දසුනක් වී..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දසුනක් වී දෙනෙතේ රැදෙනා....
    සුලගක් සේ සිරුරේ වෙලෙනා...
    හුස්මක් ගානේ හද සොයනා......
    වැස්සක් වී තුන් හිත තෙමනා...
    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......

    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
    ඈ...........................

    පිනි වැටෙනා හැන්දෑවේ..... සද රැජින නැගිලා.........
    ඉගි කරනා තරු රෑනේ...... පොකුරු මල් දැකලා.....
    ආ...රාධනා දෝ... කරන්නේ දුර ඉදලා..............
    ඈ...... සීත යාමේ... මා පාලුව දුරු කරලා..............

    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......
    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
    ඈ...........................

    රෑ අදුරු අහසේ...... සදරැජින ඔබ නම්........
    මා දෙනෙත් අතරේ..... දකින්නේ ඔබව නම්.....
    රෑන රෑන දිලිසෙනා.....ඈත පේන තරු දිහා....
    තවත් නොබලන්නම්....................

    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
    ඈ...........................

    දසුනක් වී දෙනෙතේ රැදෙනා....

    නවම් සෝදරයාේ තනු නිර්මාණයකට මාවිසින් ලියල ලද්දකි..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිනි වැටෙනා හැන්දෑවේ..... සද රැජින නැගිලා.........
    ඉගි කරනා තරු රෑනේ...... පොකුරු මල් දැකලා.....
    ආ...රාධනා දෝ... කරන්නේ දුර ඉදලා..............
    ඈ...... සීත යාමේ... මා පාලුව දුරු කරලා........

    නි‍යම‍යි මචන්.....මේක නම් අනිවා ලස්සන සින්දුවක් වෙ‍යි......:yes::yes::yes:

    ‍යන්තම් ඇති මේකට නම් රෙපක් දෙන්න පුලුවන් වුනා.......:cool::cool::cool:

    • Like
    Reactions: Dinushasankalpa

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......
    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....

    මේ කොටස හරි ලස්සනයි........ :)
     
    • Like
    Reactions: Dinushasankalpa

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......

    මේ ටික නම් පට්ට්යි ඈ :yes::cool:
     
    • Like
    Reactions: Dinushasankalpa

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    දසුනක් වී දෙනෙතේ රැදෙනා....
    සුලගක් සේ සිරුරේ වෙලෙනා...
    හුස්මක් ගානේ හද සොයනා......
    වැස්සක් වී තුන් හිත තෙමනා...
    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......

    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
    ඈ...........................

    පිනි වැටෙනා හැන්දෑවේ..... සද රැජින නැගිලා.........
    ඉගි කරනා තරු රෑනේ...... පොකුරු මල් දැකලා.....
    ආ...රාධනා දෝ... කරන්නේ දුර ඉදලා..............
    ඈ...... සීත යාමේ... මා පාලුව දුරු කරලා..............

    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......
    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
    ඈ...........................

    රෑ අදුරු අහසේ...... සදරැජින ඔබ නම්........
    මා දෙනෙත් අතරේ..... දකින්නේ ඔබව නම්.....
    රෑන රෑන දිලිසෙනා.....ඈත පේන තරු දිහා....
    තවත් නොබලන්නම්....................

    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
    ඈ...........................

    දසුනක් වී දෙනෙතේ රැදෙනා....

    නවම් සෝදරයාේ තනු නිර්මාණයකට මාවිසින් ලියල ලද්දකි..

    පට්ට බන් පට්ට!!! සුපිරියටම ලියලා තියෙනවා!!!
    rep +
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා.......

    Crying03.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ පට්ට බන් :) සුපිරි
    බොහොම ස්තූතියි මචං
    :love::love: චොක්ලට් ඕනෙ :cool:

    පිනි වැටෙනා හැන්දෑවේ..... සද රැජින නැගිලා.........
    ඉගි කරනා තරු රෑනේ...... පොකුරු මල් දැකලා.....
    ආ...රාධනා දෝ... කරන්නේ දුර ඉදලා..............
    ඈ...... සීත යාමේ... මා පාලුව දුරු කරලා........

    නි‍යම‍යි මචන්.....මේක නම් අනිවා ලස්සන සින්දුවක් වෙ‍යි......:yes::yes::yes:

    ‍යන්තම් ඇති මේකට නම් රෙපක් දෙන්න පුලුවන් වුනා.......:cool::cool::cool:

    බොහොම ස්තූතියි මචං..
    උඹලාගේ අදහස් යෝචනා නිසා තමා තව තවත් ලියන්න හිතෙන්නෙ...
    ගොඩාක් පිං
    ආ.. මේ පාර දීලා :rofl:

    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා......
    සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
    මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....

    මේ කොටස හරි ලස්සනයි........ :)
    බොහොම ස්තූතියි අයියෙ :yes::D

    අඩෝ එල එල මචෝ ... බලමු බලමු චෙක් කොරල :D:D:D:yes::yes:
    බලපං බලපං :rofl:

    මේ ටික නම් පට්ට්යි ඈ :yes::cool:
    බොහොම ස්තූතියි ඈ :cool:
    amata hudu.. niyamai ne ban meka..
    බොහොම ස්තූතියි ලොක්කා අයියෙ :D

    ko ithin sinduwaaaaaaaaa....elazzzzzzzzzzzzz..sinduwatha danna na kooooo
    සින්දුව තාම හදනවා :D
    පට්ට බන් පට්ට!!! සුපිරියටම ලියලා තියෙනවා!!!
    rep +
    බොහොම ස්තූතියං බං :D:yes:

    පූස්;14855059 said:
    ආදරයේ නිම් හිම් නොවෙනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා.......
    දෙව්දුව දෝ ඇය මට සිතුනා.......

    Crying03.gif
    Crying03.gif
    ඇයි :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බොහොම ස්තූතියි මචං
    :love::love: චොක්ලට් ඕනෙ :cool:

    බොහොම ස්තූතියි මචං..
    උඹලාගේ අදහස් යෝචනා නිසා තමා තව තවත් ලියන්න හිතෙන්නෙ...
    ගොඩාක් පිං
    ආ.. මේ පාර දීලා :rofl:

    බොහොම ස්තූතියි අයියෙ :yes::D

    බලපං බලපං :rofl:

    බොහොම ස්තූතියි ඈ :cool:

    බොහොම ස්තූතියි ලොක්කා අයියෙ :D

    සින්දුව තාම හදනවා :D

    බොහොම ස්තූතියං බං :D:yes:

    Crying03.gif
    ඇයි :dull:

    :dull::dull::dull::dull: