විකාර කතා කරන්න එපා මචං.. ඒක උඹලගෙ මාමගෙ වරද මිසක් කඩකාරයගෙ නෙමෙයි.. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි නම් ඒකෙ වැරැද්ද අනුන් පිට පටවන්න එපා.. කඩවල් වල අය කතා කරලා කාටවත් සිඟරට් බලෙන් දෙන්නෙ නැහැනේ.. සල්ලි දීලා ගත්තොත් මිසක්..![]()
කඩවල් වල සිඟරට්, අරක්කු විකුණුවා කියලා මේ ලෝකෙ ඉන්න හැම කෙනාම සිඟරට් අරක්කු බොනවද.. නෑනෙ.. ඕවයෙ විපාක දැන දැන ඇයි ඕවා පාවිච්චි කරන්නෙ.. වැරැද්ද බොන එකාගෙ මිසක් විකුණන එකාගෙ නෙමෙයි..
හැමෝම නෝලිමිට් එකට දෙස් දෙවොල් තියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් මොක උනත් අහිංසක තරුණ ජීවිත බිලිගන්න කුඩු ගෙන්වා බෙදාහරින්නෙ/හැරියෙ ඒ අය නිසා. එතනදි කවුරුත් කිව්වෙ නැහැ නේද නෝලිමිට් එකේ වරදක් නැහැ. උන්ගෙ මොන වරදක්ද කරෙ ගෙන්වා බෙදාහැරීම පමණයි. බලෙන් පෙව්වෙ නැහැ. බොන අයගෙයි වරද කියලා.
නැහැ එතනදි පතුරවපු උන්ට දෙස් තිබ්බා. ගෙන්වලා බෙදාහැරියෙ නැත්තං මේ අය පාවිච්චි කරන්නෙ නැහැ නේද ? අනික කොයි විදිහට සුරුට්ටුව සාධාරණීකරණය කරන්න හැදුවත් ඕක බුද්ධාගමේ තහනම් වෙලඳාම්වලට අයිතියි.
ඒක ඇබ්බැහි කාරක අඩංගු මත්ද්‍රව්‍යක්.
අනික් පැත්තෙන් ජීවියෙක්ගෙ දිවි තොරකරණ විශාල තාර සහ පිළිකාකාරක අඩංගු වස/විස විකිණීමක්.
බීමෙන් පුද්ගලයා මැරෙන බව දැන දැන සෘජුව මිනී මැරීමට අනුබල දීමක්.
හොඳට දැන්වීම් දාලා. මේ විසට මිනිස්සු ආකර්ෂණය කරගැනීම වරදක්. ඕකත් නතර කරේ මෑතක. පුද්ගලයාගේත් වරද 50% නම් විස ගෙන්වා බෙදාහැරීමට දායක උන අනික් අයට පිළිවෙලින් 50% පාපය බෙදිලා යනවා. ඒකයි ඇත්ත.
කඩේ එකා බලෙන් පෙවිවේ නැහැනේ සිගරට්. සල්ලි වලට අරන් බීපු මිනිහගේ තමයි වරද.
මම දැක්කා එක thread එකක උබ හාමුදුරුවෝ කෙනෙක්ට නින්දා අපහාස කරණවා. උබෙ මාමා Don කෙනෙක් උනේ කොහොමද?
.
ඇත්තෙන්ම. ඔය විදිහට නෝලිමිට් එකෙත් වරදක් නැහැ. උඹ නෝලිමිට් එකට බැණ බැණ යන එක නවත්තපන්. ඒකෙන් වැඩක් නැහැ. දැන් බලපන් උඹ දිහා. දවස තිස්සෙ නිගණ්ඨයොන්ට කඩේ යන නාමික බෞද්ධ උඹගෙ කරුණාවක තරම. අසපුවල නිගණ්ඨයොන්ගෙ වැදි බණ අහලා ලෝකෙට වැදි බණ කියන උඹ.. වෙන මිනිහෙක්ගෙ දුකේදිත් වෛර පිරිමහන්න එන හැටි. ඕක තමා අසපු නිගණ්ඨයොන්ගෙ මෛත්‍රිය.
සාධු සාධු.

