හසන්ත

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අසව් අසව්. ලංකාවේ මේ දවස් වල හාස්කම් වලින් පිරි ඉතිරි යනවා. කිසිම දෙයක් මතක නැති ඔලුව කුඩු වෙන්ඩ වෙඩි වැදිච්ච, මොලේට විස බීජ ගිහින් ඔත්පල වෙච්ච කිසිම දෙයක් මතක නැති මහා සද්දන්ත කුක්කෙක් අද මහා ප්‍රාතිහාර්යකින් ඔක්කොම ලෙඩ සුවවෙලා නැකතින් ගෙදර යනවලු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ටන්ට් එකක් දාල කිසිම දෙයක් මතක නැහැ කියලා ලස්සනට ගෙදර යන්ඩ පුළුවන් සුභ නැකතින්. බලන්ඩ හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලාපොරොත්තුවෙන් හිටපු ආශ්චර්ය? මේක නන් හාස්කමක්මයි හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත මොකද දැන් මේ රට හරි අතට යනවා. :yes::yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කවුරු ආවත් මේ රට හදන්න බෑ ... මේ ක්‍රමය වෙනස් කරන්නත් බෑ ... ඕව විවේචනය කර කර ඉන්නැතුව ප්‍රන්ශෙ ගිහින් හරි, ඉතාලි පැනල හරි, බෙල්ල කාල හරි අපි තනියෙන් ගොඩයන්න ට්‍රයි කරන්න ඕන ... එතකොට ඔය කිසි දෙයක් අපිට අදාල වෙන්නෙ නෑ

    - උපුටා ගැනීමක් ... දේශ ප්‍රේමී ජනතාව ඇසුරින්
     
    • Like
    Reactions: Mr Dilshan

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කවුරු ආවත් මේ රට හදන්න බෑ ... මේ ක්‍රමය වෙනස් කරන්නත් බෑ ... ඕව විවේචනය කර කර ඉන්නැතුව ප්‍රන්ශෙ ගිහින් හරි, ඉතාලි පැනල හරි, බෙල්ල කාල හරි අපි තනියෙන් ගොඩයන්න ට්‍රයි කරන්න ඕන ... එතකොට ඔය කිසි දෙයක් අපිට අදාල වෙන්නෙ නෑ

    - උපුටා ගැනීමක් ... දේශ ප්‍රේමී ජනතාව ඇසුරින්
    මොලේ තියාගෙන , හර්ද වස්තුව පමණක් තියාගෙන හර්ද ශාක්ෂිය කියන එක අහක් කළා නම් මේ රටේ ඉන්න පුළුවන් වෙයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොලේ තියාගෙන , හර්ද වස්තුව පමණක් තියාගෙන හර්ද ශාක්ෂිය කියන එක අහක් කළා නම් මේ රටේ ඉන්න පුළුවන් වෙයි

    ලංකාව මෙච්චර බලු වෙයි කියලා කව්ද හිතුවේ???:dull:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ආයෙත් අහල...!
    මෙය තමයි ලක්වැසියන් බලපොරොත්තු වූ ආශ්චර්ය......
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    yuddeth na athi dinuwakuth na serama ganan yanwa.e madiwata rate neetheya ballata gihin.ane manda oii. :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආයෙත් අහල...!
    මෙය තමයි ලක්වැසියන් බලපොරොත්තු වූ ආශ්චර්ය......

    "මේ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සූ . . .
    අම්මපා ඕයි මේ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සු . . .
    :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ලයිට් බිල වැඩි කරේ මිනිස්සුන්ව ගොනාට අන්දලා කුඩු දුමින්දව ලස්සනට නිදහස් කරලා ගෙදර යවන්ඩ. බොරුද මම කියන්නේ? පව් ඉතින් මේ සෝලාර් පැනල් හදපු උනුයි ඕවා චීනෙන් ඕඩර් කරපු උනුයි. කව්ද මෝඩයෝ? තීරණය ඔබ සතුයි.:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    532774_534977579874757_779114678_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද වනලෝක රෝහලෙන් පිටවූ දූ මින්ද සිල්වා මන්ත්‍රීවරයා… අරලියගහ මන්දිරයට ගොස් එහි තිබු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පින්තුරයකට මල් මාලයක් දමා ආචාර කර එහි පැමිණ සිටි හිරු නිකර් ප්‍රේමචන්ද්‍ර මෙනවියට කිස් එකක් (උම්මා එකක්) දී අචාර කර පසුව මරුවින් සිල්වා මැතිතුමා සමග කැලණිය පන්සල බල ගමන් කල බව වාර්තා වෙයි… විමල් බීරිවංස, පැටලී රණවක, යන යද මග දෙපස මල් ඉසිමින් හිටි අතර පුරාවිද්‍යා ච්කක්කර වර්තී මේධානන්ද හිමිපාණෝ අඳන කඩය පිටින් කඩේ වඩිමින් සිටියහ…:P