NOKIA FAN CLUB

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    1zoz3iv.jpg

    1c2ab.jpg
    නොකිය සමාගම කියන්නේ කැමරා සහිත ස්මාට් දුරකථන නිපදවන ලොව මුල් පෙලේ සමාගමයි.ලොව මෙතුවක් නිපදවූ අසාමාන්‍ය කැමරා විප්ලවයක් ඇතිකරන ලදn86-8mp... n8-12mp..808 pureview-41mp..lumia 920 pureview with ois.... up coming lumia 928...lumia cat walk 41mp තම පාරිබෝගිකයන් හට හදුන්ව දෙන ලදී.
    නමුත් දැන් කියන්න යන කතාව නම් ටිකක් විතර වෙනස්.සමාගම Pelican Imaging & Camera Technologies යන සමාගම මගින් නිෂ්පාදනය කරන ලද array camera technologyසදහා මුදල් ආයෝජනය කොට ඇත මෙම කැමරා මොඩුලයේ ඇති විශේෂය නම කුඩා ප්‍රමාණයේ කැමරා 25(5*5)ක් හෝ 16(4*4)කින් සමන්විත වීමයි.මෙහි ඇති කුඩා ප්‍රමාණයේ ලෙන්ස් පින්තූරය ග්‍රහණය කරගෙන පසුව එකට සංයුක්ත කරනු ලබයි.එමගින් අපට උසස් තත්වයෙන් යුක්ත පින්තූර ග්‍රහණය කරගැනීමේ හැකියාව උදාවේ.එමෙන්ම ග්‍රහණය කරගත් පින්තූරයේ ඕනෑම කොටසක් අපට එම වෙලාවේම හෝ වෙනත් වෙලාවක focus කරගැනීමේ හැකියාව ලැබේ.
    5eh3x2.jpg
    මෙමෙ අසාමාන්‍ය තාක්ෂනය 2014 වසරේ වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තුවන වින්ඩෝස් ස්මාර්ට් දුරකථන සදහා අන්තර්ගත කිරීමට නොකිය සමාගම මේ වනවිට පිබුරුපත් සකස්කරමින් යන බව සදහන් වේ.

    bi9ogj.jpg


    wc25p0.jpg


    dnoiso.jpg


    dnoiso.jpg


    2dv1kix.jpg


    izvthl.jpg


    2zhf7dj.jpg


    4ilvnr.jpg
    soursehttp://www.n8fanclub.com/2013/05/nokia-invested-in-pelican-camera-technology.html
     

    dishanwis

    Well-known member
  • poddak iwasanna.aluthma asha phone set ekak lagadeema release karanna yanne

    thanks මචන් asha ඒක ගොඩක් පහසුයි මටනම් nokia lumia {galaxy s 111 vage itath vada lokui} වලට වඩා ස්මාර්ට් පොන් ඒකක් වගෙම ගනත් හොදයි මෙ year ඒකෙද රිලිස් කරන්නෙ මචන් ලින්ක් ඒකක් තියෙද බලන්න ඒක

    ත්ර්ඩ් ඒක දිගටම උප්ඩෙට් කරන්න නොකියා වලට ආස අයත් ඉන්නවා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    thanks මචන් asha ඒක ගොඩක් පහසුයි මටනම් nokia lumia {galaxy s 111 vage itath vada lokui} වලට වඩා ස්මාර්ට් පොන් ඒකක් වගෙම ගනත් හොදයි මෙ year ඒකෙද රිලිස් කරන්නෙ මචන් ලින්ක් ඒකක් තියෙද බලන්න ඒක

    ත්ර්ඩ් ඒක දිගටම උප්ඩෙට් කරන්න නොකියා වලට ආස අයත් ඉන්නවා

    aniwa aniwa.macho mama me tread eke aluth asha 4n gana wisthara dala tiyenne.hugak welawata me mase athulatha eliyata evi ban
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nokia මම නම් ගත්තොත් ගන්නෙ nokia ම තමා :yes: diurability and userfriedliy:yes: ashaa phon set eike පවිචිචි කරන අය ඉන්නවා ද ඒකෙ හොදම phon ඒක මොකක් ද

    2zdt892.png


    Dimensions: 99.2 x 58 x 12.1 mm; 98 grams
    Camera: 3.2 MP
    Single SIM standby time: up to 48 days
    Dual SIM standby time: up to 26 days
    Talk time: up to 17 hours
    2yjzj3r.jpg
    Additional memory of 4GB (card included in box), expandable up to 32GB
    Forty free EA Games worth €75 downloadable from Nokia Store
    Available colours: Bright Red, Bright Green, Cyan, Yellow, White and Black
    14wytes.png

    SW Platform: Nokia Asha software platform
    processor;1Ghz
    ram;512mb
    Folks using Facebook on Nokia Asha get to use it for freee with Nokia’s partnership with Facebook.
    302lvly.png

    Official Nokia Pagehttp://www.nokia.com/global/products/phone/asha501-dual-sim/specifications/
    2v0bcsn.png

    http://mynokiablog.com/
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    lumia 928

    මේ තමා මචන් නොකිය සමාගමෙන් හදුනවා දෙන නවතම සමාර්ට් දුරකථනය.
    [
    6hhv86.jpg
    *os;windows phone 8 or higher :yes::yes::yes:
    *processor;sanpdragon s4-1.5Ghz dual core
    *ram;1Gb
    *dispalay;super AMOLED 1280*728-4.5 inch
    *storage;16GB+Micro sd slot
    *camera;8.7mp with carl ziess lens+ois-xenon+next gen dual led flash
    ois testing
    *battery;non-removable 2000 mAh
    *measuring;8.7mm thick aluminium boby

    6ypo5w.jpg
    :yes::yes::yes:

    low light recording and focusing
    audio quality
    345df5x.jpg
    මේ දුරකථන මෙම මස 14 වෙනිදා ලන්ඩන් නගරයෙන් වෙළදපොලට හදුන්වා දීමට නියමිතයි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    new NOKIA LUMIA 925

    More than your eyes can see
    මේ තමා නොකිය සමාගමේ නවතම lumia 925 ස්මාර්ට් දුරකථනය.
    auzjnk.jpg
    Specs:
    *Aluminum Unibody Design
    *Pureview Camera
    *4.5″ Amoled CBD Dispaly
    *8.7 Mp camera with Pureview & OIS
    *8.8 mm thin
    *139 grams



    Pulled from Nokia Developer;
    Screen:
    *768 x 1280 pixels 4.5 inches Corning® Gorilla® Glass 2 Luminance 600 NITS *Puremotion HD+
    *129 x 70.6 x 8.5 mm
    11abjfq.jpg
    *139 g
    *Qualcomm Snapdragon S4 MSM8960 1.5 GHz with Adreno 225 GPU
    *2 High Dynamic Range Microphones
    *8.7 Megapixel camer producing 3552 x 2448 pixel images
    *4 x Digital Zoom
    *Focal length: 26 mm
    *f/2 aperture
    *Auto and Manual Exposure, Auto and Manual White Balance, Carl Zeiss Optics, Continuous Auto Focus[2], Dual-LED Flash[3], Exposure Compensation, Face recognition, Geotagging, Lenses Applications, Optical Image Stabilization, Pixel Size 1.4 µm, Sensor Size 1/3″, Sensor Type: BSI, Still Image Editor, Touch Focus, Video Light
    *Video: 1920 x 1080 pixels @ 30 fps
    *Optical image stabilization
    *Video Stabilization
    *Uplink Noise Cancellation
    *FFC: 1.2 MP @ 1280 x 960 with f/2.4 aperture. Video: 720p @ 30fps





     
    Last edited: