කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

Busted

Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    machan oka athaarala dapan hariyana cake ekak nemei oka.umba kiyana vidihata kellai kellage mara kollai dennama ekama type eke nath na ohoma ewa karanne na ne ban eka dwasak umabth ekka hitiya kiyala ochchara marenna yanna epa.rathna pura balangoda oya type eke ona tharam kello wahi wahala ahuwenna epa machan :)
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඔක අතහැරලා දාපන්

    Adahas kiyanne... Me loke kello nathuwa nemei. Api kellek ekka yalu wenne.. duk wenna nemei ne.. sathutin inna. Kella karapu lokuwa waradda thamai.. ubata kiyanne nethuwa giya eka.. ohoma kellekwa issarahadi kohomada ban wishwasa karanne.. nawaththanna kota kiyapan.. Ilagata yalu wena ekatawath oya wage k#$% weda karanna epa kiyala.

    hari machan. ow ban dan nam wishwase hondatama nathi wela iwarai.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Machan mehema kiwata tharaha wenna epa... ubata baduwakata adare karanna oninam digatama love eka karagena yaman.. ehema nattham sirama love ekak oninam thamanta awanka ahinsaka kellek ekka yalu weyan...
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machan oka athaarala dapan hariyana cake ekak nemei oka.umba kiyana vidihata kellai kellage mara kollai dennama ekama type eke nath na ohoma ewa karanne na ne ban eka dwasak umabth ekka hitiya kiyala ochchara marenna yanna epa.rathna pura balangoda oya type eke ona tharam kello wahi wahala ahuwenna epa machan :)

    hari machan. theruna ban.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    machan mata ubata kiyanna tiyanne oya sambande navattanna kiyala tama... ubata terenne nadda ban oya kella hoda kellek neme machan.... ubata oka navattana eka amaru venna puluvan eth machan oka navattapan.... 27 ra una de ubata hitaganna bari unata apita puluvan una de hitaganna... sorry machan... mehema kiuvata...

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බරපතල කාරනා දෙක තුනක් මේ කතාවේ තියෙනවා .

    1. උඹට කියන්නේ නැතුව පින් අතේ වැඩක් තියා බුදු හාමුදුරුවන් හම්බෙන්න උනත් අරුත් එක්ක ගියපු එක. කෙල්ල අරූගේ තර්ජන හින්ද අසරණ උනා වෙන්න පුළුවන් නමුත් කරන්න දෙයක් නැහැ.

    2. රැයක් තමන්ගේ කලින් පෙම්වතා එක්ක නතරවීම. (නිදා ගත්තද නැත්ද කියන එක වෙනම කතාවක්) සහ එදා රෑ වෙච්ච දේ මොනවද කියල උඹ හරියට දන්නේ නැති එක.

    3. පින් අතේ වැඩක් උනත් මට නම් හිතෙන්නේ ඌ කෙල්ලව දවසකට හරි ලඟට ගන්න කරපු උප්පරවැට්ටියක් විදියට.

    කෙල්ල මෙතැනදී වෙන කරන්න දෙයක් නැතුව අසරණ උනා වෙන්න පුළුවන්. හැබැයි උඹේ පැත්තෙන් උඹ කරන්න යන්නේ අනුන්ගේ පව් ගොඩකට කර ගැහීමක්.
    උඹේ පැත්තෙන් උඹ ගන්න ඕනේ හොඳම දේ තමයි ඔය කෙල්ලව අත් හරින එක. එහෙම නැත්නම් දෙන්නම වෙන රටකට හරි යන්න ඕනේ. එහෙම නැතුව උඹ කවද හරි බැන්දට පස්සෙත් ඔය කලින් කොල්ල ඔය විදියටම පස්සෙන් ආවොත් උඹ අමාරුවේ වැටෙනවා. (උඹ ඒ කෙල්ලව බඳින්න හිතා ගෙනයි ආශ්‍රය කරන්නේ කියන උපකල්පනය මතයි මේක ලියන්නේ.)

    ආදරේ කරනකොට උඹට හිතෙන්නේ ඒ කෙල්ලවමයි ඕනේ මොනවා උනත් මන් බඳින්නේ එයාවමයි. මට වෙන කවුරුර්ත් හරියන්නේ නැහැ. එයා නැත්නම් මම ජීවිතේටම නොබැඳ ඉන්නවා... ඔය වගේ එකී නොකී මෙකී දහසක් දේවල් උඹේ හිතට එන්න පුළුවන්. උඹ සාමාන්‍ය පුද්ගලයෙක්නම් ආදරය සම්බන්දයෙන් ඔය අදහස් සියල්ල උඹට එන එක සාමාන්‍යයි. එහෙම එන්නේ නැත්නම් තමයි අසාමාන්‍ය. ඔය කතාව මේ කියන මටත් අපි හමොටමමත් පොදු සාදකයක්.

    හැබැයි ඒක නෙමෙයි සත්‍ය. ආදරය, සත්‍ය අපෙන් වසන් කරනවා. තව ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා මේ ලෝකේ. ඔය කෙල්ල නැති උනා කියල උඹට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඕකට විසදුම් දෙන්න පුළුවන් කාලයට විතරයි.

    මම නම් කියන්නේ නිකන් හරකෙක් නොවී ඔය කෙල්ලව අත ඇරපන් කියලයි.

    මචන්ලා මේක කොහොම කියන්නද කියල මට තේරෙන්නෙ නෑ. මේක කියෙව්වම කට්ටියම මට හොඳට බනිවී. කමක් නෑ ඒත් මට ඔයාලගෙ අදහස් දැන ගන්න ඕන.

    මේකයි case 1. මම මීට මාස 5කට විතර කලින් කෙල්ලෙක් එක්ක යාළු වුනා. එයා රත්නපුරේ. එයා බලන්ගොඩ බෝඩ් වෙලා ඉන්නෙ. එහෙ ඉඳන් තමයි ඉස්කෝලෙ යන්නෙ. මම ඉන්නෙ කොළඹ. අපි මසෙකට සැරයක් හම්බ වෙනවා. මාස ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව දෙන්නම ගොඩාක් ආදරෙන් හිටියා. දෙපැත්තෙ ගෙවල් වලිනුත් වැඩේ දන්නවා. කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා. ඌ හෙන මැරයෙක්. අවුරුදු එක හමාරක් විතර ඒ සම්බන්ධෙ තිබුණලු. කොහොමහරි ඌ මෙයාට ගහල. එක නිසා මෙය සම්බන්ධෙ නවත්තලා. එහෙම ඉන්න අතරෙ තමයි එයට මාව හම්බුණෙ. අපි දෙන්න ගොඩක් සතුටින් හිටියා. හැබැයි අරුගෙන් නිතරම එයාට calls,msgs ආවා. හැබැයි එය ඒවාට response කළේ නෑ. එයා සද්ද නැතුව හිටියා.

    ඒත් 27 වෙනිදා ලොකු සිද්ධියක් වුනා. කෙල්ල මටත් හොරෙන් බෝඩිමෙන් පැනලා අරූව හම්බවෙන්න රත්නපුරේ ගිහිල්ලා. මට සිද්ධිය ආරංචි වුනේ 28. බෝඩිමේ යාලුව තමයි මට කිව්වෙ. මම පස්සෙ ඇහුවම කිව්වෙ උගෙ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ගියා කියලා. පොරොන්දුව තමයි මේක. සමන් දේවලෙ ගාව ඉන්නවලු කකුලක් නැති හිඟන්නෙක්. ඒ මිනිහට plastic කකුලක් අරන් දෙන්න රුපියල් 10000ක් අරූ ගෙනල්ල. ඒක මගේ කෙල්ලගෙ අතින් අර මිනිහට දෙන 1 තමයි පොරොන්දුව. කෙල්ල ඒ වැඩේ කරලා. ඊට පස්සෙ ඌ කෙල්ලගෙන් අහලා ඌට ආදරෙයිද කියල. එයා නෑ කියල. ඊට පස්සෙ ඌ කියලා කෙල්ලටයි මටයි රත්නපුරේ හම්බවෙන්න එපා කියලා. හම්බවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක්ව මරනවා කිව්වලු. ඊට පස්සෙ ඌ කෙල්ලට පිහියකින් අතට ඇනලා තුවාල කරලා. පස්සෙ ඌ මෙයාව රෑ තියගන්න හදලා. මෙයා බෑ කිව්වලු. ඒ පාර ඌ මෙයාව යාලුවෙක්ගෙ ගෙදර නවත්තල ගියාලු. හැබැයි රෑ ඌත් එක්ක හිටියද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි 27 වෙනිදා එයා බෝඩිමට ගිහිල්ලා නෑ. 28 වෙනිදා උදෙන්ම අරූ ආයෙත් ආවලු කෙල්ලව බෝඩිමට බස්සන්න. කොහොමහරි ඌ බලෙන්ම මෙයාව බෝඩිම ළඟටම ගෙනල්ලා බැස්සුවලු. 27 රෑ මොකක්ද වුනේ කියලා කියන්න මම හරියටම දන්නෙ නෑ.

    ඉතින් කොල්ලනේ ඕක තමයි 1. මම දැන් මොකක්ද කරන්න ඕනෙ? මට මුකුත් හිතාගන්න බෑ. අපේ එලකිරි කොල්ලන්ගෙන් උපදෙස් ඕනා. මොකද දුකට සැපට හැම දේටම ඉන්නෙ ඔයාල විතරයි.​
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බිඳුණු කලට අමතක කල නොහැකිනම් සිතින්...
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...

    මම නෙවෙයි මෙහෙම කියන්නේ පුන්සිරි සොයිසා මහත්තය. එත් කතාව සර්වකාලීනයි.

    පොරොන්දු ඉටුකරන එක හොඳ ගතියක්. එත් මේ තරම් සන්නිවේදනය තියෙන කාලෙක පොරොන්දුව ඉෂ්ට කරන්න යන්න කලින් උඹව දැනුවත් කරලා බොහොම විනිවිද භාවයක් ඇතුව ඔය ගමන යන්න තිබුන උඹේ කෙල්ලට. උඹේ ජීවිතේ අම්බලමක් කරගන්න එපා වටේ ගිහින් ලගින්න තැනක් නැති උනාම ඇවිත් නවතින්න. පුලුවනිනම් ඔය කියන දවසේ රෑ ඔය කියන පුද්ගලයා එක්ක හිටියද කියල හරියට හොයල කන රත්වෙන්න දෙකක් දීල ඔය සම්බන්දෙ නවත්තපං . එක දවසක් වංචාව කරපු එකා අයෙත් ඒ වංචාව කරනවාමයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එල කතාව. සහතික ඇත්ත.

    බිඳුණු කලට අමතක කල නොහැකිනම් සිතින්...
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...

    මම නෙවෙයි මෙහෙම කියන්නේ පුන්සිරි සොයිසා මහත්තය. එත් කතාව සර්වකාලීනයි.

    පොරොන්දු ඉටුකරන එක හොඳ ගතියක්. එත් මේ තරම් සන්නිවේදනය තියෙන කාලෙක පොරොන්දුව ඉෂ්ට කරන්න යන්න කලින් උඹව දැනුවත් කරලා බොහොම විනිවිද භාවයක් ඇතුව ඔය ගමන යන්න තිබුන උඹේ කෙල්ලට. උඹේ ජීවිතේ අම්බලමක් කරගන්න එපා වටේ ගිහින් ලගින්න තැනක් නැති උනාම ඇවිත් නවතින්න. පුලුවනිනම් ඔය කියන දවසේ රෑ ඔය කියන පුද්ගලයා එක්ක හිටියද කියල හරියට හොයල කන රත්වෙන්න දෙකක් දීල ඔය සම්බන්දෙ නවත්තපං . එක දවසක් වංචාව කරපු එකා අයෙත් ඒ වංචාව කරනවාමයි.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    බරපතල කාරනා දෙක තුනක් මේ කතාවේ තියෙනවා .

    1. උඹට කියන්නේ නැතුව පින් අතේ වැඩක් තියා බුදු හාමුදුරුවන් හම්බෙන්න උනත් අරුත් එක්ක ගියපු එක. කෙල්ල අරූගේ තර්ජන හින්ද අසරණ උනා වෙන්න පුළුවන් නමුත් කරන්න දෙයක් නැහැ.

    2. රැයක් තමන්ගේ කලින් පෙම්වතා එක්ක නතරවීම. (නිදා ගත්තද නැත්ද කියන එක වෙනම කතාවක්) සහ එදා රෑ වෙච්ච දේ මොනවද කියල උඹ හරියට දන්නේ නැති එක.

    3. පින් අතේ වැඩක් උනත් මට නම් හිතෙන්නේ ඌ කෙල්ලව දවසකට හරි ලඟට ගන්න කරපු උප්පරවැට්ටියක් විදියට.

    කෙල්ල මෙතැනදී වෙන කරන්න දෙයක් නැතුව අසරණ උනා වෙන්න පුළුවන්. හැබැයි උඹේ පැත්තෙන් උඹ කරන්න යන්නේ අනුන්ගේ පව් ගොඩකට කර ගැහීමක්.
    උඹේ පැත්තෙන් උඹ ගන්න ඕනේ හොඳම දේ තමයි ඔය කෙල්ලව අත් හරින එක. එහෙම නැත්නම් දෙන්නම වෙන රටකට හරි යන්න ඕනේ. එහෙම නැතුව උඹ කවද හරි බැන්දට පස්සෙත් ඔය කලින් කොල්ල ඔය විදියටම පස්සෙන් ආවොත් උඹ අමාරුවේ වැටෙනවා. (උඹ ඒ කෙල්ලව බඳින්න හිතා ගෙනයි ආශ්‍රය කරන්නේ කියන උපකල්පනය මතයි මේක ලියන්නේ.)

    ආදරේ කරනකොට උඹට හිතෙන්නේ ඒ කෙල්ලවමයි ඕනේ මොනවා උනත් මන් බඳින්නේ එයාවමයි. මට වෙන කවුරුර්ත් හරියන්නේ නැහැ. එයා නැත්නම් මම ජීවිතේටම නොබැඳ ඉන්නවා... ඔය වගේ එකී නොකී මෙකී දහසක් දේවල් උඹේ හිතට එන්න පුළුවන්. උඹ සාමාන්‍ය පුද්ගලයෙක්නම් ආදරය සම්බන්දයෙන් ඔය අදහස් සියල්ල උඹට එන එක සාමාන්‍යයි. එහෙම එන්නේ නැත්නම් තමයි අසාමාන්‍ය. ඔය කතාව මේ කියන මටත් අපි හමොටමමත් පොදු සාදකයක්.

    හැබැයි ඒක නෙමෙයි සත්‍ය. ආදරය, සත්‍ය අපෙන් වසන් කරනවා. තව ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා මේ ලෝකේ. ඔය කෙල්ල නැති උනා කියල උඹට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඕකට විසදුම් දෙන්න පුළුවන් කාලයට විතරයි.

    මම නම් කියන්නේ නිකන් හරකෙක් නොවී ඔය කෙල්ලව අත ඇරපන් කියලයි.

    thnks machan. godak watina adahas tikak umba dunne. thnk u vry much. e widiyata karannam.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    දැන දැන අමාරුවේ වැටෙන් නැතිව ඔක අතහැරලා දාපන්.එකිටය් උටය් ඕන කුදයක් ගහගන්න කියපන්

    kello nisa awulak dagannethiwa oka nathara karapan..mokada oya kiyana widihata next time oya pihi para ubata wenne puluwan e nisa oka nathara karala paduwe idapan..

    thawath awula awoth kellata kelinma kiyala..uba gedarath denuwah karala police antryk dapan eke kokatath hodai ubata
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    බිඳුණු කලට අමතක කල නොහැකිනම් සිතින්...
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...

    මම නෙවෙයි මෙහෙම කියන්නේ පුන්සිරි සොයිසා මහත්තය. එත් කතාව සර්වකාලීනයි.

    පොරොන්දු ඉටුකරන එක හොඳ ගතියක්. එත් මේ තරම් සන්නිවේදනය තියෙන කාලෙක පොරොන්දුව ඉෂ්ට කරන්න යන්න කලින් උඹව දැනුවත් කරලා බොහොම විනිවිද භාවයක් ඇතුව ඔය ගමන යන්න තිබුන උඹේ කෙල්ලට. උඹේ ජීවිතේ අම්බලමක් කරගන්න එපා වටේ ගිහින් ලගින්න තැනක් නැති උනාම ඇවිත් නවතින්න. පුලුවනිනම් ඔය කියන දවසේ රෑ ඔය කියන පුද්ගලයා එක්ක හිටියද කියල හරියට හොයල කන රත්වෙන්න දෙකක් දීල ඔය සම්බන්දෙ නවත්තපං . එක දවසක් වංචාව කරපු එකා අයෙත් ඒ වංචාව කරනවාමයි.

    ow ban. theruna. mama kohomath kellage gedarata kiyala kellawa chater karala thamayi meka nawaththanne.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    kello nisa awulak dagannethiwa oka nathara karapan..mokada oya kiyana widihata next time oya pihi para ubata wenne puluwan e nisa oka nathara karala paduwe idapan..

    thawath awula awoth kellata kelinma kiyala..uba gedarath denuwah karala police antryk dapan eke kokatath hodai ubata

    elakiri machan. theruna ban.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕව නෝර්ත් සෙන්ට්‍රල් සැන්ටිමැන්ටල් වෙන වැඩ.
    අල්ලලා දාපං බං. හින්දි ෆිල්ම් වගේ විහික් වෙන්න ගහන්න මරාගන්න යන්න ඕන නෑ.
    බයකට නෙවේ. කෙල්ල ඩබල් කැබ් සර්විස් එකක් දාන පාටයි.

    රටේ කෙල්ලොද බං නැත්තේ. :P :P
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඕව නෝර්ත් සෙන්ට්‍රල් සැන්ටිමැන්ටල් වෙන වැඩ.
    අල්ලලා දාපං බං. හින්දි ෆිල්ම් වගේ විහික් වෙන්න ගහන්න මරාගන්න යන්න ඕන නෑ.
    බයකට නෙවේ. කෙල්ල ඩබල් කැබ් සර්විස් එකක් දාන පාටයි.

    රටේ කෙල්ලොද බං නැත්තේ. :P :P

    ow macho. aniwa. dan eyagen wadak na.
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    yakoo hora weda karanawanam atha arala daapan..marry kalata passeth ohoma thamai...

    btw me wage prasna me wage forum walata genna epa bnz.umba thaniyama hithala theerana ganna purudu weyan.
    :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,930
    113
    Dubai
    මචන් මමත් හොදට කෙල්ලො අස්‍රය කරපු එකෙක් නිසා කියන්නෙ. මෙක තමඉ වෙලාව මේ ඉල්ව්ව නතර කරන්න. හිතපන් කසාද බැන්දට පස්සෙ මෙහෙම දෙයක් උන නම් උබ මොකද කරන්නෙ? හරි ආදරයක් තියෙනවා නම් බොඩ්මෙන් පැනලා උබට හොරෙන් පරන කොල්ල හම්බෙන්න මොනම හෙතුවකටවත් අර වගෙ ගමනක් යන්නෙ නැ. ටිකක් හිතපන් මී හරකො...