ඔයා~ගිහින්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම අපි මේ පාරෙ ඇවිදගෙන යනවා...
    උදේටත්...
    දවල්ටත්..
    හවසටත්...
    වෙලාවකට...
    හෝ ගාලා වහිනවා....
    ඔයා වැස්සෙ තෙමෙනවා..
    මං මගෙ කුඩේ ‍ඔයා එක්ක බෙදා ගත්තා....
    දෙන්නම ටිකක් තෙමුනත්.....
    ඒ මතකයන් හැමදාම සුන්දරයි...
    කොච්චර එපා කිව්වත් ..
    Text කරන ගමන්
    ඔයා පාර පනිනවා..
    දවසක් මං ඇදලා ගත්තෙ නැත්තං..
    අද ඔයා මෙතන නෑ...
    ඒ මතකය කටුකයි..
    ඒත් අවසානය සොදුරුයි..
    දන්නෙම නැතුව ටිකෙන් ටික..
    අපි ලං වෙලා....
    වෙනදාටත් වඩා...
    මං ඔයා ගැන විමසිල්ලෙන්....
    ඒත්... ඔයා ..
    ඔයාට ගානක්වත් නෑ..
    ඒක හිතුවක්කාරකමක්ද..
    මුරන්ඩුකමක්ද..
    දගකාරකමක්ද..
    මන් දන්නෙ නෑ....
    මං ඒක දැනගන්න කවදාවත්..
    උත්සහ කලෙත් නෑ...
    එක දවසක්...
    මට නතර වෙන්න උනා...
    මං හැරිලා බලද්දි...
    ඔයා ගිහින්...
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තූතියි මචං :D

    patta ... dan nam kollage nalalatama sikura kotala wage :baffled: :baffled:
    :oo::oo: කිව්වා කියලා හිතාගං :frown::dull:

    ලස්සනට ලියලා තියෙනවා. :yes:

    එක දවසක්...
    මට නතර වෙන්න උනා...
    මං හැරිලා බලද්දි...
    ඔයා ගිහින්...:dull:
    ස්තූතියි !
    1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාල‍යෝ...... උඹ අපිට කොලේ වහලා හොර ගේමක් දෙනවා නේද......:oo::oo::oo:
    අවුලක් නෑ...... උඹට හරි‍යනවනම් එච්චර‍යි.....:yes::yes::yes::P:P:P

    සුපිරි‍යි මචන්......බොක්කටම වදින සීන් එකක් ති‍යෙන්නේ.....:cool::cool::cool:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු බන්......මේ මගුල කවදා හරි‍ය‍යිද දන්නේ නෑ.....
    :baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල‍යෝ...... උඹ අපිට කොලේ වහලා හොර ගේමක් දෙනවා නේද......:oo::oo::oo:
    අවුලක් නෑ...... උඹට හරි‍යනවනම් එච්චර‍යි.....:yes::yes::yes::P:P:P

    සුපිරි‍යි මචන්......බොක්කටම වදින සීන් එකක් ති‍යෙන්නේ.....:cool::cool::cool:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු බන්......මේ මගුල කවදා හරි‍ය‍යිද දන්නේ නෑ.....
    :baffled::baffled::baffled:
    :baffled::baffled:
    8.gif
    :no::no: පිස්සුද යකෝ... ඕක මං හිතලා ලිව්වෙ... :yes::D
    හරියනවා නං උඹලට නොකියා ඉන්නවා යෑ :P:rofl: බෝතල් පාටියක් එහෙම දාලා :love:

    තෑන්කූ බොස් :cool:
    ආ ඒවා පසුවට ;):P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙයින් ගම්‍ය වන්නේ අපහට නුදුරේම මංගල කේක් කෑල්ලක් රස විඳීමට අවස්ථාවක් ලැබෙන බව නොවේද.......?

    මේකත් පට්ට මලයෝ උඹේ අනිත් හැම නිර්මාණයක් වගේම..... :)