ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා මට ගල් පාඩියා ගේ පික් එකක් දපල්ලකෝ , උ හොදයිනේ ටැංකි යැ කලින් කරගන්න
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    :no::no:
    නැහැ බන් නුවර , නුවර කිව්වට නුවර ඉදන් 6 km එහා
    ඇයි
    ඔය හුකා කෑල්ල කියවෙන්නේ ගොඩක් වෙලාවට බලපිට්යේ උන්ට. උබ නං හැබැයි හුටා කියල කිව්වේ නේද :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K




    ඔය මොක්කුද යකො මෙ මගෙ නෙමෙ නම් උබලගෙද ඔය පරන ටැංකිය අලුත් එකත් දාන්නම් උබලට පිස්සු කොර වෙන්නා:angry::angry::angry:

    අඩේ දෙවනි වීඩියෝ එකට එනකොට උඩ හිටි කැට් ‍ෆිෂ් ලගෙත් ලොකුම එකා මැරිලා..අඩි 4 2 1.5 ටැංකියකට මාලු කොච්චර දාන්න පුලුචන් ද..මගේ එකේ ඉන්නේ කැට් ‍ෆිෂ් ලා දෙන්නයි වූටි කාෆ් ලා හතරයි සුබන්කි 2 යි..(සෙ.මී 10ක් විතර දිග ඇති උන් 6 දෙනාව වැඩිම උඔනොත්..ඇතුලේ මෙලෝ දෙයක් නෑ..

    වගේම අර මෝටරේ මාර සද්දයක් නේ තියෙන්නේ..සර...සර..ගානවා අරුන්ට මල පැන්නම ඒකට හොම්බෙන් ඇනලා යනවා..
    සාමාන්‍යයෙන් මාලු ටැංකියක් හෝදන එක කොච්චර කාලෙකට පාරක් කරන්න ඕනද මම සතියකට වතාවක් අර ‍ෆිල්ටර් එක නම් හෝදනවා..