Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මචන්ලා.. මට පොඩි උදව්වක් ඕනා.. මගෙ පිසි එකේ සබ්වුෆර් එක පිච්චුන.. මම දැන් හිත්න් ඉන්නේ කඩෙන් එකක් ගන්නෙ නැතුව මම ම එකක් හදන්න... කවුරුහරි සබ්වුෆර් එකක් හදන්න දන්න කෙනෙක් ඉන්නව නම් හදන හැටි කියල දෙන්වද? ඒ වගේම කො‍ටුවෙන් ඕන කරන බඩු ගන්න තැනකුත් කියනවද?

මම හිතන් ඉන්නේ අඟල් 8 වගේ ස්පීකර් එකක් දාල හදන්න..



homemade-high-end-subwoofer-8.jpg



දන්නේ නැත්නම් මට උදව්වක් විදියට බ්ම්ප් එකක් දාගෙන යන්න හොඳේ
 
Last edited: