Nope මචන්. Huge Difference. 187ppi density,Not super amoled, 8GB internal. No USB on the Go
එහෙම බලද්දි s3 එක තමා හොඳ. මාත් මේ S3 එකක් ගම්දෝ නොගම්දෝ කියලා ඉන්නේS2 එක පාවිච්චි කරලා ඒ ශේප් එක නැති ෆෝන් එකකට යන්න නිකං මොකක්ද වගේ
සිරාවටම මටත් තියෙන්නෙ ඔය ප්රශ්නෙ මචන්....
S2 එක පවිච්චි කරලා දැන් ගන්න එකක් හිතාගන්න බෑ!



ටිකක් ඉඳල S4 එකක්ම ගන්නත් හිතෙනවා...
සල්ලි දීපන් කිව්වේ


