මාර සීන් එකක්නේ.....මම අද වෙනකම් හිතන් හිටියේ මේක ඇත්ත සීන් එකක් කියලා......
ඔය පින්තූරේ නම් වෙන කෙනෙක්ගේ කියලා කවුරුහරි කලින්ම දාලා තිබුනා......
මට මේකේ තව එක ප්රශ්නයක් තියනවා.......
මෙන්න මේ thread එක දැම්මේ ඒ කාලේ හිටපු සාමාජිකයෙක්....
ඒ කියන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දෙයක්ද......
එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි අවුලක් තියනවද.......
Doly is no more....
Okath samahara wita kasun wagema gonek wenna athi









