ඇයි මීට කලින් මේකේ එහෙම බැන් වෙලා නැද්ද ?![]()


කව්රුත් කැමති නැත්තන් ටුනමන්ට් මගුලක් ගහන්නේ නැතුව සාමාන්‍ය රෙඩ් බ්ලූ ගැහුවනම් අහවරයිනේ බං....හ්ම්..... දැන් කවුද කැමති පැය 4,5ක් දවසට ඕක දිහා බලන් judge කරන්න??? ප්ලේ නොකර??
api wage google karala image ekak aran damma nan harine banz....![]()


කව්රුත් කැමති නැත්තන් ටුනමන්ට් මගුලක් ගහන්නේ නැතුව සාමාන්‍ය රෙඩ් බ්ලූ ගැහුවනම් අහවරයිනේ බං....
ado api Red yako, ko blue un waren waliyak yan, api bahinne scurvy style eken, ko ko warella blue![]()
![]()

kata wahapiya naththan UNDERDOGS team eken nerapaa harinwa.....blue maha ajuthai.

Nightfury match ekak tibbada eka nam mata mathaka na machan wali yanda nathuwa athianna machan umba waraddagena
Nightfury ekka gahuwa kisi awlak na
Jolazla ekka gahuwa waliyak na, jola dinala loku talk dila ammalata banna nisai un ekka awl gyebut ilanga dawase api unui ituru map tika gahuwa kisi awlak gye na macho
![]()
කව්රුත් කැමති නැත්තන් ටුනමන්ට් මගුලක් ගහන්නේ නැතුව සාමාන්‍ය රෙඩ් බ්ලූ ගැහුවනම් අහවරයිනේ බං....

katada?මාත් එහෙම තමා කලේ
තඩි ලොගො එක හදන්න තමා ෆුක දුන්නෙ![]()

අපි කිවුව. ඕක දිනන්නේ SA බවත් ජයග්‍රාහයකයා ගීත නගා හෝ ඩේමර් බව

ado api Red yako, ko blue un waren waliyak yan, api bahinne scurvy style eken, ko ko warella blue![]()
![]()
puluwan nan gahala pennapan BLUE ewuntaapith red yako aya dan kawda methana red unta wali damme warew eliyata bawanawa okkoma
![]()

අල්ලලා දාපන් බං... ආතල් එකට ගහපන් ගහනවානම්... ඕක අද ගැහුවා හෙට ඉවරයි.. අනික දින්නයි කියලා මොනාද ලැබෙන්නේ..?? මෙතන මරාගත්තම හිතේ කහට නැති වෙන්නේ නෑ නේ බං.... වලි දාගන්න එපා බං... එලකිරියේ ෆිට් එකනේ නැතිවෙන්නේ බං.... අල්ලලා දාපන්....
