EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පළමුව බාබකිව්..... දෙවනුව ටෙක්මාර්ට් අයිතිකරු ඔහුගේ ඇ* දෙකෙන් වහලේ එල්ලීම.......:frown:

    :oo: තවම බෝඩ් එකේ ප්‍රින්ට් එක තියා, ඩිසයින් එකවත් ඉවර නෑ...... :no: ඉරිදාට පුලුවන් වෙයිද මන්දා....... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    400760_10201130456328598_650810383_n.jpg


    :rofl: :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ බොල කොකටුවෝ......:P
    එදා කීයට ද එන්න ඕන.......
    පොළ දවස නිසා පුළුවන් තරම් උදෑනැක්කෙ එන එක හොදයි.......:baffled:

    හ්ම්ම්ම්...... දැන් උඹ එන්නෙත් කාර් එකේ...... කවියාගේ ඇටබෝලෙත් එනවා....... කොසා මාමාගේ ඇවිදින මරනෙත් එනවා........ තරිස් ගේ වන්ඩියත් එයිද දන්නේ නෑ........ එහෙම ආවොත් ඕවා පාකින් කරන්නේ කොහිද......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් හෙට කියපං බඩ ඇතුලේ බබා පයින් ගහන නිසා හරි අමාරුයි කියලා.......:P බඩත් ඒ වගේ නිසා නිවාඩු හම්බෙයි........... :rofl:

    :frown: බොසා හාවෙක් කියලා හිතුවද බොල..... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් තෝ.......:angry::angry::angry:
    මොහොතක ආශ්වාදයට ජීවිත කාලෙටම තියන දේ නැති කර ගන්නවා......:dull:


    අනික තොට කොහෙද කොකටුවෝ නැති කර ගන්න 32ක්...?????:rofl::rofl:
    තොගෙ තියෙන්නේ 28යි නේ...........:P:P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ් තොට ඕක කලින් කියන්න බැරි වුනේ ඇයි.......? :frown: මම දැන් ටිකකට කලින් බත්තරමුල්ලට ගිහිල්ලා අවෙත්...... දන්නවනම් ගිහින් හම්බෙන්න තිබුනා......

    :oo: කොහේ හම්බවෙන්නද.....?? කොස් මාමා බරටම වැඩ කියලයි ආරංචිය...... :yes:
     
    Status
    Not open for further replies.