Australia වල කොමෙන්ටෙට්ර්ස්ල දෙන්නෙක් බන් මේ සින් එක මතකයි නේ පහුගිය Australia එක්ක තිබ්බ T20 මැච් එකේ dilscoop එකක් ගැහුවට පස්සේ උන් වෙන මගුලක් කියනවාගොඩක් කොමෙන්ටෙට්ර්ස්ලා මැච් කියලා බලන්නේ උන් කොමෙන්ටෙට් කරන මැච් විතරයි සාමා්ය අය එහෙම නැනේ හැම මැච් එකක් වගේම ඒ නිසා එයාලගේ ක්රිකට් දැනුම වැඩියි
![]()
Ramp!!


ridila aus lata
Last edited:
ගොඩක් කොමෙන්ටෙට්ර්ස්ලා මැච් කියලා බලන්නේ උන් කොමෙන්ටෙට් කරන මැච් විතරයි සාමා්ය අය එහෙම නැනේ හැම මැච් එකක් වගේම ඒ නිසා එයාලගේ ක්රිකට් දැනුම වැඩියි 
mamanam meka danagatthe ada bro



honda welawata 50 over match ekak une neththe. nethnam 400 runs Test match record ekath kadanawa Larage.


