ehema baluwan hodai hodai kiwwata leda godak neh![]()
Phone 1 නෙමේ බන් එකේ ICS අවුල තියෙන්නේ , ලබන සතියේ Update එනවලු
ehema baluwan hodai hodai kiwwata leda godak neh![]()
Phone 1 නෙමේ බන් එකේ ICS අවුල තියෙන්නේ , ලබන සතියේ Update එනවලු

![]()
P eka use karana kattiya tikak balanna mage phone eke back eka me dala thiyena eke wage nemei
![]()
![]()
me wage thiyenne
design eka wenas da aluthin ena xperia P wala
1st eka xperia U
2nd pic eka P

මොනවද බන් sms tone, lock update බග් සීන් එක...??ඔව් ඒක හදලා එවනවා කියල තමයි කියන්නේ, තව බග් තියෙනවා , SMS Tone , Clock update

ලොකු කේස් එකක් ද...?
ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ...kohomda machan price ?mangawa thiyenawa bn phn eka.dan 2 weeks wage aran.ai na pattama phn eka bn.kiayana tharam battery awulak na bn.dawasak hodata wada karanna puluwan.ganin phn eka.phne eka super
මොනවද බන් sms tone, lock update බග් සීන් එක...??ලොකු කේස් එකක් ද...?
ඊළග මාසේ ෆෝන් එක ගන්න හිතාගෙන ඉන්නේ...
එල මචං තෑන්ක්ස් කිව්වා...පොඩි ප්රශ්නයක් බන් , Default Notification tone එක දාල තියෙද්දී ඒක තමයි SMS Tone එකටත් වැඩ කරන්නේ හැබැයි එහෙම දාල තියෙද්දී සමහර වෙලාවට , අර සල්ලි කැපුනු ගාන ආවම එන Notification එකෙන් පස්සෙ SMS Tone ඇහෙන්නෑ Vibrate වෙනවා විතරයි , එකට පිලියම මේක
1. Set the default notification sound to silent
2. Go to respective apps and then from settings change the notification sound
( Even SMS notification sound )
3.Reboot your phone
Phone 1 Deep Sleep තිබ්බාම අපි ඔබලා වෙලාව බැලුවොත් Main Display clock 1 තත්පර 2- 5 වගේ යනවා Up වෙන්න , එක පාරට නිදන් ඉදලා අපි වෙලාව බැලුවාම පේන්නේ පරන Up උනු වෙලාව , මෙකටනම් විසදුමක් එන්නේ JB එකෙන්ලු.
වෙන ප්රශ්න නෑ , පට්ටම Phone එක , 35 - 38 K වෙද්දි ගන්න පුලුවන්

![]()
P eka use karana kattiya tikak balanna mage phone eke back eka me dala thiyena eke wage nemei
![]()
![]()
me wage thiyenne
design eka wenas da aluthin ena xperia P wala

1350mAh වලින් කොස් කොටන්නද බන්
1800mAh තියෙන එකක් වත් ගනින්

උඩින් තියෙන්නෙ xperia u එක යටින් තියෙන්නේ xperia p එක පොඩි වෙනසයි තියෙන්නෙ...![]()

![]()
monada ban xperia p kiyala xperia U eke pics daanne
![]()

පොඩි ප්රශ්නයක් බන් , Default Notification tone එක දාල තියෙද්දී ඒක තමයි SMS Tone එකටත් වැඩ කරන්නේ හැබැයි එහෙම දාල තියෙද්දී සමහර වෙලාවට , අර සල්ලි කැපුනු ගාන ආවම එන Notification එකෙන් පස්සෙ SMS Tone ඇහෙන්නෑ Vibrate වෙනවා විතරයි , එකට පිලියම මේක
1. Set the default notification sound to silent
2. Go to respective apps and then from settings change the notification sound
( Even SMS notification sound )
3.Reboot your phone
Phone 1 Deep Sleep තිබ්බාම අපි ඔබලා වෙලාව බැලුවොත් Main Display clock 1 තත්පර 2- 5 වගේ යනවා Up වෙන්න , එක පාරට නිදන් ඉදලා අපි වෙලාව බැලුවාම පේන්නේ පරන Up උනු වෙලාව , මෙකටනම් විසදුමක් එන්නේ JB එකෙන්ලු.
තව , instagram App එකේදී Photo ගන්න Camera on කරාම 4/3 කලුවට පේන්නේ.Photo 1 ගත්තාම Photo 1 හොඳට පේනවා , අවුලක් නෑ මෙකට විසදුමක් එන්නේ JB එකෙන්ලු.
වෙන ප්රශ්න නෑ , පට්ටම Phone එක , 35 - 38 K වෙද්දි ගන්න පුලුවන්

oya awl ekakwath mage eke nane 

1350mAh වලින් කොස් කොටන්නද බන්
1800mAh තියෙන එකක් වත් ගනින්