panel වලින් generate වෙන විදුලිය CEB grid එකට දෙනව ... ඒ ගානට හරියන්න ceb එකෙන් current එක හම්බෙනව ...