මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙහෙම්ම හිටියට අපිත් හොඳ වැඩ කාරයෝ... දැන් නම් ඉතිං පැන්ශන්....
    මට මහලු වයසේ... බැරිය වෙණ ගායනා පෙරසේ.... :P
    :yes: පිනක් දමක කර ගන්න වයසෙ ඉන්නෙ උබලා පන්සල් යනවානම් ඔය කිබුල් අංකල්වත් අරන් පලයන්:yes:
    අඩෝ මළගෙදරට එන්නත් කියල කව්ද කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනේ මේ කෙල්ල ගැනද බන්?
    :rofl:කුක්කු බබා වෙන්න ඔන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Dan nae balala pannae mallen eliyata;)

    යම්කිසි හැකියාවක් තියෙන්න ඇති... එයලගෙ නිර්මාණත් කරන්න ඇති.. හැබැයි වැඩිපුර කරේ බොරුව... :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..

    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..

    ඔයාටයි මට එක එක එවා කියනවා මුන්
    2.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකෙදි මම අසුවූ ලොකුම බොරුව :):)
    කමක් නෑ දැන් ඔන්න ඒකත් හරි :rofl::rofl:

    අපි දන්නේ නැතුව තව බොරු කීයකට අහුවෙලාද කවුද දන්නේ... :rofl:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එකපාරක් මේකේ මෙම්බර් කෙනෙක්ට අහුවුනා ඔය උස්සපු කවියක් වෙනස් කරපු එක... ඒක එයා ඒ ත්‍රෙඩ් එකේ දැම්මහම ඔය කවි සෙට් එක එයාගෙන් ගේම ඉල්ලුවා... එයා ඔය වලි සීන් වලට නැති නිසා මාරු වුනා.. ඊට පස්සෙ එලකිරි ආවෙත් නෑ... ලංකාවේ හැම පත්තරේකම කවි පිටුවක් තියෙනවා.. ඒව ඇති දවසකට කවි 3 ගානේ දාන්න... :yes: මේවා ඔප්පු කරන්න ඉතිං මට පරණ පත්තර නෑ. ඒ වුනාට ඕනෙම නම් ඔප්පු කරන්න බැරි කමකුත් නෑ.. ඕවා කියලා තමයි ඔය දිලක්ශිකා මට pm එව්වේ ඩොලි පිලිකා රෝගියෙක්.. ඕවා අවුස්සලා එයාගෙ හිත රිද්දන්න එපා කියලා.. ඒකයි මම සද්ද වහං හිටියෙ... :)

    ඇයි දිලුශිකා කියන කෙල්ලත් කියා කියා හිටියේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා එයා ඉන්නේ මිනුලගේ ගෙදර කියලා
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: පිනක් දමක කර ගන්න වයසෙ ඉන්නෙ උබලා පන්සල් යනවානම් ඔය කිබුල් අංකල්වත් අරන් පලයන්:yes:

    ඌ එන්නේ නැහැල්ලුනේ.... තව කල් තියෙනවලු... :oo:
     
    • Like
    Reactions: ewmdyn

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යම්කිසි හැකියාවක් තියෙන්න ඇති... එයලගෙ නිර්මාණත් කරන්න ඇති.. හැබැයි වැඩිපුර කරේ බොරුව... :yes:

    ඔහොම එකක් නෙ අර රොන් සිල්වාද මොකාද එකා කරෙත් අනිකා මල් බබා උ නම් එකෙන්ම වරද පිලි අරං උටම බැනලා ත්‍රෙඩ් එකක් දැම්මානෙ:rofl:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    they thought to do anything to protect their religion so when they see Afgan muslims and other muslims getting harassed by Americans they get the motivation to do these things :)

    So nothing to do with their religion and race:baffled:

    Thanks for educating me:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ එන්නේ නැහැල්ලුනේ.... තව කල් තියෙනවලු... :oo:

    පිං කරන්න:Dතව දත් ටිකක් ගලවන්න ඔන ඇති පරම්පාර 7කට ඇති වෙන්න:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි දිලුශිකා කියන කෙල්ලත් කියා කියා හිටියේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා එයා ඉන්නේ මිනුලගේ ගෙදර කියලා

    එච්චර විස්තරයක් මම දන්නේ නෑ... :no:
    මට ඔය ටික විතරයි pm කරේ... ලෙඩෙක්ගෙ හිත පාරන්නෙ මොකටද කියාලා මම අකුලගත්තා...
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මතුදාක කාසී නිසා
    කරකාර බන්දන් ඔයා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා ..

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
    සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
    අපෙ හරහට උන් ඒ තරු ගලපා
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා ..

    නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
    අග හිඟ කම් දැන් යන්නේ පියඹා ..


    Tha narayekda/nariyekda (gahunuda/pirimida)?:D
     
    Status
    Not open for further replies.