EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl::rofl::rofl::rofl: ඔච්චර ලොකු තෙරුමක් තියෙනවාද :rofl:දැනුයි තෙරුනෙ:dull:

    :yes: මලක ඇති සැප ගැහැනියක් ලගවත් නැත:P

    උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද..? :P

    වෙලාවට එහෙනම් මල් නොගැහුවෙ... එහෙනම් මගුලක් කරගන්න වෙන්නේ නෑ... :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද..? :P

    වෙලාවට එහෙනම් මල් නොගැහුවෙ... එහෙනම් මගුලක් කරගන්න වෙන්නේ නෑ... :baffled:
    :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද..? :P

    වෙලාවට එහෙනම් මල් නොගැහුවෙ... එහෙනම් මගුලක් කරගන්න වෙන්නේ නෑ... :baffled:
    මේකට කියන්න කටට එනවා හොඳ හොඳ ඒවා.. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ තව පොඩ්ඩෙන් විකියා එදා පන්දම් පාලියක් තියනවා... :P
    විකිය බෑ කියද්දිත්, ඔතමු ඔතමු කියල කවුරුහරි විකියව උනන්දු කලා නේද කවුරුහරි.....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකිය බෑ කියද්දිත්, ඔතමු ඔතමු කියල කවුරුහරි විකියව උනන්දු කලා නේද කවුරුහරි.....:rolleyes:
    අලි පැට්ටාද ? :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :cool::cool:

    මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න පුළුවන්...... Sony Xperia tipo ඒක Samsung Galaxy Y ඒකට වඩා ඇඩ්වාන්ස්ඩ් හැබැයි...... මේ බලන්න දෙකම ගැන...... http://www.gsmarena.com/compare.php3?idPhone1=4718&idPhone2=4117

    බජට් එක කිව්වේ 15 නේ...මමත් කිව්වේ Galaxy Y එක තමා...:yes::yes: මොනවා හොඳ වුනත් මට සෝනි වල user interface සෙට් වෙන්නේ නෑ...:no::no: මොකද මන්දා...:dull::dull:
     

    kingdewi

    Well-known member
  • බජට් එක කිව්වේ 15 නේ...මමත් කිව්වේ Galaxy Y එක තමා...:yes::yes: මොනවා හොඳ වුනත් මට සෝනි වල user interface සෙට් වෙන්නේ නෑ...:no::no: මොකද මන්දා...:dull::dull:

    Y කටුත් මෙහෙනම් ගිනි ගණන් :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලියා මතකාවර්ජයක යෙදීලාද ?
     
    Last edited:
    Status
    Not open for further replies.