හිතවතියේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හමුවී හිනැහී..සිත තුල සැගවී...
    දහසක් පැතුමන් මැවුනා.........
    නිල්වන් දෙනෙතේ ඉගියක් ලියවී...
    ආදරයට අත වැනුවා..........

    හිතවතියේ............හිතවතියේ...........
    මගෙ දිවි ඔබටම බැදුනා.............
    හිතවතියේ...... හිතවතියේ........
    හදවත පෙම් මල් පිපුනා............

    දුටු මුල් දින ඔබ මා තවමත් සිහිවෙනවා........
    දිමුතු දසන් නැගුනු සිනා මතකෙට එනවා........
    ඔය සුදු වතමඩලේ තුන් හිත සැතපෙනවා........
    මගෙ හිතවත් රුසිරු ලදේ ඔබ හිනැහෙනවා....

    හිතවතියේ............හිතවතියේ...........
    මගෙ හිත ඔබටම බැදුනා.............
    හිතවතියේ...... හිතවතියේ........
    හදවත පෙම් මල් පිපුනා............

    රැයකින් දුටු සිහිනෙන් ඔබ මට හිමි වේ නම්.....
    සැමදා ඒ සිහින ලොවේ මා සැතපෙන්නම්...
    මතුදා ඔය අත ගන්නට වරම් ලැබේ නම්......
    හිතවතියේ එදිනට සක්විති රජ වෙන්නම්.......

    හිතවතියේ............හිතවතියේ...........
    මගෙ හිත ඔබටම බැදුනා.............
    හිතවතියේ...... හිතවතියේ........
    හදවත පෙම් මල් පිපුනා............

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ පරණ ලව්ස්ටෝරි එක මතක් වුනා..
    හැබැයි මට සක්විති වෙන්න බැරි වුනා.. ඇඩුනා
    ඒත් අද මම නිදහස් ගොවියෙක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan supiri... uba dannawa neh mama wage kollekgen 2nd comment eka labunama thread eke watinakama

    uba dannawa neh mama wage kollekgen පළවෙනි comment ekaම රීපෝස්ට් කියල දැම්මම thread eke watinakama:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වචන ඉවරයි යකෝ මගේ ළඟ...... උඹ ආප්ප බානවා වගේ හෝ ගාලා කවි සින්දු දානකොට ඒවා අගය කරන්න අපි ළඟ තියෙන වචන මදි......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පරණ ලව්ස්ටෝරි එක මතක් වුනා..
    හැබැයි මට සක්විති වෙන්න බැරි වුනා.. ඇඩුනා
    ඒත් අද මම නිදහස් ගොවියෙක්
    :dull:
    2.gif
    2.gif

    :baffled: ඇඩෙනවා
    2.gif


    සෑහෙන්ඩ හාලා ඇති දැං එහෙනං :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතවතියේ............හිතවතියේ...........
    මගෙ දිවි ඔබටම බැදුනා.............
    හිතවතියේ...... හිතවතියේ........
    හදවත පෙම් මල් පිපුනා............

    :P:P:P

    නි‍යම‍යි සංකපාල‍යෝ.....හිත බැඳිලම ගිහින් වගේ......
    :rofl::rofl::rofl: