Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

Harlequin

Member
Oct 14, 2011
784
49
0
Null
Ane machan man nam echchara sinhala weda mahaththuru gana danne nee...
eth man eka hithin praarthanaa karanawa ammata ikman suwaya labenna kiyala...!
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපේ ලොකුඅම්මා කෙනෙකුටත් හැදිලා තිබුනා එයානම් ඉන්ජෙක්ෂන් තමා කලේ හැබැයි මම නම් දන්නේ නෑ 1stද 2න්ඩරිද කියලා නම්.එයාගේ කොන්ඩෙ එහෙම සෙරම ගියා සැහෙන කාලයක් ගියා අපහු එන්න. දැන් නම් හොදින් ඉන්නවා. මට මතක විදිහට මහරගමින් තමා බෙහෙත් එහෙම ගත්තේ. කරන්ට් අල්ලන එක ලොකු අමාරු දෙයක්ද දැන්නම් ඔය අඟේ ඉන්න ඉන්නෝ ගලවන්නත් කරන්ට් අල්ලනවද කොහෙද. පොඩ්ඩක් මහරගම පැත්තේ ගිහිල්ල බලපන් එහේ ඉන්න ඩොකාල හෙන හොඳයි ඕන දෙයක් අහන්න පුලුවන් ඇඟට කඩාගෙන පනින්නේ නෑ
    සිංහල වෙදකම් කරනවනම් පරිස්සමින් හොඳ තැනක් බලලා කරපං ලෝක හොරු ඉන්නේ.
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,062
    694
    113
    Ikmanata Rajagiriye Aurvedic hospital eke admit wenna.Nattam Maharagama cancer hospital ekata enna
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙම තැනක් හෝ කෙනක්ව නම් මම දන්නේ නෑ මචං :(
    සිංහල වෙදකම් කරන අය ගොඩක් වවන් කන අය හොදට හොයලා බලලා කරන දෙයක් කරන්න.
    අම්මාට ඉක්මට සුවය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පිළිකා රෝගය නිට්ටාවට සුවකරන ඖෂධයක් ලංකාවෙන්

    July 25, 2012 | Posted by: දිමිත්‍රි ජයවර්ධන

    පිළිකා රෝගය නිට්ටාවට ම සුව කළ හැකි ඖෂධයක් තමන් නිපදවා ඇතැයි වෛද්‍ය මහානාම ඒ. හපුගොඩගේ මහතා ඊයේ (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ ය.

    නක්ෂත්‍ර, වෙදකම හා ගුරුකම යන අංශවලින් දස්කම් දක්වන මහානාම මහතා පාරම්පරික වෛද්‍යවරයෙකු බවත් තමන්ගේ ඖෂධ භාවිතයෙන් මාස දෙකක් වැනි කාලයක දී රෝගය නිට්ටාවට ම සුවකරන බවත් ඔහු පවසයි.

    කොළඹ, රමාඩා හෝටලයේ පැවති මාධ්‍ය හමුවට ‍වෛද්‍ය මහානාම විසින් නිපදවන ලද ඖෂධය භාවිත කළ රෝගය සුව වූ කිහිපදෙනෙකු ද සුව කරන ලද රෝගීන්ගේ ඥාතීන් ද සහභාගී වී අදහස් දැක්වූහ. මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලැබූ අය ද ඒ අතර වූහ.

    විෂ වායූන්, පරිසර විනාශය, ඕසෝන් ස්ථරයට සිදු ව ඇති හානිය සහ විෂ සහිත ආහාර අනුභවය වැනි හේතූන් නිසා ජනතාව පිළිකා රෝගයට ගොදුරුවෙමින් පවතී.

    පියයුරු පිළිකා ඉතා ම ඉක්මනින් සුව කළ හැකි වන අතර ගෙඩි පිළිකා, මුල් බසින පිළිකා ද මූලික අවධියේ දී ඔහුට ඉක්මනින් සුව කළ හැකිය. විදුලිය අල්ලා ඇති පිළිකා රෝගීන්ට මාස තුනක් පමණ ප්‍රතිකාර කාලය දීර්ඝ විය හැකි ය. මේ වනවිටත් 150 දෙනෙකු පමණ සිය නව ඖෂධය මඟින් සුවය ලබා ඇතැයි ඔහු සඳහන් කරයි.

    කාන්තාවන්ගේ ගර්භාෂය තුළ හටගන්නා ගෙඩි ශල්‍යකර්මයකින් තොර ව ආයුර්වේද ඖෂධ මඟින් ඉතා කෙටි කාලයක දී ඉවත් කරන අතර ඔසප් චක්‍රයේ අක්‍රමිකතා හා එම දිනවල ඇතිවන වේදනාකාරී ස්වභාවයන් දින තුනක දී සුව කරන බව ද ඔහු පවසයි. දරුඵල නොමැති කාන්තාවන්ට ද ඖෂධ මඟින් සහන ලබා දි ඇත.

    වෛද්‍ය මහානාම පිළිකා රෝගය සඳහා නිපදවන ලද නව ඖෂධයෙන් මවිතයට පත්වන ප්‍රතිඵල ලැබී ඇතැයි මාධ්‍ය හමුවට එක් වූ එංගන්තයේ සිට පැමිණ ප්‍රතිකාර ලබාගත් අයෙකු එහි දී පැවසීය.

    පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විට ලුණු සහ ඇඹුල් ආහාරයට නොගෙන පැමිණිය යුතුය. එහිදී වෛද්‍යවරයා බෙහෙතක් රෝගියාට ලබා දේ. කොපමණ දරුණු පිළිකා රෝගියෙකු වුවත් සිංහල පැය 03ක කාලයක දී (පැය 01යි විනාඩි 12ක) රෝගියා සුව අතට හැරෙන බව ඔහු පවසයි. විනාඩි 20, 35, 55 අතර කාලසීමාවක දී රෝගියා මගේ වේදනාව දැන් සුවයි කියා පවසන විනාඩි ගණන අනුව රෝගියාට ඇත්තේ මාංශ පිළිකාවක් ද ගෙඩි පිළිකාවක් ද යන්න වෛද්‍යවරයා තීරණය කරයි.

    බටහිර වෛද්‍ය ප්‍රතිකාර නොකළ රෝගීන් සඳහා සති තුනක කාලයක දී පිළිකා රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි අතර බටහිර ප්‍රතිකාරවලින් එන්නත් හා විදුලිය අල්ලා ඇති රෝගීන්ට මාස දෙකක් පමණ ගතවන බව ද මහානාම මහතා පවසයි.

    පිළිකා රෝගයට අමතර ව ඇදුම, පීනස, දියවැඩියාව හා අංශභාග රෝගීන්ව ද ඔහු සුවපත් කරයි. මහනුවර ලේවැල්ල බංගලාවත්ත හන්දියේ සැසි වෙදමැඳුරෙහි ඔහු ප්‍රතිකාර කරන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ය.






    චං මෙයා හොයි කිලා රු කිවා හැබෙයි සල්ලි පස්සෙනම් ටිකක් ලු ගාතා ලා වෙකම් තාවක් යි කියන්නෙ පොඩ්ඩක් හොලා පන්
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    machan kenek innawa mama heta udema ahala thread eka up karannam. ammata budusaranai :)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Sinhala bethnun man danne na bun eth cancer eka secondarynun english beth walin goda daaganna. Sinhala karana ayawa 100%k sure karanna ba. Samahara welawata lede deka wela enne :oo: Ikman suwaya pathanawa :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බම්ප් තමයි බං.. මං හෙට ඉදං උත්සහ කරන්නං කාව හරි හොයලා දෙන්න..
    අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....
    දෙවි පිහිටයි !
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කරන දෙයක් හොදට හොයල බලල කරපන් !
    ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා !
     
    Status
    Not open for further replies.