ලියන්නට සිතුණි

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ලියන්නට සිතුණි

වෙලාව රෑ දොළහ පහු වෙලා පේනව මේ ඇහැට
වෙනද නං ගානක්වත් නෑ මේ හිතට
අද ඇයි මේ තරම් පාළුවක් මේ හදට
නොතේරෙයි මට නම් මේ කිසි දෙයක් අද හොඳට

ඒ අස්සෙන් හින්දි ෆිල්ම් බලල වැඩි වෙලාද කොහෙද
මතක් වෙනවා මට ෆිල්ම් එකක්
මොකද්ද බොලේ ඒ
මේරා නාම් ජෝකර්
ඒකෙ දෙබසුත් මතක් වෙනවා ලාවට වගේ
මොකද්ද බොලේ ඒ
මගෙ ආදරේ විහිළුවක් වෙලා
මම විහිළු කාරයෙක්නෙ
ඒක නිසා මගෙ හදවත බැලුමක් වගේ
පුපුරනවා ඩෝන් ගාල
කට්ටිය හිනා වෙනවා
මම ආදරෙයි කියනවා
කට්ටිය තව හයියෙන් හිනා වෙනවා
ඒත් මේ විහිළුකාරයාගෙ ඇතුලෙ තියෙන හදවතයි පිපිරුවේ
කියල කව්ද දන්නෙ
හිනා වෙන වාරයක් වාරයක් පාසා
තව තව ඒ පිපිරුණු හදවත තුවාල වෙනව
කියල කව්ද දන්නෙ
කමක් නෑ මම ඉපදිලා ඉන්නෙ විහිළු කරන්න
මිනිස්සුන්ව සතුටු කරන්න
මම ජීවත් වෙන්නෙ විහිළු කරන්න
මිනිස්සුන්ව සතුටු කරන්න
මම මැරෙන්නෙත් විහිළු කරල
මිනිස්සුන්ව සතුටු කරල
මොකද මගේ නම කවටයා
මේරා නාම් ජෝකර්

ඔන්න ඔහොමයි මතක් උනේ.
මතක් උන ටික කෙටුවලු මම මෙතන.
මට අදාල නෑලු මේව
නිකන් ඉන්න බැරි නිසා කෙටුවලු මොනවද මන්ද.
කවිද නිසදැස්ද දන්නෙ නෑලු මම නං :baffled:
සෙක්ෂන් මාරු කරයිනෙ ඕනෙ නං කාටහරි.:P

මං කැපුනලු නිදාගන්න සතොසින්
සුබ සිහින පෙනේවා සේලෝටම :cool:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මං කැපුනලු නිදාගන්න සතොසින්
    සුබ සිහින පෙනේවා සේලෝටම :cool:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    shelly.gif


    ela ela
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුබ සිහින පෙනේවා සේලෝටම :cool:

    මං කැපුනලු නිදාගන්න සතොසින්
    සුබ සිහින පෙනේවා සේලෝටම :cool:

    Meow sihina :)




    සුදු රෝස;14935528 said:
    හොර බළල් තඩියා.......... :P:P:P:rofl::rofl::rofl: