චම්පක රනවක අත් අඩංගුවට ගන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චම්පක රනවක අත් අඩංගුවට ගන්න

වසර 4ක් විදුලි බල ඇමති වශයෙන් අක්‍රමිකතා සහ දූෂන කරමින් එය මූල්‍යයමය වශයෙන් බංකොලොත් කර අද විදුලි බිල වැඩි කරමින් විශාල විනාශයක් කරපු හෙල උරුම ඇමති චම්පක රනවක අත් අඩංගුවට ගෙන නඩු පවරන මෙන් රජයෙන්, පොලිසියෙන් ,අධිකරනයෙන් අපි ඉල්ලා සිටිය යුතුයි.
20130426043024.png
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිංහල බෞද්ධ කම විකුනගෙන ඇවිල්ලා තමන්ට දුන්න අමාත්‍යංශයක් ජාතියට වැඩදායක ලෙස හදන්න බැරි ,ඒක මුලිමනින්ම අකාරමන්ය කරපු අයත් එක්ක මොන ජාතික අරගලද? විදුලි බල මන්ඩලය තුල මිනිහගේ කාලේ අමුතු සහ සැක සහිත ඩීල් හුඟක් වෙලා තියෙනවලු.
20130426043024.png
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පවිත්‍රා නොනා ඇමෙසින් ට මොනවා හරි පෙන්නලා වගේ,, පුදුම quick එකක් තියෙන්නෙ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පවිත්‍රා නොනා ඇමෙසින් ට මොනවා හරි පෙන්නලා වගේ,, පුදුම quick එකක් තියෙන්නෙ..
    පවිත්‍රා කියන්නේ ගිය මාසේ ආපු ඇමතිනිය.ඒකිගේ කරපිටින් වසර ගානක වුන වරදක් යවන්න බෑ.තමන් දක්ෂ විදුලි ඉංජිනේරුවෙක් කියලා ප්‍රෙසිඩන්ට්ව රවට්ටලා,නොමග යවලා තමයි ඕය ඇමතිකම ගත්තේ.පස්සේ ඒක මුලුමනින්ම වනසලා රටම අනාථ කරලා කරුවලේ දාලා .කොහොමද අහිංසක මිනිස්සු ඔච්චර ලොකු බිලක් ගෙවන්නේ.වැරදි කරුවන් නීතිය ඉදිරියට ගේන්න ඕනී නේද?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් අත්අඩංගුවට ගනින්.

    ඒ එක්කම පවිත්‍රාවත් අත්අඩංගුවට ගනින්.

    චම්පික අවුරුදු 4ක් තිස්සෙ, ජනතාවට අසාධරණයක් වෙන නිසා නවත්තගෙන හිටපු විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක කලාට.

    විදුලිබල මණ්ඩල ගොඩනැඟිල්ල තුල ලොක්කන්ගෙ කාමර වල තිබුණු සාමාන්‍ය පුටු මේස වෙනුවට, සුඛෝපභෝගී මේස පුටු පවිත්‍රා ආපු ගමන් ගෙන්නලා, ඒවායේ වියදමත් ජනතාව පිට පැටෙව්වාට.

    මණ්ඩලය තුල ම ඉන්න විදුලි ඉංජිනේරුවන්ගේ පෞද්ගලික බලාගාර වලින් ලෝස් නැතුව විදුලිය අරගෙන, උන් හිතුමතේට ඒකකයකට වැඩි කරන මිල ජනතාව පිට පැටෙව්වාට.

    ඒ එක්කම අත්අඩංගුවට ගනින් අපේ ඇමතිවරු ටිකත්, විදුලිය පාවිච්චි කරලා රු. 2000ක් ගෙවලා, ඉතුරු ටික අපේ පිටින් යවනවාට.........

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ වගේ විශාල වංචා කරලා කොහෙද යකෝ විදුලි බිල වැඩිවෙන එක නවත්තගෙන ඉන්නේ.හෙල උරුමය කියන පක්ෂය විදුලි බල මන්ඩලෙන් නියම ගහගෙන ගිහින් වසර 4ක්.

    ආආ.......... දැන් එතකොට චම්පිකයා හිටපු අවුරුදු 4 වැඩ හින්දා තමා දැන් මේ බිල වැඩි වෙලා තියෙන්නෙ.........

    අනේ පලයන් බං යන්න..... ඌට කලින් හිටපු එවුන් එතකොට මොනවද දන්නෑ කරලා තියෙන්නෙ......

    කොයි එත් එයි.....!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් අත්අඩංගුවට ගනින්.

    ඒ එක්කම පවිත්‍රාවත් අත්අඩංගුවට ගනින්.

    චම්පික අවුරුදු 4ක් තිස්සෙ, ජනතාවට අසාධරණයක් වෙන නිසා නවත්තගෙන හිටපු විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක කලාට.

    විදුලිබල මණ්ඩල ගොඩනැඟිල්ල තුල ලොක්කන්ගෙ කාමර වල තිබුණු සාමාන්‍ය පුටු මේස වෙනුවට, සුඛෝපභෝගී මේස පුටු පවිත්‍රා ආපු ගමන් ගෙන්නලා, ඒවායේ වියදමත් ජනතාව පිට පැටෙව්වාට.

    මණ්ඩලය තුල ම ඉන්න විදුලි ඉංජිනේරුවන්ගේ පෞද්ගලික බලාගාර වලින් ලෝස් නැතුව විදුලිය අරගෙන, උන් හිතුමතේට ඒකකයකට වැඩි කරන මිල ජනතාව පිට පැටෙව්වාට.

    ඒ එක්කම අත්අඩංගුවට ගනින් අපේ ඇමතිවරු ටිකත්, විදුලිය පාවිච්චි කරලා රු. 2000ක් ගෙවලා, ඉතුරු ටික අපේ පිටින් යවනවාට.........

    :yes::yes::yes::yes: