EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විහිලුවට නැතුව දැන් කී දෙනෙක් උඹෙන් ඇහුවද බං සිරාවටම...... කියහන්කෝ මොකෝ අවුල..... කියන්න බැරිනම් මෙතන හිටු මම කෝල් කරන්න අඩුගානේ එතකොටවත් කියහන්කෝ........

    :dull::no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උමේ ෆෝන් එක ඕෆ් ......
    කෝල් එක ඩයිවර්ටඩ්.....
    ඩයිවර්ට් කරපු එකත් ඕෆ්......
    ෆෝන් එක ඔන් කරපං කෝ මොකද කියලවත් අහන්න......:cool::cool:

    එකනේ අප්පා මෙය පික්ෂු නටනවානේ.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උමේ ෆෝන් එක ඕෆ් ......
    කෝල් එක ඩයිවර්ටඩ්.....
    ඩයිවර්ට් කරපු එකත් ඕෆ්......
    ෆෝන් එක ඔන් කරපං කෝ මොකද කියලවත් අහන්න......:cool::cool:

    Divert karala thiyenne miss call alerts walata ban...off karala thiyenne watha call ekak ena nisa ban...mama gedara inne owa mehe indan kiyanna baa ban :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hadawatha ehe mama mehe :dull:

    සිත දුර හන්දා... නෙතු ලඟ හංගා... සිහින ගනින හින්දා...
    තනිකම හංගා... ඈතක රන්දා... මතක හිත ඇහින්දා...
    අරුත කියන සෙනෙහේ.... නුඹම වේද මන්දා.... :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මම හිතන්නේ තවම පොර කොස් නැන්දිගේ මහ ගෙදර..... පානදුරේ..... :yes:

    එහේ ගියා කියලා මොකෝ ඌට ඉන්ටර්නෙට් එන්න බැරි කමක් නැහනේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හා හා උබත් "පොඩ්ඩ ඇත්නම් මල"සමාජයේ ද ?

    නෑ කිං අයියේ මම කතා කරාම ෆෝන් ඒක ඕෆ්...... ඉතිං ඊට පස්සේ අරම කියලා තියෙනකොට මට ඒ විදියට අහන්න හිතෙන ඒක වැරදිද.......? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ කිං අයියේ මම කතා කරාම ෆෝන් ඒක ඕෆ්...... ඉතිං ඊට පස්සේ අරම කියලා තියෙනකොට මට ඒ විදියට අහන්න හිතෙන ඒක වැරදිද.......? :oo:

    වැරදියි.... බොලව ආපහු මොන්ටිසෝරි යවන්න ඕනේ... පොඩ්ඩ ඇත්නම් මෙතන මූඩ් ගහගන්නවා...
     
    Status
    Not open for further replies.