ඔච්චර ලොකු තෙරුමක් තියෙනවාද
දැනුයි තෙරුනෙ
මලක ඇති සැප ගැහැනියක් ලගවත් නැත
![]()
උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද..?

වෙලාවට එහෙනම් මල් නොගැහුවෙ... එහෙනම් මගුලක් කරගන්න වෙන්නේ නෑ...

ඔච්චර ලොකු තෙරුමක් තියෙනවාද
දැනුයි තෙරුනෙ
මලක ඇති සැප ගැහැනියක් ලගවත් නැත
![]()


කොහෙද තෝලන්ගමුවේදී වැඩේ මිස් වුනානේ....![]()

උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද..?
වෙලාවට එහෙනම් මල් නොගැහුවෙ... එහෙනම් මගුලක් කරගන්න වෙන්නේ නෑ...![]()

මේකට කියන්න කටට එනවා හොඳ හොඳ ඒවා..උඹලට නොතේරෙන දේවල් තව කොච්චර තියෙනවද..?
වෙලාවට එහෙනම් මල් නොගැහුවෙ... එහෙනම් මගුලක් කරගන්න වෙන්නේ නෑ...![]()

මේකට කියන්න කටට එනවා හොඳ හොඳ ඒවා..![]()

විකිය බෑ කියද්දිත්, ඔතමු ඔතමු කියල කවුරුහරි විකියව උනන්දු කලා නේද කවුරුහරි.....අපෝ තව පොඩ්ඩෙන් විකියා එදා පන්දම් පාලියක් තියනවා...![]()

අලි පැට්ටාද ?විකිය බෑ කියද්දිත්, ඔතමු ඔතමු කියල කවුරුහරි විකියව උනන්දු කලා නේද කවුරුහරි.....![]()

මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න පුළුවන්...... Sony Xperia tipo ඒක Samsung Galaxy Y ඒකට වඩා ඇඩ්වාන්ස්ඩ් හැබැයි...... මේ බලන්න දෙකම ගැන...... http://www.gsmarena.com/compare.php3?idPhone1=4718&idPhone2=4117

මොනවා හොඳ වුනත් මට සෝනි වල user interface සෙට් වෙන්නේ නෑ...
මොකද මන්දා...

බජට් එක කිව්වේ 15 නේ...මමත් කිව්වේ Galaxy Y එක තමා...මොනවා හොඳ වුනත් මට සෝනි වල user interface සෙට් වෙන්නේ නෑ...
මොකද මන්දා...
![]()

යුරා හොඳයි. ඔච්චර පරණ වෙනකන් ඉඳල කන්නේ නෑ...අලියා මතකාවර්ජයක යෙදීලාද ?

