iPhone එකෙන් 18+ ආතල්..

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Durex කියන නම ඇහුන ගමන් මොනවද මතක් වෙන්නේ..:rofl: , හරි ඒවා ගෙන කියන්න ඕනේ නැ.

    මේ තියෙන්නේ Durex එකෙන් හදපු අලුත්ම Product එකක්. මේකට කියන්නේ FundWear කියලා.:oo: මෙන Vibrate වෙන underwear එකක්. මේකෙන් කෙලින්ම Iphone එකට කොනෙක්ට් වෙලා Underwear එකේ vibrating වෙන Speed එක වගේම Style එකත් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. තව දෙයක් තමා Direct ඉන්ටර්නෙට් එක හැරලා ලෝකේ ඕනෙම තැනක් තියෙන Paired කරපු iphone එකක් එක්ක කොනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තැන දෙකක් ඉන්න දෙන්නෙක්ට වැඩේ කරන පුළුවන්. පහලින් තියෙං වීඩියෝ එක බලුවම් තේරෙයි.. :rolleyes:

    ටිකක් සැර වැඩිද මන්දා.. iPhone එකක් වීලා තිබ්බ නිසා මාත් ඔන්න දැම්මා.. ;)





    හරි දැන් ඉතින් ඕව හොයාගෙන දුවනවා නෙමේ.. තමා මේවා ගන්න නැ.. :no:

    මේක හදල තියෙන්නේ Arduino mega කියන එක Prototype කරලා.. එක වැඩි විස්තර මේ වීඩියෝ එකෙන් බලන්න කෝ.




    පට්ටයි නේ.. :cool: .
    අනිට්ම වීඩියෝ එකත් බලලම යන්න..





    avatar387843_6.gif

     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චිරි චිරි වැස්ස;14833956 said:
    ඇනරොයිඩ් වලටත් ඕනී
    00020461.gif
    00020461.gif
    00020461.gif


    නාඩා ඉදින් ඕක හදල ඉවර උනාම ..අනිවා එකක් එයි..