My Uncle passed away yesterday

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවන් සුව අත්වේවා! මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා!
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මචන් මම අද වෙනකන් මේකේ කාටවත් -රෙප් දීළා නැහැ මගෙ එකවුන්ට් දෙකෙන් එකකින්වත්. පරණ එළ එකෙන්වත්මේකෙන්වත් දීල නෑ. දෙන්නෙත් නෑ. මම කුණුහරුප කියන්නෙත් නැහැ. අසපුන්නාන්සෙගෙ වැදිබණ අහලා උඹ මෙතන සතෙක් වගේ දඟලන එක දැකලා තමයි කවුරු උනත් උඹට ඕක දීලා තියෙන්නෙ. අනික උඹ ඕෆ් ටොපික් ගියෙ. අසපු නිගණ්ඨයොන්ගෙ වැදි බණ අහන උඹට වෙන මිනිහෙක්ගෙ දුක නොතේරෙන එකේ පුදුමයක් නැහැ.

    ????????????
     
    hithe amaruwen deyak adu karaganna welawaka umbatath me salakeemama labeewa kiyala pathanawa.

    මම කාවදාවත් තෝ වගේ හාමුදුරුවන්ට නිඝන්ට කියලා බැනලා නැහැ.
    මෙතන බොරුවට කැ ගහලා සුදනා වෙන්න හදන්න එපා.

    .
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    My uncle (Sanjeeva) died yesterday from a heart attack. :( He left behind two sons. (10 & 04 year old).

    beqlkCj.png

    P.A.D.P.K. Sanjeeva.
    1972 - 2013

    May you attain Nibbana
    Rest in peace
    Inna lillahi wa inna ilayhi raji'un

    quit-smoking-md.png

    "Smoking kills. If you're killed, you've lost a very important part of your life."

    SO WHAT ?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම කාවදාවත් තෝ වගේ හාමුදුරුවන්ට නිඝන්ට කියලා බැනලා නැහැ.
    මෙතන බොරුවට කැ ගහලා සුදනා වෙන්න හදන්න එපා.

    .

    ශ්‍රමණවේශධාරී අසපු නිගණ්ඨයොන්ට කඩේ යෑම උඹේ වැඩක්. මම බෞද්ධ භික්ෂූන්ට අපහාස කරලා නැහැ. කෙනෙක් වියෝවක් දැනුම් දෙන්න ත්‍රෙඩ් එකක් දැම්මහම එතනට අදාල නැති නිගන්ඨයෙක් ඇදලා අරන් බොර දියේ මාළු බාන්න හැදුවෙ උඹයි අනාතයො. මම නෙවේ මෙතන කෑ ගැහුවෙ. උඹයි උම්බෑ කියලා ගිරිය යටින් කෑ ගැහුවෙ. උඹෙ අම්මා තාත්තා හෝ ලඟම නෑයෙක් වෙන් වෙලා ගිය දවසක උඹටත් උඹ මට දක්වපු තාලෙ ඕෆ් ටොපික්, හැඟීම් විරහිත කතා කරන දේට අදාල නැති ප්‍රතිචාරයක් ලැබේවා!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඇයි කොල්ලෝ අසපුවට අපහාස කරන්නේ.....මාමා මියගිය එකක්.....වෙනකෙකු අපහාස කල එක වෙන එකක්.....අසපුව සම්භන්ද උනේ කොහොමද මෙතනට....උබට අසපුවේ ස්වාමින්වහන්සේලා නිග්‍රහ කලේ නැහැනේ....

    නිවන් සැප ලගාකර ගනිත්වා
     
    • Like
    Reactions: netlife007

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි කොල්ලෝ අසපුවට අපහාස කරන්නේ.....මාමා මියගිය එකක්.....වෙනකෙකු අපහාස කල එක වෙන එකක්.....අසපුව සම්භන්ද උනේ කොහොමද මෙතනට....උබට අසපුවේ ස්වාමින්වහන්සේලා නිග්‍රහ කලේ නැහැනේ....

    නිවන් සැප ලගාකර ගනිත්වා

    මම හාමුදුරු කෙනෙක් ගැන කිව්වෙ නැහැනෙ. බලන්න මුලින්ම පරණ වාදයක් ගැන කෙලින්ම කතාව ඇදලා අරන් තියෙන්නේ කවුද කියල මට කියන්නෙ මේක දැක්ක නිසානෙ. කලින් පෝස්ට් බලන්න. මෙයාගෙ මේ තරහට හේතුව අසපු සාධුලා සම්බන්ධ තර්ක කිරීම්. ඒවා එතනට මිසක් මෙතනට අදාල නැහැ. මුගේ මේ හැසිරීමත් මළගෙවල්වල ඉඩම් ආරවුල් අදිනවා වගේ තමයි. සංවේදී අවස්ථාවකදී ඒ දෙයට අදාල නැති වෙන දේවල් ඇදලා අරගෙන පහර එල්ල කරන්න හැදීම.

    අසපු නිගණ්ඨයොන්ගෙ වැදිබණ අසා ඇතිකරගෙන තිබෙන මෛත්‍රියක මහිමය.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම හාමුදුරු කෙනෙක් ගැන කිව්වෙ නැහැනෙ. බලන්න මුලින්ම පරණ වාදයක් ගැන කෙලින්ම කතාව ඇදලා අරන් තියෙන්නේ කවුද කියල මට කියන්නෙ මේක දැක්ක නිසානෙ. කලින් පෝස්ට් බලන්න. මෙයාගෙ මේ තරහට හේතුව අසපු සාධුලා සම්බන්ධ තර්ක කිරීම්. ඒවා එතනට මිසක් මෙතනට අදාල නැහැ. මුගේ මේ හැසිරීමත් මළගෙවල්වල ඉඩම් ආරවුල් අදිනවා වගේ තමයි. සංවේදී අවස්ථාවකදී ඒ දෙයට අදාල නැති වෙන දේවල් ඇදලා අරගෙන පහර එල්ල කරන්න හැදීම.

    අසපු නිගණ්ඨයොන්ගෙ වැදිබණ අසා ඇතිකරගෙන තිබෙන මෛත්‍රියක මහිමය.

    MC New York වගේ පෘතක්ජනයෙකුට පඩයක් ගියාමත් අහින්සක හාමුදුරුවෝ කෙනෙක් පලි.
    කෙසෙ වෙතත් සුවපත්වේවා.

    හදිසියේ මාමා වගේ මැරුනොත් කොහේ යාවිද ?

    .
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    MC New York වගේ පෘතක්ජනයෙකුට පඩයක් ගියාමත් අහින්සක හාමුදුරුවෝ කෙනෙක් පලි.
    කෙසෙ වෙතත් සුවපත්වේවා.

    හදිසියේ මාමා වගේ මැරුනොත් කොහේ යාවිද ?

    .

    දැන් මෙතන ඕෆ් ටොපික් යන්න ගත්තෙ මමද ? බුදුහාමුදුරුවොන්ට මම ජීවිතේට අපහාස කරලා නැහැ. උඹ අනාතයා තමා මුලින්ම අදාල නැති බොරුවක් මෙතන ගැහුවෙ. අසපු නිගන්ඨයො උගන්වන මෛත්‍රිය ඕක තමයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙකට බල්ලොත් රිංගලා නෙහ් අපො මුන් මෙ වගෙ ත්‍රෙඩ් එකකවත් හැසිරෙන්න දන්නෙ නැහැනෙ