Gayle_Or_Pathirana

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස



    Australia වල කොමෙන්ටෙට්‍ර්ස්ල දෙන්නෙක් බන් මේ සින් එක මතකයි නේ පහුගිය Australia එක්ක තිබ්බ T20 මැච් එකේ dilscoop එකක් ගැහුවට පස්සේ උන් වෙන මගුලක් කියනවා :frown:ගොඩක් කොමෙන්ටෙට්‍ර්ස්ලා මැච් කියලා බලන්නේ උන් කොමෙන්ටෙට් කරන මැච් විතරයි සාමා්‍ය අය එහෙම නැනේ හැම මැච් එකක් වගේම ඒ නිසා එයාලගේ ක්‍රිකට් දැනුම වැඩියි :yes:

    Ramp!!:yes::yes:
    ridila aus lata
     
    Last edited:

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    pathirana gahala tiyenne 1st class match ekaka newei neda a nisa eka ganan ganne nadda koheda :/
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අයියො මචන් උඹලා හරි මොඩයිනේ.පතිරණ ගැහුවේ ඕස්ට්‍රෙලියාවේ හාල් ටීම් එකකට.තුන්වැනි පංතියේ මැච් එකකනේ.ඒවගේ මැච් එකකට ෆස්ට් ක්ලාස් ප්ලේයර් කෙනෙක් ගිහින් දක්ෂකම් දාන එක මහම විහිලුවක්.ක්‍රිස් ගේල් ගැහුවේ උසස් මට්ටමේ බෝලර්ස්ලට.ක්‍රිස්ගේල් අහලකින්වත් පතිරණයා නෑ.ඒකට අපේ ටීම් එකටවත් එන්න තරම් හැකියාවක් නෑ.පතිරන අයිපීල් ඔය මැච් එකේ ගැහුවනම් ලකුනු 5ක්වත් ගහන එකක් නෑ.ඇත්තටම උඹලගේ මොලේ හොඳයි ඇලේ දාන්න
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0
    tumblr_mezsq9zkC81rki2jvo4_250.gif

    :rofl:
     

    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    අයියො මචන් උඹලා හරි මොඩයිනේ.පතිරණ ගැහුවේ ඕස්ට්‍රෙලියාවේ හාල් ටීම් එකකට.තුන්වැනි පංතියේ මැච් එකකනේ.ඒවගේ මැච් එකකට ෆස්ට් ක්ලාස් ප්ලේයර් කෙනෙක් ගිහින් දක්ෂකම් දාන එක මහම විහිලුවක්.ක්‍රිස් ගේල් ගැහුවේ උසස් මට්ටමේ බෝලර්ස්ලට.ක්‍රිස්ගේල් අහලකින්වත් පතිරණයා නෑ.ඒකට අපේ ටීම් එකටවත් එන්න තරම් හැකියාවක් නෑ.පතිරන අයිපීල් ඔය මැච් එකේ ගැහුවනම් ලකුනු 5ක්වත් ගහන එකක් නෑ.ඇත්තටම උඹලගේ මොලේ හොඳයි ඇලේ දාන්න : Menna Atthama kathawa
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මොකාද බන් ඇලේ දොලේ ගහන පොඩි මැච් වීඩියෝ කරන්නේ

    අනේ පකෝ:angry::angry::angry:
    ඇලේ දොලේ ගහපු එවුන් තමය් අද Ground වල වෑඩ පෙන්නන්නෙ.:yes::yes::yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,563
    1
    15,185
    113
    ඔය මොන මොනවා කිව්වත් ඔක ipl රෙකොඩ් එකක් මිසක්
    icc එකට අදාල රෙකෝඩ් එකක් නෙවෙ :)

    මෝඩ මා‍ධ්‍ය කාරයො තමයි
    ගොන් ආතල් ඩෙන්නෙ ලංකාවෙ රෙකොඩ් එක කැඩුවා කැඩුවා කිය කිය
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Man rape Man is GAY
    Man Rape 11 Men's is Gayle


    pattama gehillak gahanne. mu nam yakek.:dull:honda welawata 50 over match ekak une neththe. nethnam 400 runs Test match record ekath kadanawa Larage.:P
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඊයේ මැච් එකේ ගේල් අමර ගැහිල්ලක් ගැහුවා නෙහ්.කොමෙන්ටෙට්‍ර්ස්ල කිව්වේ 20-20 ඉතිහාසේ වත් 175ක් ගහපු එකෙක් නැ කියල :cool: ipl එකේ උන් දන්නේ නැද්ද දන්නේ නැ ලංකාවේ එකෙක් 277 ගැහුවා කියල 2007 වල :yes: :yes:

    Pathirana smashes 277 in Twenty20 onslaught

    ගේල් = 175 (66 balls) (6 - 17 , 4 - 13) :yes:

    පතිරණ = 277(72 balls) (6 - 29 , 4 - 18) :cool:


    මේ ඉන්නේ පොර
    50107.jpg


    මේකෙන් සීන් ඒක බලන්න ලින්ක්
    ko ban video 1k naneee