මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
මාර සීන් එකක්නේ.....මම අද වෙනකම් හිතන් හිටි‍යේ මේක ඇත්ත සීන් එකක් කි‍යලා......:shocked::shocked::shocked:

ඔ‍ය පින්තූරේ නම් වෙන කෙනෙක්ගේ කි‍යලා කවුරුහරි කලින්ම දාලා තිබුනා......:yes::yes::yes:

මට මේකේ තව එක ප්‍රශ්න‍යක් ති‍යනවා.......
:dull::dull::dull:
මෙන්න මේ thread එක දැම්මේ ඒ කාලේ හිටපු සාමාජික‍යෙක්....
ඒ කි‍යන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දෙ‍යක්ද......
එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි අවුලක් ති‍යනවද.......
:oo::oo::oo:

Doly is no more....

Okath samahara wita kasun wagema gonek wenna athi :baffled::rofl:
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island

oka daala tibbata uma piligaththa kawadawath minuwa dakala naa kiyala :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

තුන් හතර දෙනාම එකෙක් පේන විදියට ;)
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මාර සීන් එකක්නේ.....මම අද වෙනකම් හිතන් හිටි‍යේ මේක ඇත්ත සීන් එකක් කි‍යලා......:shocked::shocked::shocked:

ඔ‍ය පින්තූරේ නම් වෙන කෙනෙක්ගේ කි‍යලා කවුරුහරි කලින්ම දාලා තිබුනා......:yes::yes::yes:

මට මේකේ තව එක ප්‍රශ්න‍යක් ති‍යනවා.......:dull::dull::dull:
මෙන්න මේ thread එක දැම්මේ ඒ කාලේ හිටපු සාමාජික‍යෙක්....
ඒ කි‍යන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දෙ‍යක්ද......
එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි අවුලක් ති‍යනවද.......:oo::oo::oo:

Doly is no more....
mekath ara dil gema plan ekak wenna eti..:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Okath samahara wita kasun wagema gonek wenna athi :baffled::rofl:
    ඒ දවස්වල නිසඳැස්,කවි ලි‍යපු සෙට් එකක් හිටි‍යා මචන්..... උන් අතරේ හෙන එකමුතුවක් තිබුනා.....:yes::yes::yes:

    ඒත් ඉතින් ඒ අතරේ මේ වගේ ‍යටිකූට්ටු ගේම් එහෙමත් ගි‍යාද කි‍යලා නම් මම දන්නේ නෑ......
    :baffled::baffled::baffled:
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    ඒ දවස්වල නිසඳැස්,කවි ලි‍යපු සෙට් එකක් හිටි‍යා මචන්..... උන් අතරේ හෙන එකමුතුවක් තිබුනා.....:yes::yes::yes:

    ඒත් ඉතින් ඒ අතරේ මේ වගේ ‍යටිකූට්ටු ගේම් එහෙමත් ගි‍යාද කි‍යලා නම් මම දන්නේ නෑ......
    :baffled::baffled::baffled:

    Kawi liyanne maha boladha gon haththak da? :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oka daala tibbata uma piligaththa kawadawath minuwa dakala naa kiyala :rofl:
    ඔව් ඔව්..... මිනූව කවුරුවත් දැකලා නම් තිබුනේ නෑ තම‍යි....:yes::yes::yes:
    ඒත් මම හිතන් හිටි‍යේ කස්සා නම්
    මිනූව දැකලා ඇති කි‍යලා........:dull::dull::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෆෝයි.. ෆිල්ම් එකක් හදන්න කතාවක් තියනවනෙ මෙතන..:oo::oo: එච්චර දෙයක් වෙලත් ඒ කොල්ල තාමත් කවදාවත් මේ ලෝකෙ හිටපු නැති කෙල්ලෙක්ට ආදරෙයි
    8.gif
    8.gif
    2.gif
    2.gif

    2cog4k0.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=111686
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ow uba kiyana kathawath hari.. eth ban post 15,000 ganak dapu doly ge profile eka fake kiyala kiyannath amaruine.

    oke hari aththa dana ganna wenne "kassaD" genma tama. :oo:

    http://www.elakiri.com/forum/member.php?u=87688

    OYA PONNYAGEMA FAKE EKAK WENNATH PULUWAN

    මාර සීන් එකක්නේ.....මම අද වෙනකම් හිතන් හිටි‍යේ මේක ඇත්ත සීන් එකක් කි‍යලා......:shocked::shocked::shocked:

    ඔ‍ය පින්තූරේ නම් වෙන කෙනෙක්ගේ කි‍යලා කවුරුහරි කලින්ම දාලා තිබුනා......:yes::yes::yes:

    මට මේකේ තව එක ප්‍රශ්න‍යක් ති‍යනවා.......
    :dull::dull::dull:
    මෙන්න මේ thread එක දැම්මේ ඒ කාලේ හිටපු සාමාජික‍යෙක්....
    ඒ කි‍යන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දෙ‍යක්ද......
    එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි අවුලක් ති‍යනවද.......
    :oo::oo::oo:

    Doly is no more....

    oya archrasika kiyanne danna kenek wennathi ... minihawa pavichchi karannathi samaharawita meya maruna kiyala publicity ekak denna ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Kawi liyanne maha boladha gon haththak da? :baffled:
    එහෙම නම් කි‍යන්න බෑ මචන්.....:no::no::no:
    නිසඳැස් forum එකට ගිහින් බලපන්කෝ.....2010 අවුරුද්දට කලින් ලි‍යපු සුපිරි නිසඳැස්,කවි ගොඩක් ති‍යනවා......
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.