EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටොපාත් ඉන්නවා මට එකවුන්ට් 4ක් මාට්ටු උනා:yes:
    අර සෑර්ගෙන් අහගෙන කවි ලියපු කෙනාත් තාම ඉන්නවා නේද ? :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    5 වසරේදීද කොහෙද සමස්තලන්කා කවි තරඟ දිනපු කෙනා :D
    :rofl: ආහ් මගෙ හිතවති තාම ඉන්නවා ඇති හැබයි තාම මාට්ටු උනෙ නැහැ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=14852256&postcount=91
    ඔය ටොපාගෙ අලුත්ම එක
    මට මාට්ටු කියලා දැන ගත්තාට පස්සෙ පොස්ට් දාන එක වෙනස් කරා බට් එයා තම්යි ඔය
    :yes: :lol:

    දැන් ඔය හන්සජෝඩුව ලෙස ඉන්නේ කලක් බිග්ටොප් ලෙස හිටිය කෙනාම නේද ?
    :yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද බං..........:confused::confused::confused:
    නැත නිච්චියක්.....ඔය චි**චිය ගැන...........:yes::baffled:
    යකෝ ඔටුවගේ ඔන්ලයින් වධ්කබාරි බොල! උඹ මොකද අඳුරන්නේ නැත්තේ ? :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ඔටුවගේ ඔන්ලයින් වධ්කබාරි බොල! උඹ මොකද අඳුරන්නේ නැත්තේ ? :D
    නොදනිමි....
    ඉගියක් වත් දීපිය.......
    ටොපා මාත් එක්ක නම් හදි ගැහුනේ නෑ කාලෙකින්............
    නමුත් කලින් අපි ගේම ඇද්ද අය.....
    ටොපා සහ ඩෙස්ටිනියා.............:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    2.gif

    මං හිතුවා ටිටිය කියලා :rofl:
    ටිටි ටොපා නෙමෙ:frown: කසිප්පුවා වෙන්න පුලුවන්:yes:
    නොදනිමි....
    ඉගියක් වත් දීපිය.......
    ටොපා මාත් එක්ක නම් හදි ගැහුනේ නෑ කාලෙකින්............
    නමුත් කලින් අපි ගේම ඇද්ද අය.....
    ටොපා සහ ඩෙස්ටිනියා.............:P
    :baffled: ටොපාව තම්යි ඔය මම අදුන්වලා දුන්නෙ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නොදනිමි....
    ඉගියක් වත් දීපිය.......
    ටොපා මාත් එක්ක නම් හදි ගැහුනේ නෑ කාලෙකින්............
    නමුත් කලින් අපි ගේම ඇද්ද අය.....
    ටොපා සහ ඩෙස්ටිනියා.............:P
    මිඉට වඩා දෙන්න ඉඟියක් නැත :
    l.jpg
     
    Status
    Not open for further replies.