nathi karanna puluwan ekama dee itin report karana eka thamai , eth itin u gaawa fotos tiyenawa nan thawa ona tharan pro. hadai ... man kiwwe anagathedi aye me wage deyak nowenna piliyamak...
ඔව් එක නම් ඇත්ත.

මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..
විශේෂයෙන් ගෑණු ළමයෙක්..
ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා..
අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..
ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..

ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කමgayankuwait වගේ අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..

බෝ පැලයක් වගේ මනුස්සයාට කියන කථා... මහ බලු මිනිස්සු ඕයි![]()
![]()
![]()
මොන මෝඩයද අප්පා සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ..
විශේෂයෙන් ගෑණු ළමයෙක්..
ලංකාවෙ කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්කම අසහනකාරයො ඒක හොරකම් කරගෙන වෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා.. එහෙමත් නැත්තං සෙක්ස් පිංතූර තියෙන සයිට් වල දානවා.. ඒක අදකාලෙ සාමාන්‍ය දෙයක් වෙලා..
මොලයක් කියලා දෙයක් යන්තමට හරි තියෙනවා නම් ඔය වගේ දේවල් කරන්නෙ නැහැ.. එහෙම නැති මැටි හරක් ඔය වගේ මෝඩ වැඩ කරලා පස්සෙ අඬනවා..
අතින් අරන් කටේ වැලි දාගන්නවා කියන්නෙ ඔන්න ඕවට තමා..
ලේසියෙන්ම කිව්වොත් ඉල්ලගෙන කනවා කියන්නෙ ඔන්න ඕකට..
ඒ යාලුවට පුලුවන් එයාගේ අනන්‍යතාවය පෙන්නලා FB එකට රිපෝට් කරන්න... එතකොට එයාලා හොයලා බලලා ඕක remove කරනවා... දිගටම ඇනයක් වෙනවනම් http://www.slcert.gov.lk/ එකට report කරන්න...
http://www.facebook.com/help/174210519303259

http://www.slcert.gov.lk/ මේකට රිපොට් කරන්න කියලා මම අද උදේ යාළුවාව දැනුවත් කලා, ඒ ආයතනය දිලා තිබ්බ දුරකථන අංක දෙකත් දුන්නා. ස්තුතියි.

මටත් ඔයා වගේ ඔහොම උදව් කරන යාලුවෙක් හිටියනම්...

http://www.slcert.gov.lk/ මේකට රිපොට් කරන්න කියලා මම අද උදේ යාළුවාව දැනුවත් කලා, ඒ ආයතනය දිලා තිබ්බ දුරකථන අංක දෙකත් දුන්නා. ස්තුතියි.
යාලුවට කියන්න අනවශ්‍ය විදිහට පෞද්ගලික පින්තූර FB එකේ දාන්න එපා කියලා.. එහෙම දානවනම් ඒවාට අදාල privacy settings හදන්න කියන්න... අනිත් එක friends group හැදුව්නම අපිට පුලුවන් ඉන්න කට්ටියව group කරලා අවශ්‍ය දේ විතරක් අදාල අයට බලන්න සලස්වන්න...
Issella mata oyage fb page link eka denna, balanne nethuwa kiyanna amaruy....