දැං මූ මේකොටද එන්න හදන්නේ?බෝඩ් එක....??
ඒ මොකක්ද...??
මට මතක නෑ නේ......
![]()


දැං මූ මේකොටද එන්න හදන්නේ?බෝඩ් එක....??
ඒ මොකක්ද...??
මට මතක නෑ නේ......
![]()


අපෝ තොගෙ ප්රශ්න පත්තරේ...
12 කියන්නම්...

දැං මූ මේකොටද එන්න හදන්නේ?![]()

ඕක පතිනි භක්තිය වෙන්න ඕන..........
ඒක නෙවෙයි බං.....ගුටි කන්න කවුද කැමති.......![]()


අනේ ඌට **************************** සමග **************** යයි කියව!!!!!!!!!!!![]()
දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ..... 
මට උඹට AC එකක් අරන් දෙන ඒක ලාභයි බිල ගෙවනවාට වඩා.......![]()
සිරාවට......
ආස්චර්ය......පළමුව බාබකිව්..... දෙවනුව ටෙක්මාර්ට් අයිතිකරු ඔහුගේ ඇ* දෙකෙන් වහලේ එල්ලීම.......![]()
තවම බෝඩ් එකේ ප්රින්ට් එක තියා, ඩිසයින් එකවත් ඉවර නෑ......
ඉරිදාට පුලුවන් වෙයිද මන්දා.......

ඈ බොල කොකටුවෝ......සිරාවට......
ආස්චර්ය......


සු********ක් කතා දමන්නෙහි ද?තවම බෝඩ් එකේ ප්රින්ට් එක තියා, ඩිසයින් එකවත් ඉවර නෑ......
ඉරිදාට පුලුවන් වෙයිද මන්දා.......
![]()
![]()






තවම බෝඩ් එකේ ප්රින්ට් එක තියා, ඩිසයින් එකවත් ඉවර නෑ......
ඉරිදාට පුලුවන් වෙයිද මන්දා.......
![]()
![]()

ඈ බොල කොකටුවෝ......
එදා කීයට ද එන්න ඕන.......
පොළ දවස නිසා පුළුවන් තරම් උදෑනැක්කෙ එන එක හොදයි.......![]()
බස් හිමිකරු, ටෙක්මාර්ට් හිමිකරු මෙන්ම වැඩිම කාඩ් ගණනකද හිමිකරු.......


එහෙනම් හෙට කියපං බඩ ඇතුලේ බබා පයින් ගහන නිසා හරි අමාරුයි කියලා.......බඩත් ඒ වගේ නිසා නිවාඩු හම්බෙයි...........
![]()
බොසා හාවෙක් කියලා හිතුවද බොල..... 
නොදකින් තෝ.......











බොසා හාවෙක් කියලා හිතුවද බොල.....
![]()

සු********ක් කතා දමන්නෙහි ද?![]()
හරි හරි මාමේ, ෆුල් ට්රයි එකක් දෙන්නම්..... බෝඩ් එක නැතත්, බාබකිව් එක........

ඈහ්හ්හ් තොට ඕක කලින් කියන්න බැරි වුනේ ඇයි.......?මම දැන් ටිකකට කලින් බත්තරමුල්ලට ගිහිල්ලා අවෙත්...... දන්නවනම් ගිහින් හම්බෙන්න තිබුනා......
කොහේ හම්බවෙන්නද.....?? කොස් මාමා බරටම වැඩ කියලයි ආරංචිය...... 