Samsung Galaxy SIII S3

ts199119s

Member
Oct 1, 2012
465
17
0
Nope මචන්. Huge Difference. 187ppi density,Not super amoled, 8GB internal. No USB on the Go

එහෙම බලද්දි s3 එක තමා හොඳ. මාත් මේ S3 එකක් ගම්දෝ නොගම්දෝ කියලා ඉන්නේ :oo::oo: S2 එක පාවිච්චි කරලා ඒ ශේප් එක නැති ෆෝන් එකකට යන්න නිකං මොකක්ද වගේ :baffled::baffled:

සිරාවටම මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ මචන්....
S2 එක පවිච්චි කරලා දැන් ගන්න එකක් හිතාගන්න බෑ!
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    S3 එකක් ගන්න හිටියේ..මේක බැලුවයින් පස්සේ හිත වෙනස් වුනා කියහන්කෝ ඉතින්...:dull::dull: ඒත් කොහෙන්ද සල්ලි...:rolleyes: ටිකක් ඉඳල S4 එකක්ම ගන්නත් හිතෙනවා...:baffled::baffled:

    දැන් :angry: සල්ලි දීපන් කිව්වේ :angry: මටත් එකක් අරන් දීපන්කො :rolleyes:
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    මචන්ලා..Grand එක ගන්න එපා..phone එක අලුත් වුනාට ඕකට update එන්නේ නෑලු jelly bean වලින් පස්සේ...:no:

    ඔව්, එහෙම දෙයක් තියෙනෙව.. Grand එකට 5.0 දෙනව කියල Samsung la කියලා නෑ නේද..
    S2 එකටත් 4.2.2 JB විතරයි..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් :angry: සල්ලි දීපන් කිව්වේ :angry: මටත් එකක් අරන් දීපන්කො :rolleyes:
    දැන් සල්ලි නැති හින්දා තමා ටිකක් ඉඳල ගන්න හිතෙනවා කිව්වේ...ගාන පොඩ්ඩක් අඩු වුනාම....:dull::dull:
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    මමත් S3 එකක් ගන්න බැලුවේ 4G එකක්..මෙහෙ නම් ඒක නෑ..USA,Australia ඉන්නවා නම් කව්රුහරි ගෙන්න ගන්න බලන්න..ඒකෙ 2GB Ram with 4G LTE....:cool:

    4G එක මෙහෙ තියෙනව මචන්.. i9305 එක නෙ..
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Nope මචන්. Huge Difference. 187ppi density,Not super amoled, 8GB internal. No USB on the Go

    එහෙම බලද්දි s3 එක තමා හොඳ. මාත් මේ S3 එකක් ගම්දෝ නොගම්දෝ කියලා ඉන්නේ :oo::oo: S2 එක පාවිච්චි කරලා ඒ ශේප් එක නැති ෆෝන් එකකට යන්න නිකං මොකක්ද වගේ :baffled::baffled:

    Ammatasiri ehemada!!! gorilla glass nattam ethin wadak naa!! S4 ekata nam kittu karannath ba danma :(
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    S3 ela. But price aduwenawa bn lagade 54000 tibba wholesale no warranty.. Ungen warranty ekka 5k witara wediwei gannawanam imei ehema balapn 00 tama hodai kiyanne but its ok 04 /03/02 .. 00 mehe tiyeda manda box ekei phone ekei imei same da balapn oya sealed box unata sure ne ne.. Imei 7th and 8th no tama balanta one honde.. *#06# ,imei in phone