මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    kasun kiyana eka nam pixu hu***ekda koheda...dakinnathi huttakata love karanna yanne mona magulatada...!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;14831020 said:
    ලොක්කත් ජබුක් නේද? :P
    මම නම් මලාට පස්සෙ දාපු ත්‍රෙඩ් එකට හිටගෙන කවියක් ලිව්ව...........
    ඒකයි ලිං ගැට්ටෙ ඉන්නේ.................

    නමුත් සමහරක් ප්‍රතිකාර සදහා මුදල් ද දුන්න ලු...!!!!! අනේ දන්නෙ නෑ බං රට්ටු කියන කතා............

    කවුද ලොක්කා???
    මේ..මේ අපේ ...මේ........
    එයා ද??????
    හෆොයි..........:baffled::baffled::baffled::angry:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mama e bawa nodena sitiya nowe...
    421997_457560100987604_1862162045_n.jpg

    huta... me mona kuppiyakda.. yako meka newe mama demme...:angry::

    meka...
    sh_profile7.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    භගමණිය කියන්නෙ මොක්ද්ද මාමෙ:confused:

    නහයයි, ඇස් දෙකයි, තොල් දෙකයි එකට හා වෙලා හැදෙන ටිකක් අරුම පුදුම ගැජට් එකක් පුටේ............
    අලියට ලිදෙනව ඇලියහම.................:rofl::P

    :lol::lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අප්පට හුඩු එකට ද එහෙම කියන්නෙ:P


    මේ සින් එක ගැන මගෙ අදහසත් රන්ඩිකගෙ අදහසට සමානයි:dull:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේකෙන් ගත යුත්ත..එක්කෝ තුනම එකම ෆේක් එකකි..බොහෝ විට කියන පුද්ගලයාට රුපියලකවත් පාඩුවක් නොවී ඇතිවාට සැක නැත..මොකද ඩොලී මැරුවට පස්සේ මේකේ ඔය ගැන කිසිම දෙයක් පල උනේ නෑ අද වෙනකන්..හැම රෙද්දටම මේක හොයන් එන උන් ඔය වෙලාවට එළකිරියෙන් උදව් නොගෙන ඉන්නේ නෑ..ඒ නිසා මෙය ලොවෙත් ගොනා කිරීමකි.. ඒ නිසා ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් මිඩංගු නොකරන්න..
    වගේම මා පෙර කියන්නා සේම සමස්ථ FB % වඩා ෆේක් තොගයක් Ek තුළ පවතී..සෑම දිනකට ෆේක් එකතු වෙමින් පවතී..ඒ නිසා මෙවැනි දේවල් සිදු වීමට ඇති ඉඩ ගැන සිතා බලන්න..එළකිරියෙන් මට මේ වෙන තෙක් බූට් වැදී නැත..මන්ද මා සපත්තු සොයා නොගිය නිසා..මුදලක් කියා රු.500ක් (රු1000ක්) සෙට් ඌයේ සෝමපාලගේ රේඩියෝ වැඩසටහනක පැනයකට පිළිතුරු ලබා දී අරවින්ද හා සම සමව බෙදා ගත් මුදල පමනි..
    එමෙන්ම ඇස් රතු වෙන මෙවැනි විහිලු ඉදිරියට සිදුවන බව දු‍ටු විට ඒ ගැන මුල් දැනුවත් කිරීම වඩා අගනේ ය...

    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම නම් මලාට පස්සෙ දාපු ත්‍රෙඩ් එකට හිටගෙන කවියක් ලිව්ව...........
    ඒකයි ලිං ගැට්ටෙ ඉන්නේ.................

    නමුත් සමහරක් ප්‍රතිකාර සදහා මුදල් ද දුන්න ලු...!!!!! අනේ දන්නෙ නෑ බං රට්ටු කියන කතා............

    කවුද ලොක්කා???
    මේ..මේ අපේ ...මේ........
    එයා ද??????
    හෆොයි..........:baffled::baffled::baffled::angry:

    ඒ දවස වල මට නම් කට්ටිය කිව්වා බන් අය්යේ මළගෙදර යන්න ඉන්නේ කියල මේ එයාලගේ උප්පර වැට්ටියක්දෝ කියල හිතෙනවා :dull:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මේ කස්සගේ බ්ලොග් එකෙනුත් හුඟාක් දේවල් හොයාගන්න පුළුවන්.ඒත් ඒකෙනුත් වෙන්නේ ඒ බ්ලොග් 1promote වෙන එකයි..දැන්නම් කස්සාව හොයාගෙන මේකේ ඇත්ත නැත්ත හොයාගත්තෙ නැත්නම් ඔය කියන ඩොලී හරි මීනු හරි තව තවත් ඔය වැඩේම කරයි....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ අති ජාත මිතුර අම්මටසිරි වෙන කවි ටිකක් ලියල .. අයිත් නැ වගා ලිඳේ :dull: ඔබ එල්ලී සිටින ලින් ගැට්ටේ තවත් එල්ලී සිටින බැවින් සියලු දෙනාම පත බෑ විය හැකි
    එම්බා කොල්ල...............
    මා එතරම් සිගාලයෙකැයි නොසිතව..............
    තෙල අයුරින් ඔය කියනා ඉතිරි යොන් මග ලෙවීමේ ආශාවෙක් මා හට නැත.........
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    mata hithena hatiyata nam meka honda nawakathawak.. kassaD, Dil , doly kiyana pradana charitha thunama fake..... me Ramesha Siriwardena kiyana kena vitharai me thun dena ganama danata danna ekama kena... ethakota kalekaata kalin me kathawa liwweth me Ramesha Siriwardenama wenna barida??? meka nikan mata hithunu deyak :confused:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    නහයයි, ඇස් දෙකයි, තොල් දෙකයි එකට හා වෙලා හැදෙන ටිකක් අරුම පුදුම ගැජට් එකක් පුටේ............
    අලියට ලිදෙනව ඇලියහම.................:rofl::P

    :rofl:

    lol bn maath ada daenagaththe
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    "A" akuren patanganna ekiyak hitye..:P anna e batu ete thamai..:rofl:
    net eke oya ID eka gehuwama kunu kandal serama tika enawa...ethakotai denagaththe mata wagema thawath ayata mata unu siddiya wela kiyala...

    ekai man kiwwe meki thamanta oni wede karaganna kollo ekka chatuwen yaluwela inne...wede karagaththama atha erala danawa...:D

    eka unta purudui and ekata thamai online enneth..:D

    :dull:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    mata hithena hatiyata nam meka honda nawakathawak.. kassaD, Dil , doly kiyana pradana charitha thunama fake..... me Ramesha Siriwardena kiyana kena vitharai me thun dena ganama danata danna ekama kena... ethakota kalekaata kalin me kathawa liwweth me Ramesha Siriwardenama wenna barida??? meka nikan mata hithunu deyak :confused:

    eka thama. oyath fake neda:rolleyes::P;)
     
    Status
    Not open for further replies.