EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ලොන්ත හිගන්නො ඉරිසියයි අපි මේ ෆෝරම් වල යම් ජනප්‍රියතාවයක් තියාගෙන ඉන්නවට.....
    ජනප්‍රිය වෙන්නේ යම් දෙයක් කරල තියල උන් දන්නව...මුං බුද්ධි විහීනයො, ඒ නිසා වැදගත් හරවත් යමක් කරන්න දන්නෙ නෑ....ඒ නිසා ජනප්‍රිය වෙන්න බැරි බව දන්නවා...ජනප්‍රිය උන්ට ඉරිසියා කරනවා......ලොන්ත වැඩ කරන්න ගිහින් ඇණ ගන්නවා අන්තිමේ දී.....

    හොදම නිදර්ශනය අර ඇමසින් කියන බූරුවා.....
    මම අර ඩොලී නැතිවුණා කිව්ව වෙලාවෙ ලියපු කවියක් ස්ක්‍රීන් ෂොට් කරල මූ අහෝ දත් කිඹුලා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. නමුත් ඌ දන්නෙ නෑ ඒකෙන් කවි ලියන්නේ නැති මට කවි ලියන්න පුළුවන් එකෙක් විදියට ජනප්‍රියතාවයක් ආව බව. කවුරු හරි ඒක ක්ලෝස් කරවලා තිබ්බා. පස්සෙ ඌ (හෝ වෙනත් *ක නැති පොන්ස් කෙනෙක්) ෆේක් වලින් ඇවිත් ඒ ත්‍රෙඩ් එක ස්පෑම් කරන්න ගත්තා. ඒකෙන් උනේ අර ඇමසින්කාරයට තවත් -රෙප් ආව එක විතරයි.....
    මම ඌට ඒක කිව්වම ෆේක් හැදිල්ල නතර වුණා......ඌ දාල තිබ්බා තව ත්‍රෙඩ් එකක් දත් කිඹුල දුවල එන්න කියල....අනාතයි ඕයි......මම ඇරෙන්න කවුරුවත් ඒක බලලම නෑ....ලොල්ස්.....
    ඌම දෙපාරක් බම්ප් කරල ඒක අතෑරියා........

    ප්‍රධාන හේතුව මුන් ගේ පෞරුෂයේ දුරුවලකම්. මේකේ පොරවල් වෙන්න ඕන. නමුත් හැකියාවන් නෑ.
    අනාතයෝ.............

    :yes::yes::yes::yes:

    ප්‍රධාන හේතුව මුන් ගේ පෞරුෂයේ දුරුවලකම වගේම කොඳු ඇට පෙළක් නොමැති කම කෙලින් මුනට කියන්න බැරිකම දෙයක්....... දොර රෙද්ද අස්සෙන් කොකංපානවා වගේ හරියට නිකං.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම නම් ඔය ලොන්ත කොකටුවන්ට උත්තර දෙන්න හෝ තෝට් කරන්න යන්නෙ නෑ........
    නිකං මේ හාල් කෑලි පොරවල් කරන්නේ මොකටද බං........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :yes::yes:
    ෆේක් කාරයො නිසා බින්ගු පුතා වගේ අහින්සකයොන්ට වෙන දේවල් මතක් වුනාම මට ඇඬනවා සහෝ:sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් ඔය ලොන්ත කොකටුවන්ට උත්තර දෙන්න හෝ තෝට් කරන්න යන්නෙ නෑ........
    නිකං මේ හාල් කෑලි පොරවල් කරන්නේ මොකටද බං........

    සමහර ඒවාට උත්තර නොදී බෑ...... එතකොට ඌ පොර වෙනවා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් ඔය ලොන්ත කොකටුවන්ට උත්තර දෙන්න හෝ තෝට් කරන්න යන්නෙ නෑ........
    නිකං මේ හාල් කෑලි පොරවල් කරන්නේ මොකටද බං........

    ඌන පූරණය.....

    තවත් එවුන් ඉන්නවා මේකෙ යම්තාක් දුරට ජනප්‍රිය උන්ට උදව් දෙන. දීල උන් ගේ වීක් පොයින්ට් එකක් අල්ල ගෙන උන්ට නැති වෙන්න දෙන.........අපේ සසාට උනා ඒ වගේ දෙයක්......මම හැබැයි කලින් ම කිව්වා ඔය බූරුව විස්වාස කරන්න එපා කියලා......

    මේකෙ උන් ගේ පෞද්ගලික දේවල් මම කොච්චර දන්නව ද? නමුත් ඒව මේකෙ දාල උන්ව අපහසුතාවයට පත් කරන්න මම නම් නිකංවත් හිතන්නෙ නෑ. නමුත් සමහර කශේරුව නැති උන් අනින්නේ පිටිපස්සෙන්.......

    අනික තව අළුත් වැඩක්.....උදව් ඉල්ලගෙන ඇවිත් පර්සනල් ඩීටේල් ඉල්ලන එක...ඒ අපට කෙලින්න.......ජීටී නම් මට කලින්ම වෝන් කලා, ඔය හැම **යට ම උමේ කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්න එපා, හරි හමං එකේකට විතරක් දීපං කියලා.........

    හැබැයි අපි කන්ටැක්ට් ඩීටේල්ස් හෝ උපදෙස් නොදුන්නම, බුරන්නත් එනව සමහර ලොන්තයෝ.......
     
    ඔය වගේ පොන්ස්ලට පොර වෙන්න දීපං බං.......
    හැම දෙනා ම හැමදාම රවට්ටන්න බෑනේ........
    කොමඩුවට වෙච්ච දේ දැක්ක නේ........:dull:
     
    :yes::yes::yes: මේක ගැන සාක්කි සහිතවම ඔබතුමා එදා මට පෙන්නුවේ......
     
    :rofl::P
     
    කොමඩුවා ගැන හෝ ඌට වෙච්චි දේ හෝ ඇත්තටම නොදනිමි........ :no::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් ඔය ලොන්ත කොකටුවන්ට උත්තර දෙන්න හෝ තෝට් කරන්න යන්නෙ නෑ........
    නිකං මේ හාල් කෑලි පොරවල් කරන්නේ මොකටද බං........
    මෙන්න මේක එම්.සී‌. සාමාජිකයො සියල්ලම කලා නං හරි ඔය එන සහ ඇවිත් ඉන්න ලොන්තයන්ට. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes: මේක ගැන සාක්කි සහිතවම ඔබතුමා එදා මට පෙන්නුවේ......
    එපමණක් නොව උදව් කලේ නෑ යනුවෙන් බුරන උන් ද සිටිති........
    උන් ඔහේ දඩාවතේ යම් යම් හුයයන් වෙත රිංලා සිටිනු ද පෙනේ.............:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එපමණක් නොව උදව් කලේ නෑ යනුවෙන් බුරන උන් ද සිටිති........
    උන් ඔහේ දඩාවතේ යම් යම් හුයයන් වෙත රිංලා සිටිනු ද පෙනේ.............:dull::dull:

    උදව් කරලා අන්තිමේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවා කියලා කියන්න ඔබතුමාට කිසිඳු වුවමනාවක් නැහැනේ නේ..... :yes:
     
    Status
    Not open for further replies.