එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
අපි හෙට ලංකාවට එනවා :cool:


tumblr_m9ab0nfdZK1r1mtsdo1_400.gif


:oo::oo::oo: විනාසයි.........

පුලුවන් දෙ‍යක් කි‍යපන්........:P:P:P

මෙන්න සවනවා......:oo::oo::oo:

:frown::frown::frown:

මන් යනවා මල්ශානි අක්කිටයි මනීෂ නංගිටයි සෙනුරි නංගිටයි කියන්න :cool:

මොකක්ද මනුස්සයෝ...... :baffled::baffled::baffled: කොහොමද ඔච්චර list එකක් handle කලන්නේ??? :oo::oo::oo: techniques අපිටත් කියා දෙනවකො..........

රෙක්ස් කියන රස්තියාදු කාරයට මන් වෙනුවෙන් මගේ හිතාදර ටිටී නංගි :love: විසින් කල ප්‍රකාශයක් :cool:

:dull::dull::dull: කවදා ඉඳන්ද?????


බෑ....... :no::no::no:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මල්යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලෙ සිතුම් පෙලයි සිහින ලොකයයි...//
    බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි...
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ...//
    හමු වූයේ වෙන්වන්නද හද සුසුම් නැගේ...
    වෙන්වූයේ හමුවන්නද යලි සසර මගේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳයි තරුයි නිසන්සලේ
    අහස ගොලුවෙලා...
    ඔබයි මමයි දෙමන්සලේ
    දෙතැන තනිවෙලා...
    හෆො‍යි......මූ Ali Patiya part II රඟපාන්න වගේ හදන්නේ.......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.