ඔයාම හිතන්න...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට පාට කොල අලවපු
    ලස්සන රැල් එල්ලලා
    හැඩ දාපු......
    සරුංගලයක් වගේ පාවෙන..
    මගේ හිත..........
    ඔයාගෙ...
    ආදර නූලෙන් ගැටගහලා...
    මේ ජීවිත අහසෙ....
    ගොඩාක් දුර ගෙනිහින්...
    වෙලාවකට හරිම දගකාරයි..
    කොම්බු ගහනවා..
    ආයෙත් උඩ යනවා..
    ටිකින් ටික ..
    ඔයා නූල දිගු කරනවා.....
    හදිස්සියෙම....
    මං ....
    අවිශ්වාසයේ
    රුදුරු උඩු හුලගකට අහුවෙලා...
    කර කියාගන්න දෙයක් නැතුව
    කැළඹිලා.......
    ආයෙත්....
    ඔයා ලගට එන්නද...
    සදහටම ඈතට යන්නද....
    තීරණය ඔයාගෙ අේ...
    10.gif

    • Like
    Reactions: Wolverine GTR

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යන්න ගිය සරුංගලය ආපහු ගෙනාවට වැඩක් නැහැ සහො එක ඉරිලා කැඩිලා බිදිලා ඉවරයි අනික නුල් බොලයක් වගෙ හැම තැනම පැටලිලා ඉවරයි හැමදාම වෙන්නෙ නුල දිග් ගස්සන එක විතර්යි

    ෆට්ට මචන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න ගිය සරුංගලය ආපහු ගෙනාවට වැඩක් නැහැ සහො එක ඉරිලා කැඩිලා බිදිලා ඉවරයි අනික නුල් බොලයක් වගෙ හැම තැනම පැටලිලා ඉවරයි හැමදාම වෙන්නෙ නුල දිග් ගස්සන එක විතර්යි

    ෆට්ට මචන්
    ඒ ටික නොලියා ඉතුරු කලේ ඔයාලට හිතන්න...:D
    කැමති විදිහකට.... මං මාතෘකාවක් දුන්නා විතරයි...
    තීරනය ඔබ අතේ :yes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ ටික නොලියා ඉතුරු කලේ ඔයාලට හිතන්න...:D
    කැමති විදිහකට.... මං මාතෘකාවක් දුන්නා විතරයි...
    තීරනය ඔබ අතේ :yes::rolleyes:
    මම හිතුවා පස්සෙ ලිවුවා
    ඔකෙ කැඩෙන බිදෙන එවා ගැන :P:rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    harima lassanai...:yes:

    wishwasayak nathi thana prashna wadi..a nisa sadahatama aathata yana eka hodai kiyana eka thama mage idea eka nam..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    harima lassanai...:yes:

    wishwasayak nathi thana prashna wadi..a nisa sadahatama aathata yana eka hodai kiyana eka thama mage idea eka nam..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela , kalin rep dilalu :cool:
    :D:D බොහොම ස්තූතියි මචං

    :dull: :no:
    2.gif

    පූස්;14948940 said:
    වෙන සරුංගල් ගන්න සල්ලි නෑ සහෝ.... සල්ලි හම්බ වෙන්න තව කල් යාවි :dull:
    :baffled: ලෝන් එකක් ගහලා සරුංගල් අරිමුද ? :rolleyes::rofl:

    harima lassanai...:yes:

    wishwasayak nathi thana prashna wadi..a nisa sadahatama aathata yana eka hodai kiyana eka thama mage idea eka nam..
    ඕකේ.. :yes: