අපි හෙට ලංකාවට එනවා
![]()


විනාසයි.........පුලුවන් දෙයක් කියපන්........
මෙන්න සවනවා......![]()



මන් යනවා මල්ශානි අක්කිටයි මනීෂ නංගිටයි සෙනුරි නංගිටයි කියන්න![]()


කොහොමද ඔච්චර list එකක් handle කලන්නේ??? 

techniques අපිටත් කියා දෙනවකො..........රෙක්ස් කියන රස්තියාදු කාරයට මන් වෙනුවෙන් මගේ හිතාදර ටිටී නංගිවිසින් කල ප්රකාශයක්
![]()


කවදා ඉඳන්ද?????


හෆොයි......මූ Ali Patiya part II රඟපාන්න වගේ හදන්නේ.......සඳයි තරුයි නිසන්සලේ
අහස ගොලුවෙලා...
ඔබයි මමයි දෙමන්සලේ
දෙතැන තනිවෙලා...


