My Uncle passed away yesterday

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
නිවන්සුව පතපු, හොඳ තැනකට යන්න පතපු උඹලා හැමෝටම පින් සිද්ධ වේවා.
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    mamath use kara hariyatama 1 n half year wage machan. A/L final year ekei , after 6 month wagei, passe mata eka epa una matama teruna. dan no smoking machan. umbage uncle gana dukai. niwan sapa labewa. mewa dakalawath ape kollo hadenawanam hondai. RIP! :(
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    එහෙම තමයි සිගරට් බීවම වෙන්නේ.එයාලගේ ලමයි පව්.;
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා විකුණලා ගන්න සතයක් සතයක් ගාණෙ කඩකාරයාගෙ ඉඳන් කම්පැණි කාරයට ඉඳං හෙන ගහනවා අහිංසකයො මරාගන්නවට
    විකාර කතා කරන්න එපා මචං.. ඒක උඹලගෙ මාමගෙ වරද මිසක් කඩකාරයගෙ නෙමෙයි.. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි නම් ඒකෙ වැරැද්ද අනුන් පිට පටවන්න එපා.. කඩවල් වල අය කතා කරලා කාටවත් සිඟරට් බලෙන් දෙන්නෙ නැහැනේ.. සල්ලි දීලා ගත්තොත් මිසක්.. :)

    කඩවල් වල සිඟරට්, අරක්කු විකුණුවා කියලා මේ ලෝකෙ ඉන්න හැම කෙනාම සිඟරට් අරක්කු බොනවද.. නෑනෙ.. ඕවයෙ විපාක දැන දැන ඇයි ඕවා පාවිච්චි කරන්නෙ.. වැරැද්ද බොන එකාගෙ මිසක් විකුණන එකාගෙ නෙමෙයි..;)

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මගෙ මාමා මැරුණා මචන් හාර්ට් ඇටෑක් එකකින්. පොඩි උන් දෙන්නට වයස 10යි 04යි.

    පී.ඒ.ඩී. ප්‍රභාත් කුමාර සංජීව
    1792 - 2013

    නිවන් සැප ලැබේවා!


    සිගරට් නිසා තමා මාමව අපිට නැති උනෙ.

    අපෙ මාමා අහිංසක මිනිහෙක්. ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් වෙලත් අඳුරු වෙලාවක එළියට බහින්න බයයි. සිගරට් නිසා හරිම අපරාධයක් උනේ. සිගරට් නැති කරල දාන්න ඕනෙ. වෙලාවට දෙන්නම කොල්ලො. තිස් ගාණක් නෝනටත් වයස. අපෙ සීයා නැති උනෙත් සිගරට් නිසා. තාත්තා මළා පණස්ගානෙන් පුතා මළා හතළිස්ගානෙන් කතා කරලා වැඩක් නැහැ. ඕවා විකුණලා ගන්න සතයක් සතයක් ගාණෙ කඩකාරයාගෙ ඉඳන් කම්පැණි කාරයට ඉඳං හෙන ගහනවා අහිංසකයො මරාගන්නවට

    කඩේ එකා බලෙන් පෙවිවේ නැහැනේ සිගරට්. සල්ලි වලට අරන් බීපු මිනිහගේ තමයි වරද.
    මම දැක්කා එක thread එකක උබ හාමුදුරුවෝ කෙනෙක්ට නින්දා අපහාස කරණවා. උබෙ මාමා Don කෙනෙක් උනේ කොහොමද?


    .