sony xperia p

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    sonyxperiap.jpg

    P eka use karana kattiya tikak balanna mage phone eke back eka me dala thiyena eke wage nemei
    :oo::dull::baffled:

    Sony-Xperia-P-Back-View.jpg

    me wage thiyenne
    :dull::dull:
    design eka wenas da aluthin ena xperia P wala

    :frown::frown:

    1st eka xperia U
    2nd pic eka P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඔව් ඒක හදලා එවනවා කියල තමයි කියන්නේ, තව බග් තියෙනවා , SMS Tone , Clock update
    මොනවද බන් sms tone, lock update බග් සීන් එක...??:nerd::nerd: ලොකු කේස් එකක් ද...?:baffled: ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mangawa thiyenawa bn phn eka.dan 2 weeks wage aran.ai na pattama phn eka bn.kiayana tharam battery awulak na bn.dawasak hodata wada karanna puluwan.ganin phn eka.phne eka super
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මොනවද බන් sms tone, lock update බග් සීන් එක...??:nerd::nerd: ලොකු කේස් එකක් ද...?:baffled: ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ...

    පොඩි ප්‍රශ්නයක් බන් , Default Notification tone එක දාල තියෙද්දී ඒක තමයි SMS Tone එකටත් වැඩ කරන්නේ හැබැයි එහෙම දාල තියෙද්දී සමහර වෙලාවට , අර සල්ලි කැපුනු ගාන ආවම එන Notification එකෙන් පස්සෙ SMS Tone ඇහෙන්නෑ Vibrate වෙනවා විතරයි , එකට පිලියම මේක

    1. Set the default notification sound to silent
    2. Go to respective apps and then from settings change the notification sound
    ( Even SMS notification sound )
    3.Reboot your phone

    Phone 1 Deep Sleep තිබ්බාම අපි ඔබලා වෙලාව බැලුවොත් Main Display clock 1 තත්පර 2- 5 වගේ යනවා Up වෙන්න , එක පාරට නිදන් ඉදලා අපි වෙලාව බැලුවාම පේන්නේ පරන Up උනු වෙලාව , මෙකටනම් විසදුමක් එන්නේ JB එකෙන්ලු.

    තව , instagram App එකේදී Photo ගන්න Camera on කරාම 4/3 කලුවට පේන්නේ.
    Photo 1 ගත්තාම Photo 1 හොඳට පේනවා , අවුලක් නෑ මෙකට විසදුමක් එන්නේ JB එකෙන්ලු.

    වෙන ප්‍රශ්න නෑ , පට්ටම Phone එක , 35 - 38 K වෙද්දි ගන්න පුලුවන්
     
    Last edited:

    එල මචං තෑන්ක්ස් කිව්වා... :)
    උබට රේප් දෙන්න බෑ කියනවා බන්..
     
    nalakaer

    Active member
  • මචන්ලා... මම දන්න තරමින් sony ලා ආවට ගියාට update release කරන්නේ නැ... එකයි update පරක්කු වෙන්නෙ... manual download කරන්න එපා. update එක ආපුවාම දා ගනිල්ලා.. එතකොට bugs නැති තරම්... samsung ආප්ප දානවා වගේ update release කරනවා එකයි උන්ගෙ bugs වැඩි...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1350mAh වලින් කොස් කොටන්නද බන්
    1800mAh තියෙන එකක් වත් ගනින්
     
    nalakaer

    Active member
  • 1350mAh වලින් කොස් කොටන්නද බන්
    1800mAh තියෙන එකක් වත් ගනින්

    ඔය කිව්වට ඕකෙ වැඩි වෙනසක් නැ බන් මගේ යාලුවෙක් use කරනවා.. මගේ ලගත් කලින් තිබුනෙ 1800mAh samsung එකක්... Android කොහොමත් battory බහිනව...;);)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    පොඩි ප්‍රශ්නයක් බන් , Default Notification tone එක දාල තියෙද්දී ඒක තමයි SMS Tone එකටත් වැඩ කරන්නේ හැබැයි එහෙම දාල තියෙද්දී සමහර වෙලාවට , අර සල්ලි කැපුනු ගාන ආවම එන Notification එකෙන් පස්සෙ SMS Tone ඇහෙන්නෑ Vibrate වෙනවා විතරයි , එකට පිලියම මේක

    1. Set the default notification sound to silent
    2. Go to respective apps and then from settings change the notification sound
    ( Even SMS notification sound )
    3.Reboot your phone

    Phone 1 Deep Sleep තිබ්බාම අපි ඔබලා වෙලාව බැලුවොත් Main Display clock 1 තත්පර 2- 5 වගේ යනවා Up වෙන්න , එක පාරට නිදන් ඉදලා අපි වෙලාව බැලුවාම පේන්නේ පරන Up උනු වෙලාව , මෙකටනම් විසදුමක් එන්නේ JB එකෙන්ලු.

    තව , instagram App එකේදී Photo ගන්න Camera on කරාම 4/3 කලුවට පේන්නේ.
    Photo 1 ගත්තාම Photo 1 හොඳට පේනවා , අවුලක් නෑ මෙකට විසදුමක් එන්නේ JB එකෙන්ලු.

    වෙන ප්‍රශ්න නෑ , පට්ටම Phone එක , 35 - 38 K වෙද්දි ගන්න පුලුවන්

    eh? :confused::confused: oya awl ekakwath mage eke nane :confused::confused:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mama use karanawa machan. kisima awulak ne. badu hodata weda. mage frend kenekuth gaththa. u nam aran masayak ethulatha hodata denenna thun parak watta gaththa. bt badu weda. kisima awulak ne. podi case ekakata kiyala thiyenne 1305 mAh btry eka. eka nam godakma backup ne. dawasak wage thamai ithin full use kaloth puluwan wenne. bt 15-20 min wage full charge wenawa.