EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්, කොල්ලව ගන්න ඉස්කෝලේ ලඟට ගියාම පිස්සු ඩබල් වෙනවා, සේරම ගැට සයිස් අම්මල දැන් එන්නේ ස්කූටර් වල, කොට සායවල්, කර පලපු ඇඳුම් ඇඳලා. බලනවා නෙමෙයි බැලෙනවා.... :baffled:;)
    වයිෆ් එක්ක යන වෙලාවට මාර ගේමක් දෙන්නේ නොදැක්ක වගේ යන්න, කරුමේ කියන්නේ එක පාරට බැලෙනවා....:dull:

    :rofl: ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහගත්තා අක්කට පෙන්වන්න....... :yes: :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමනම් කර මුලටම හිරවෙන්නේ මෙහෙ ඇඳුම් ගන්න කූල් ප්ලැනට් ඒකට එහෙම ගියාම..... අම්මටසිරි වෙනවා ඒකට එන එවුන්ව දැක්කම.... ඇටිකෙහෙල ගිලපු උගුඩුවා වගේ ඉතිං හොරෙන් බලන්න වෙන්නේ......

    අවුරුදු කාලෙට ගියාම නොමිලේ දර්ශන කීපයක්ම බලාගන්න පුලුවන්.. හවුස් ඔෆ් ෆැෂන් එකේ.. තෝරන ගමන්ම ගලවල අදිනව.. පිරිමි ඉන්නව කියල ගානක් නැහැ. වදිනව..වද්දනව..හැප්පෙනව..හප්පනව..එත් කිසි ගානක් නැහැ.. අපි හොල්මන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන්.. ඒ වෙලාවට වයිෆ්ව ගෙදර දාලා එන්නෙ නැති එක ගැන දුක හිතෙනව බන්.. අයියෝ සල්ලි.. පිස්සු කොර වෙනව බන්.. දැන් ළමයි ඉන්න අම්මල ඉන්නෙ 16 කෑලි වගේ..
    :yes::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක දවසක් රාජගිරියේ ට්‍රැෆික් එකේ ඉද්දිනේ පට්ටම ආතල් එකක් දැක්කේ කාර් එකක..... හම්මෝ මතක් වෙද්දීත්....... :D:D

    මාත් දැක්ක දවසක් ජීප් එකක..ලොලිපොප් එකක් කන අක්ක කෙනෙක්..අයිය ඩ්‍රයිව්න්.. අක්ක ලොලිපොප්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැලුව කියල තේරුනොත්, පෙන්නගෙන ගිය එකීටයි බලපු ඒකාටයි දෙන්නටම ඔරවනවා....:P
    (අත්දැකීම් නොවේ;):rolleyes::dull: )

    ඊට අමතරව අපේ එක්කෙනා දානවා කින්ඩි එහෙම වෙලාවට හයියෝ මොකට බැලුනද කියලා හිතෙනවා.......... :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව ස්ටුඩියෝ එක ඇතුලත ෆොටෝ ෂුට් එකකට.. පසුව උඹලව අමතන්නන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනම් කර මුලටම හිරවෙන්නේ මෙහෙ ඇඳුම් ගන්න කූල් ප්ලැනට් ඒකට එහෙම ගියාම..... අම්මටසිරි වෙනවා ඒකට එන එවුන්ව දැක්කම.... ඇටිකෙහෙල ගිලපු උගුඩුවා වගේ ඉතිං හොරෙන් බලන්න වෙන්නේ......

    :rofl: ඈටිකෙහෙල් කාපු උගුඩුවා නෙවේ..... :no: ඈටිකෙහෙල් කාපු කව්පියා...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුරුදු කාලෙට ගියාම නොමිලේ දර්ශන කීපයක්ම බලාගන්න පුලුවන්.. හවුස් ඔෆ් ෆැෂන් එකේ.. තෝරන ගමන්ම ගලවල අදිනව.. පිරිමි ඉන්නව කියල ගානක් නැහැ. වදිනව..වද්දනව..හැප්පෙනව..හප්පනව..එත් කිසි ගානක් නැහැ.. අපි හොල්මන්
    ෆිටෝන් කරපු එක ගලවනකොට හිටපු ගමන් යට එකත් එක්ක ඇල්ලිල ගැලවෙන සීන් අනන්තවත් වෙනවලු.....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන්.. ඒ වෙලාවට වයිෆ්ව ගෙදර දාලා එන්නෙ නැති එක ගැන දුක හිතෙනව බන්.. අයියෝ සල්ලි.. පිස්සු කොර වෙනව බන්.. දැන් ළමයි ඉන්න අම්මල ඉන්නෙ 16 කෑලි වගේ..

    නෑ බං ඒ පොඩි එවුන්ගේ අක්කලා නංගිලා වගේනේ ඉස්කෝලේ ලඟට එන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් දැක්ක දවසක් ජීප් එකක..ලොලිපොප් එකක් කන අක්ක කෙනෙක්..අයිය ඩ්‍රයිව්න්.. අක්ක ලොලිපොප්..
    ටික වෙලාවක් යනකොට වාහනේ ගැස්සී ගැස්සී යනවලු....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    බැලුව කියල තේරුනොත්, පෙන්නගෙන ගිය එකීටයි බලපු ඒකාටයි දෙන්නටම ඔරවනවා....:P
    (අත්දැකීම් නොවේ;):rolleyes::dull: )

    :rofl::yes: අත්දැකීම් සහිතයි..... :lol: දැන් මේක බලාගෙන ඉන්න ලොන්ත කොකටුවෙක්, හෙට මේකත් ත්‍රෙඩ් එකක් දාගෙන කියවයිද දන්නේ නෑ...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනව ස්ටුඩියෝ එක ඇතුලත ෆොටෝ ෂුට් එකකට.. පසුව උඹලව අමතන්නන්..
    ඕනි තැන විතරක් ෂූට් කරපන්....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුරුදු කාලෙට ගියාම නොමිලේ දර්ශන කීපයක්ම බලාගන්න පුලුවන්.. හවුස් ඔෆ් ෆැෂන් එකේ.. තෝරන ගමන්ම ගලවල අදිනව.. පිරිමි ඉන්නව කියල ගානක් නැහැ. වදිනව..වද්දනව..හැප්පෙනව..හප්පනව..එත් කිසි ගානක් නැහැ.. අපි හොල්මන්

    එකේනං ආතල් කෝටියයි........
     
    Status
    Not open for further replies.