මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මම ගැන තීරණ ගන්නේ උඹලා . නැතුව මම නෙවෙයි .
eekane :rofl::rofl:

අම්මා අප්පා නැතුව වේල් දෙකක් තනියම බඩට යමක් දාගන්න බැරි නිකමෙක් උනාට ඉගනගන්න පැත්තෙනුත් ඉහළටම ගිහින් ඉන්න වැඩිහිටියොන්ගෙ අම්මලාටනෙ මූ ලියුම් ලියන්නෙ. පොඩි උනාට පවු කියන්න බෑ මොකද පොඩි එකා උනාම විශේෂයෙන්ම දැනගන්න ඕනෙ තමංගෙ තරම. අහවල් රාජකාරිය කොරන්න බරක් උස්සගන්න තියා වතුර බාල්දියක් උස්සගෙන ඉන්න බැරි නිකමා එනවා මෙතන දාර්ශණිකයා වෙන්න. මූ බං දැන් කිව්වෙ උයාලා ඉන්න නිසා ඉන්නවා කියලා රෙදි නැතිව. පෝල් එකක් දැම්මොත් පුක් වෙනවා කියලා දන්න නිසා දැන් ඔහොම කියනවා. ලොල්. පවු ළමා මනස. ඒ උනාට මුන් වගෙ නිකම්මුන්ට අනුකම්පා කළොත් ඒක භූමිකම්පාව වෙනවා. උඹට මම යන්න කියනවා නෙවෙ. ඉන්න කියන්නෙත් නෑ. උඹ නිකන් පානිය දාන්නෙ අපි කියන නිසයි ඉන්නෙ නැත්තං යනවා කියලා. අන්න ඒ ගොන් පාට් දාලා උඹ හිත රවට්ටගන්න එපා. මොකද උඹ ඉන්නෙ උඹෙ අසරණ හිතට අමාරු නිසා මේක දාලා යන්න. සොබ්බෙ නොදා වරද කරා නම් ඒ විදිහට පිළිගනින්. හෙට ඉස්කෝලෙ පලයන් ඕක හිතට අරගෙන.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes::yes:
    මූ බං දැන් කිව්වෙ උයාලා ඉන්න නිසා ඉන්නවා කියලා රෙදි නැතිව. පෝල් එකක් දැම්මොත් පුක් වෙනවා කියලා දන්න නිසා දැන් ඔහොම කියනවා. ලොල්. පවු ළමා මනස.
    :rofl::rofl:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අනුජ මෙත්සර යනු මැට්ටා බවට කිහිප වරක් සිති තිබුනත් මම විශ්වාස කළෙම නැහැ.
    නමුත් රත්තරන්ට මැට්ටා ලියපු ලියුම දැක්කම නම් මම හිතුවේ මැට්ටා යනු මුස්ලිම් එකෙක් කියලා..
    "අනුජ මෙත්සර" මේක හිතා ගනින්.. උබ සින්හලයෙක් කියලා නම් ආපහු මට හිතෙන එකක් නැහැ. (ඇත්තටම උබ එහෙම වෙන්නත් පුළුවන්).
    ඒ ලියුම ලිව්වේ jamjoom,siraj, හරි වෙන ඕනෑම මුස්ලිම් එකෙක් හරි උනා නම් මම උනුත් එක්ක තරහ වෙන්නේ නැහැ, ත්‍රෙඩ් එකේදී බැන ගත්තට...
    උබ මට කලින් elakiri එකේ සාමාජිකයෙක් නිසා මට කියන්න අයිතියක් නැහැ උබව මේකේ තියා ගන්න සුදුසු මිනිහෙක් නෙමෙයි කියලා.
    මොකද බයානකම සතුරා කියන්නේ ඉස්සරහින් ඉන්න එකා නෙමෙයි, හිනා වේවි පස්සෙන් එන එකා නිසා.
    නමුත් මට කියන්න තියෙන්නේ උබට තව දුරටත් එළකිරියේ ඉන්නත් බැරි නම් යන තැනක හොඳින් ඉදපන් කියලා.තමන්ගේ ජාතියේ ආගමේ රටේ එකෙකුට කවදාවත් නිකරුනේ දොස් කියන්නෙපා.
    අනික උබ තවම් හිච්චි කොල්ලෙක්..උබට ජිවිතේ තව හුගක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
    සිලබස් එකවත්, රස්සාවක් කරනවා නම් එකේ ඉහලට යන්න තියෙන විභාග ගැනවත් නෙමෙයි මම කියන්නේ.
    පිරිමියෙක් වගේ ජිවත් වෙන හැටි...
    උබට බුදු සරණයි...!!!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් එළකිරියෙන් යනවා බං :(
    reputation_neg.gif
    මැට්ටා සමඟ මම එළකියෙන්... 04-28-2013 12:18 PM -9
    -9
    :(
     
    • Like
    Reactions: පැටියා

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    :eek: :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    LKS007 , මචං මන් උබට අන්තිම වතාවට කියන්නේ ..
    උබ මගේ thread කිසිම එකක reply දෙන්න එපා .
    මොකද උබ reply එකක් දුන්නොත් ඒ reply කරන්නේ මට බැනලා .
    මම උබේ threads වල ඇවිල්ලා පිස්සු කෙලින්නේත් නැහැ නේ ?

    උබට මගේ threads දිරවන්නේ නැත්නම් නොබලා හිමින් සැරේ මාරු වෙලා පලයන් මචං ..
    උබ කියන විදියට මේකේ පෝල් දාන්න ඉඩ දෙන්නේ නැහැ .
    මම ගැන තීරණ ගන්නේ මම . නැතුව උඹලා නෙවෙයි .

    :lol: :lol: :lol: :lol:
    හිනා කාල මැරෙනව බන්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    LKS007 , මචං මන් උබට අන්තිම වතාවට කියන්නේ ..
    උබ මගේ thread කිසිම එකක reply දෙන්න එපා .
    මොකද උබ reply එකක් දුන්නොත් ඒ reply කරන්නේ මට බැනලා .
    මම උබේ threads වල ඇවිල්ලා පිස්සු කෙලින්නේත් නැහැ නේ ?

    උබට මගේ threads දිරවන්නේ නැත්නම් නොබලා හිමින් සැරේ මාරු වෙලා පලයන් මචං ..
    උබ කියන විදියට මේකේ පෝල් දාන්න ඉඩ දෙන්නේ නැහැ .
    මම ගැන තීරණ ගන්නේ මම . නැතුව උඹලා නෙවෙයි .

    tumblr_mkufc2GrO11rqa0i6o1_250.gif

    paw kiyalat hitenawa ne:confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබනම් පිස්සු හුයන්නෙක් අපි උබත් එක්ක පුද්ගලික තරක නැහැ මැට්ටො උබ ඔය ෆෙක් එකක් හදලා
    අපෙ ජාතියට අපහාස කර නිසා තම්යි අපි උබට බැන්නෙ මුලින් වරද පෙන්නලා දුන්නා ඉට පස්සෙත් උබ ගොං ආතල් ගන්න ගත්තා ගොං ආතල් නැවත්තුවානම් ඔය මොනවාත් වෙන්නෙ නැහැනෙ උබ තාම පොඩි එකා
    උබට ජිවිතෙ ගොඩාක් දෙවල් තියෙනවා ඉගෙන ගන්න එ නිසා ප්‍රශ්න වලින් වැර්දි වලින් පලා යන්න එපා
    එවාට මුහුන දියන් වැරදි හදා ගනින් මනුස්සයෙක් වෙයන් පොලවෙ පය ගහලා ජිවත් වෙන්න පුලුවන් විදියට
    අනික මම අනුජ කියන එකට බැන්නෙ නැහැ

    උබ හරිනම් ත්‍රෙඩ් එක දාන්න තිබුනෙ යනවා කියලා නෙමෙ අද ඉදන සෙරම මතක කරලා අපි එකට ඉමු
    මට සමාවෙයල්ලා කියලා
    මම් කියන්නෙ උබ යන්න එපා වැර්දි උබට තෙරිලා නෙ ඉන්නෙ එ නිසා වැර්දි හදා ගෙන ඉමු /ඉදපන්

    :yes:;)
     
    Status
    Not open for further replies.