Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
pm ekak dannam dan

get well soon
1.gif
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
බම්ප් මචන්
ඉක්මන් සුවය පතනවා!!!!!
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    machan anuradhapure porak innawalu
    English beheth walin hoda karanna bari una un pawa miniha goda daala tiyanawalu
    mama heta office giyaama number 1 hoyala kiyannam
    hena amaruilu appointments ganna
    ude 9ta kalin call karanna onelu
    okkoma wistara tika heta kiyannam

    ammata ikman suwaya prarthana karanawa machan!!!


    උබ කියන්නෙ මරඩන්කඩවලද
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෙ ඒත් මන් බැලුව උඹ මේ ටිකෙ මේ පැත්තට වැඩිය ආවෙ නැත්තෙ මොකද කියල... මචා අම්මට ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... ඕනෙ උදව්වක් තියනවනම් කියහන්... දැනට බම්ප් එකක් දන්නම්...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Machan Ragama tiyanawa tanak. Pilika Weda Madura kiyala.... No1 meka kiyala sure naa,. poddak try karala balanna. 071 8 116 852
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොවෙත් උත්සාහ කරනවා මචං....
    අනිවා දන්න කියන හැමෝටම අපි පණිවුඩේ දෙන්නම්....

    අම්මට නිරෝගීසුවය ඉක්මනින් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. අපි හැමෝම....!!!!
     
    Status
    Not open for further replies.