How to remove Images from FB Account

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
nathi karanna puluwan ekama dee itin report karana eka thamai , eth itin u gaawa fotos tiyenawa nan thawa ona tharan pro. hadai ... man kiwwe anagathedi aye me wage deyak nowenna piliyamak...

ඔව් එක නම් ඇත්ත.
 
koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    me lamaya ahanawa aththe Profile ekak report karana vidiya wennethi.
    Profile ekak report karanna nam,

    Cover page eke Right side bottom athi Friends, Massages kiyala tab 2k.
    meken Massage kiyana tab ekata dakunu peththen athi malak wage sign ekak pahalata arrow ekakuth ekka.
    eka click kalama ena list eken Report/ Block click karanna.

    Den ena list eken "Submit a Report" kiyana eka select karala adala de thorala report karanna.
    FB eke share karana kota mehema karanna balanna

    https://www.facebook.com/help/120939471321735/

    Wedi visthara me fb help page ekema search karanna
     
    Last edited:

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..:dull:
    විශේෂයෙන් ගෑණු ළමයෙක්..:baffled:
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා.. :(
    අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..:yes:

    ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..:rofl:

    LOL :P:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම gayankuwait අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම gayankuwait අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    8.gif
    බෝ පැලයක් වගේ මනුස්සයාට කියන කථා... මහ බලු මිනිස්සු ඕයි
    2.gif
    :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..:dull:
    විශේෂයෙන් ගෑණු ළමයෙක්..:baffled:
    ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
    මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා.. :(
    අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..:yes:

    ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..:rofl:

    kathawa eththa.. mage kellai mai inna pic ekak daala kawda ponnayek account ekak hadala thibila api denna report karala ayin kerewwa... iita passe setting okkoma aluthin hadala hodartama danna aya witharak fb eke thiya gena anith okkoma ayin karala demma...
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම අයින් කරලා දෙන්නද ෆොටෝ එක?බලන්න ලින්ක් එක දෙන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ යාලුවට පුලුවන් එයාගේ අනන්‍යතාවය පෙන්නලා FB එකට රිපෝට් කරන්න... එතකොට එයාලා හොයලා බලලා ඕක remove කරනවා... දිගටම ඇනයක් වෙනවනම් http://www.slcert.gov.lk/ එකට report කරන්න...

    http://www.facebook.com/help/174210519303259
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඒ යාලුවට පුලුවන් එයාගේ අනන්‍යතාවය පෙන්නලා FB එකට රිපෝට් කරන්න... එතකොට එයාලා හොයලා බලලා ඕක remove කරනවා... දිගටම ඇනයක් වෙනවනම් http://www.slcert.gov.lk/ එකට report කරන්න...

    http://www.facebook.com/help/174210519303259

    http://www.slcert.gov.lk/ මේකට රිපොට් කරන්න කියලා මම අද උදේ යාළුවාව දැනුවත් කලා, ඒ ආයතනය දිලා තිබ්බ දුරකථන අංක දෙකත් දුන්නා. ස්තුතියි.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    http://www.slcert.gov.lk/ මේකට රිපොට් කරන්න කියලා මම අද උදේ යාළුවාව දැනුවත් කලා, ඒ ආයතනය දිලා තිබ්බ දුරකථන අංක දෙකත් දුන්නා. ස්තුතියි.
    :rolleyes::rolleyes:මටත් ඔයා වගේ ඔහොම උදව් කරන යාලුවෙක් හිටියනම්...:rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://www.slcert.gov.lk/ මේකට රිපොට් කරන්න කියලා මම අද උදේ යාළුවාව දැනුවත් කලා, ඒ ආයතනය දිලා තිබ්බ දුරකථන අංක දෙකත් දුන්නා. ස්තුතියි.

    යාලුවට කියන්න අනවශ්‍ය විදිහට පෞද්ගලික පින්තූර FB එකේ දාන්න එපා කියලා.. එහෙම දානවනම් ඒවාට අදාල privacy settings හදන්න කියන්න... අනිත් එක friends group හැදුව්නම අපිට පුලුවන් ඉන්න කට්ටියව group කරලා අවශ්‍ය දේ විතරක් අදාල අයට බලන්න සලස්වන්න...
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    යාලුවට කියන්න අනවශ්‍ය විදිහට පෞද්ගලික පින්තූර FB එකේ දාන්න එපා කියලා.. එහෙම දානවනම් ඒවාට අදාල privacy settings හදන්න කියන්න... අනිත් එක friends group හැදුව්නම අපිට පුලුවන් ඉන්න කට්ටියව group කරලා අවශ්‍ය දේ විතරක් අදාල අයට බලන්න සලස්වන්න...

    ඔව්, ඇත්ත, ඒත් මම හිතන විදියට එයා හොදින් ම දන්න කියන යාළුවෙක් ගේ වැඩක් වෙන්න ඇති. නැතුව ඒ ගිණුමේ අසභ්‍ය පින්තුර දාලා තියෙද්දි මෙයාගේ පින්තුරය විතරක් කවුරුත් දාන්න යන්නේ නෑ නේ.