dan wela naha banpoddak sanipa nathi nisa ada poddak free, aai itin busy wenawa ena mase ula idan
මාත් දැන් වැඩියම එන්නෙ නෑ.
ඉඳල හිටල ඔලුව දානවා

dan wela naha banpoddak sanipa nathi nisa ada poddak free, aai itin busy wenawa ena mase ula idan

මෙහෙම්ම හිටියට අපිත් හොඳ වැඩ කාරයෝ... දැන් නම් ඉතිං පැන්ශන්....
මට මහලු වයසේ... බැරිය වෙණ ගායනා පෙරසේ....![]()
පිනක් දමක කර ගන්න වයසෙ ඉන්නෙ උබලා පන්සල් යනවානම් ඔය කිබුල් අංකල්වත් අරන් පලයන්
අඩෝ මළගෙදරට එන්නත් කියල කව්ද කොල්ලෙක් ත්රෙඩ් එකක් දාල තිබුනේ මේ කෙල්ල ගැනද බන්?
කුක්කු බබා වෙන්න ඔනමාත් දැන් වැඩියම එන්නෙ නෑ.
ඉඳල හිටල ඔලුව දානවා![]()
Dan nae balala pannae mallen eliyata![]()

ඔයාටයි මට එක එක එවා කියනවා මුන්මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..
රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..
නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..
72 වර්ජින්ස් නේ බං හේතුව...........![]()


මේකෙදි මම අසුවූ ලොකුම බොරුව
කමක් නෑ දැන් ඔන්න ඒකත් හරි![]()

එකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න...මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ...
![]()
පිනක් දමක කර ගන්න වයසෙ ඉන්නෙ උබලා පන්සල් යනවානම් ඔය කිබුල් අංකල්වත් අරන් පලයන්
![]()

යම්කිසි හැකියාවක් තියෙන්න ඇති... එයලගෙ නිර්මාණත් කරන්න ඇති.. හැබැයි වැඩිපුර කරේ බොරුව...![]()

they thought to do anything to protect their religion so when they see Afgan muslims and other muslims getting harassed by Americans they get the motivation to do these things![]()


ඌ එන්නේ නැහැල්ලුනේ.... තව කල් තියෙනවලු...![]()
තව දත් ටිකක් ගලවන්න ඔන ඇති පරම්පාර 7කට ඇති වෙන්න
ඇයි දිලුශිකා කියන කෙල්ලත් කියා කියා හිටියේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා එයා ඉන්නේ මිනුලගේ ගෙදර කියලා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..
රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..
නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..
