iphone ගැන ඕනේ දෙයක්...

Dec 8, 2009
549
37
0
Malaysia
mamath me thred eketa awa ane ara video hide software ekak dendako???????????

meka horungen araksha karaganna kraayak tiyenawa kiyala yaluwek kiwwa apita onanam lock karanna saha gattu eka inna thana serama danaganna widihe ekak dannawada ewage deyak gana?
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Video Hide කරගන්න App store එකට ගිහින් Video Hide කියන එක දාගන්න.. එක පට්ට.. නියමෙඅට වැඩ..

    තව ෆෝන් එකේ Find Iphone කියන එක දාගන්න.. එකෙන් පුළුවන් තියෙං තැන බලාගන්න.
     
    Seegiri89

    Member
    Feb 4, 2013
    19
    0
    1
    3GS එක නන දැන් පරණයි.. එක එත් තමා OS 6 එක දාන්න පුළුවන් එක නිසා ගටළුවක් නැ.. ෆෝන් එකක් විදියට ඕනේ නතින විතරක් i touch එක ගන්න..

    e kiyanne i phone ekak gattata aulak nedda kohomada factory unlock or nikan unlok kiyala hoyaganne
     
    csakuranga

    Member
    Mar 24, 2013
    26
    3
    0
    maharagama
    Sahodaraya Iphone 4 ekai Iphone 4s ekei wenasa hoyanne kohomada??

    පැත්තේ ඉරි දෙක තියෙන්නේ 4S

    afa3e929

    :D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    need help

    මචන්ල,, මගේ 3gs1 ios 6.1.3 වලට update කරා.. දැන් එක full jailbreak කරන්න බැ.. ඒක දැනගත්තේ කරාට පස්සේ. දැන් මම ඉඔස් 6.2.1 වලට downgrade කරන්න හැදුව. එත් SHSH file 1ක් නැ. tiny umbrella software 1use කරේ. දැන් මොකද මම කරන්නේ?? මේකට විසදුමක් නැද්ද?? දන්න පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න......
     
    Seegiri89

    Member
    Feb 4, 2013
    19
    0
    1
    yaaaaaaaaaaaaluwaneeeeeee lokuuuuuuuuuu udawwak oni oyaalagen iphone 32GB factory unlock phone ekak tiyenawaaaa full set 23 kata denawalu paaaduda kiyala kiyanawada
     
    Seegiri89

    Member
    Feb 4, 2013
    19
    0
    1
    යාලුවනෙ ලොකු උදව්වක් ඔනි ඔයාලගෙන් iphone 32 GB factory unlock එකක් තියෙනවා ෆුල් සෙට් 23 කට දෙනවලු පාඩුද කියල කියනවද
     
    csakuranga

    Member
    Mar 24, 2013
    26
    3
    0
    maharagama
    මචන්ල,, මගේ 3gs1 ios 6.1.3 වලට update කරා.. දැන් එක full jailbreak කරන්න බැ.. ඒක දැනගත්තේ කරාට පස්සේ. දැන් මම ඉඔස් 6.2.1 වලට downgrade කරන්න හැදුව. එත් SHSH file 1ක් නැ. tiny umbrella software 1use කරේ. දැන් මොකද මම කරන්නේ?? මේකට විසදුමක් නැද්ද?? දන්න පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න......

    4.1 danna puluwan ne :)
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    Ane man thiyena hama video hide software dala baluwa ekakin wath aduma tharame lock karalawath folder ekawath thiyaganna wada karanne na...

    install unata videos tika eke pennan ne na mokada ehe ???
    :confused::oo::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Ane man thiyena hama video hide software dala baluwa ekakin wath aduma tharame lock karalawath folder ekawath thiyaganna wada karanne na...

    install unata videos tika eke pennan ne na mokada ehe ???
    :confused::oo::dull:

    මන් කිව්ව එක ගන්න එක පට්ට ලේසි.. ඕනේ කරන පින්තුර වීඩියෝ එකට Add කරන්න තියෙන්නේ..

    https://itunes.apple.com/us/app/video-safe-no-1-for-video/id306066434?mt=8

    mage thawath prasnayak sms dilivery report ennadda mewage?

    phone eka kauruhari issuwoth loack karanna puluwanda
    thiyena thana hoyaganda kramayak ?:D

    iphone වල Delivery report එන්නේ නැ.. ජල්බ්රෙක් කලොත් හදාගන්න පුළුවන්.

    https://itunes.apple.com/sg/app/find-my-iphone/id376101648?mt=8
    ඔය අප්ප එක දාගන්න ඊට පස්සේ.

    https://www.icloud.com/

    ෆෝන් එක ට්‍රැක් කරන්න පුළුවන්..